දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 126,012 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 3ක් දිනාගැනීමට සමත්ව සිටී.
දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 102,274ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 2ක් දිනාගත්තේය.
අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයට සහ ජාතික කොංග්‍රසයට මන්ත්‍රී ධුර 1 බැගින් හිමිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd