(නිමන්ති රණසිංහ)
රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට රුපියල් 500 ක අල්ලසක් දුන් බවට වරදකරු වු ව්‍යාපාරික කාලිමුත්තු පුෂ්පකුමාරන්ට බරපතල වැඩසහිත වසරක සිරදඬුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (15) නියම කළාය.

COMMENTS
අවුරුදු විස්සකට හිරේ අරින්නයි තිබුනේ. මොකද ට්‍රැෆික් රාළහාමිලා හිඟන්නෝ කියලා හිතුවද රුපියල් පන්සීයක් දෙන්න ??
ගන්න අයට සිර දඬුවම් නැද්ද?