රිදී රැයකි කළු දිවියෙකි: භාෂා ෆැක්ටේරියක උක්පැණි සුවඳ යාතුකර්මය
“ පුරාණ ජනකතාකරුවා, හිටිවනම නොපෙනී ගිය අපේ කවිකොළ ගයන්නා, අතිනූතනවාදී විද්‍යාප්‍රබන්ධ කතාකරුවා මෙන්ම, පියෙර් පාඔලෝ පැසොලිනි, මාගරට් ඇට්ටුඩ්, පිළිකුත්තුවේ කමලා, රංචාගොඩ ළමයා, වැනි කතා කියන්නන්ගේ උමතු, ආනන්දජනක ආඛ්‍යාන මෙම කෙටිකතා කියන්නට වේදිකාව තනයි.”