IMG-LOGO

නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වූ තිදෙනෙක් අත්අඩංගුවට

(එච්. චන්දන)

නීති විරෝධී අයුරින්  ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන පුත්තලම නගරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු සහ ත්‍රී රෝද රථ තුනක් අද (02) අත්අඩංගුවට ගත්බව පුත්තලම පොලිසය සඳහන් කළේය.

පුත්තලම මැතිවරණ කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් සමඟ මෙම වැටලීම සිදුකළ බව පොලිසිය පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අපේක්ෂකයකු විසින් මෙම ත්‍රී රෝද රථ තුනේ ශබ්ද විනාශන යන්ත්‍ර සවිකර ප්‍රචාරක කටයතු සිදු කර ඇති බව පොලිසිය කීය.

ත්‍රී රෝද රථ තුන හා ශබ්ද විකාශන උපකරණ නඩු භාණ්ඩ ලෙස පුත්තලම පොලිසය බාරයේ තිබෙන බවත් සැකරුවන් පොලිස් ඇප මත නිදහස් කළ බවත් පොලිසිය පැවසීය.

සැකකරුවන් හෙට (03) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.



අදහස් (0)

නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වූ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site