(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ජීවන් තොණ්ඩමන් මනාප 109,155 ලබාගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුල් තැනට පත් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 5
01.ජීවන් තොණ්ඩමන් - 109,155
02.සී.බී රත්නායක - 70,871
03.එස්.බී.දිසානායක - 66,045
04.මරදපාණ්ඩි රාමේෂ්වරන් - 57,902
05.නිමල් පියතිස්ස - 51,225
සමගි ජන බලවේගය - ආසන 3
01.පලනි දිගම්බරන් - 83, 392
02.වේලුසාමි රාධක්‍රිෂ්ණන් - 72 167
03.එම්. උදයකුමාර් - 68,119

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවන් පළමු තැනට ආවා. අපි බුද්ධිමත් ජනතාවක්... අපේ ඉන්නේ මෝඩ ජනතාවක්... ඒ අය ඉන්නකම් රටට සුගතියක් නැහැ.