මඩකලපුව දිස්ත්රික්කයේ අවසන් ඡන්ද ප්රතිඵල අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 79,460ක් ලබාගනිමින් මන්ත්රී ධුර 2ක් දිනාගැනීමට සමත්ව සිටී.
දෙවැනි ස්ථානය හිමිකරගත් තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් ඡන්ද 67,692ක් ලබාගනිමින් මන්ත්රී ධුරයක් දිනාගත්තේය. ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයට සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක් මන්ත්රී ධුරයක් බැගින් හිමිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd