(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල පොලිසියට අනියුක්ත කොස්තාපල්වරුන් තිදෙනෙකු අද (15) කොළඹ දකුණ කොට්ඨාස බල ගැන්වීමේ ඒකකය මගින් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඉකුත් මැයි 20 වැනි දා කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් බෞද්ධාලෝක මාවතේ නිවසක රුපියල් ලක්ෂ පහක රන් භාණ්ඩ හා අකුණු සන්නායකයක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd