යාපනය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 112,967 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 3ක් දිනාගැනීමට සමත්ව සිටී.
දෙවැනි ස්ථානය හිමිකරගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂය ඡන්ද 55,303ක් ලබාගනිමින් මන්ත්‍රී ධුරයක් දිනාගත්තේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, තමිල් මක්කල් තේසිය කූටිටනි පක්ෂයටද එක් මන්ත්‍රී ධුරයක් බැගින් හිමිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd