වන්නිය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 69,916ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 3ක් දිනාගැනීමට සමත්ව සිටී.
දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 42,524ක් ලබාගනිමින් මන්ත්‍රී ධුරයක් දිනාගත්තේය. සමගි ජන බලවේගයට සහ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් බැගින් හිමිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd