නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 230,389 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 5ක් දිනාගැනීමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 132,008ක් ලබාගනිමින්  මන්ත්‍රී ධුර 3ක්  දිනාගත්තේය.