( පුෂ්පකුමාර ජයරත්න )
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මනාප 527,364 ක් ලබාගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මුල් තැනට පත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 11 කි.
1.මහින්ද රාජපක්ෂ - 527364
2.ජොන්ස්ටන් ප්‍රනාන්දු - 199203
3.ගුණපාල රත්නසේකර - 141991
4.දයාසිරි ජයසේකර - 112452
5. අසංක නවරත්න - 82779
6.සමන්ප්‍රිය හේරත් - 66814
7.ඩී.බී.හේරත් - 61954
8. අනුර ප්‍රියදර්ශන යාපා - 59696
9. ජයරත්න හේරත් - 54351
10. ශාන්ත බණ්ඩාර - 52086
11. යූ.කේ.සුමිත් උඩුකුඹුර - 51134
සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව 04 යි
1.නලින් බණ්ඩාර ජයමහ - 75631
2.ජේ.සී.අලවතුවල - 65956
3. අශෝක් අබේසිංහ - 54512
4. තුෂාර ඉඳුනිල් අමරසිංහ - 49364

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දැන් ඉතින් එක එක විරුද්ධවාදීන්ගේ බොරු කතාවලට අපේ බයියෝ හොඳින්ම පිළිතුරු දීලා තියෙනවා හාමුදුරුවනේ.. අර බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ පුරය සම්පුර්ණයෙන්ම ඩෝසර් කරලා එතන මම මගේ පුරය හදනවා. කුරුණෑගල අයට ලොකු ලූණු ලාබෙට දෙනවා..."