(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිල නොවන කොන්ත‍්‍රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන අක්කරෙයිපත්තුව ආලයඩිවෙම්බු ප‍්‍රාදේශීය ලේකම්වරයා සහ සැලසුම් අධ්‍යක්ෂවරයා අද (28) සවස අත්අඩංගුවට ගනු ලැබූ බව අල්ලස් හෝ ඳුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ (විමර්ශන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
අක්කරෙයිපත්තුව ප‍්‍රාදේශී ලේකම් බල ප‍්‍රදේශයේ පාරවල් තුනක් අලූත්වැඩියා කිරීම ස`දහා රුපියල් ලක්ෂ 60ක් වටිනා කමකින් යුත් කොන්ත‍්‍රාත්තුවක් වෙනුවෙන් සැකකරුවන් දෙදනා මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගනිද්දි අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසූරිය මහත්මිය සදහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd