IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විමල් රාජපක්ෂට ආදරේ තරමට රාජපක්ෂ විමල්ට ආදරේ නෑ - අනුර කුමාර

(මුදිතා දයානන්ද)

විමල් රාජපක්ෂට ආදරේ කරන තරමට රාජපක්ෂ විමල්ට ආදරේ නැති බව විමල් දැන්වත් තේරුම් ගත යුතුයි. එහෙම ආදරේ කළා නම් තමන් වෙනුවෙන් තමන්ටම උපවාස කරන්න සිදුවන තත්වයකට විමල්ට මුහුණ දෙන්න සිදුවන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහත අද (29) පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කලක් සටන් සගයකු වූ විමල් වීරවංශ මහතා උපවාසයක නිරත වෙද්දී ඔහුව බලන්නවත් යන්න අදහසක් නැද්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 



අදහස් (9)

විමල් රාජපක්ෂට ආදරේ තරමට රාජපක්ෂ විමල්ට ආදරේ නෑ - අනුර කුමාර

Deepal Nirosh Wednesday, 29 March 2017 08:15 AM

විමල්, රාජපක්ෂලාට ආදරය කරන්න පටන් ගත්තෙ 2005 දි ජ.වි.පෙ.ත් එක්ක නේද? හැබැයි එදා රාජපක්ෂට අවංකවම ආදරය කරේ ජ.වි.පෙ.න්, විමල් විතරයි. අදත් එහෙමයි. ඒ වගේම රාජපක්ෂලා තමන් වටා සිටි හැමෝටම එක සේ ආදරය කරා. ඒත් තමන්ගෙ මාතෘ ශ්‍රී.ල.නි.ප.ට ඒ හැටි ආදරය නොවීම තමයි රාජපක්ෂලාට වැරදුණු තැන. එනමුත් හඳුනා ගත නොහැකි ආදරය තමයි ජ.වි.පෙ. කාට ද කියන එක?

:       1067       1103

channaWednesday, 29 March 2017 08:54 AM

ජ.වි.පෙ.ආදරේ ජනතාවට

:       1676       2055

dineshaWednesday, 29 March 2017 09:32 AM

ජ.වි.පෙ. ජනතාවට ආදරේ නම් ටයර් සෑයවල් ගහල ගිනිතියල මරය්ද

:       1137       990

RaneThursday, 30 March 2017 05:24 AM

ජ.වී.පෙ. ගරු කරන්නේ ජනතාවට හිතකර ප්‍රතිපත්ති වලට. ඒ නිසා තමා විමල්ට යන්න කීවේ.

:       37       35

Sanjeewa Wednesday, 29 March 2017 12:08 PM

කතාව ඇත්ත අනුර මහත්තයෝ.ඔයත් පිලිගත්තා එහෙනම් ඇත්ත.විමල් විතරක් නෙවෙයි ලංකාවේ ජනගහනයෙන් වැඩි දෙනෙක් කැමති මහින්ද මහත්තයට. ( අන්තවාදින් හැර)

:       1151       938

saranapala Wednesday, 29 March 2017 12:25 PM

ඔය පත්වෙන කිසිමකෙනෙක් රටට ආදරේ නැහැ. අපි ඡන්දෙ දෙනකොට තමයි හොයල බලන්න ඕන කාටද ඡන්දය දෙන්නේ කියල. කැපුවත් ලේ කොලපාටයි / නිල් පාටයි කියල ඡන්දෙ දුන්නොත් හැමදාම වලේ තමයි

:       16       146

Ranasiri Wednesday, 29 March 2017 02:10 PM

විමල් මහින්දට ආදරේ මහින්ද මිනිහාට හොඳට කන්න දුන්න නිසා.

:       436       598

Susil Wednesday, 29 March 2017 06:13 PM

මේක තමයි නියම ඇත්ත.මහින්ද හිතුවෙ නැහැ කවදාවත් පරදියි කියල, එයත් කෑව, අනිත් අයටත් කන්න දුන්න.

:       2       54

samantha Thursday, 30 March 2017 08:55 AM

මේ සැරේ වැඩේ වැරදුනා නේද, ඔබට සතුටුද දැන්

:       0       11

ඔබේ අදහස් එවන්න

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4684 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 82 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 99 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 112 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 814 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 146 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site