(දයාරත්න ඇඹෝගම)
මෙවර 2020 මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ එස්. එම්. චන්ද්‍රසේන මහතා මනාප 1,39,368ක් ලබාගනිමින් මුල්තැනට පත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර සංඛ්‍යාව-7
(01) එස්.එම්.චන්ද්‍රසේන මහතා - 1,39,368
(02) චන්න සුදත් ජයසුමන මහතා -1,33,980
(03) උද්දික ප්‍රේමරත්න මහතා - 1,33,550
(04) අසංක ශෙහාන් සේමසිංහ මහතා 1,19,878
(05) දුමින්ද දිසානායක මහතා - 75,535
(06) කේ.එච්.නන්දසේන මහතා - 53,618
(07)කේ.පී.එස්.කුමාරසිරි මහතා- 49,030
සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 2
(01) අබ්දුල් රාහුමාන් ඉස්හාක් මහතා - 49,298
(02)විජේසුන්දර මුදියන්සේලාගේ රෝහණ බණ්ඩාර විජේසුන්දර - 39,520

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදලින් යැපෙන ගමන් බෞද්ධයින් හදවත විදිහට සලකන, යුනෙස්කෝව පූජනීය ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙන අනුරාධපුර පූජනීය නගරය කොටස් කරලා ඇමරිකන් සමාගම් වලට විකුණලා කොමිස් ගහන්න හදන ද්‍රෝහීන් ඉන්න ඕනේ ගෙදර මිසක් පාර්ලිමේන්තුවේ නෙමෙයි.
හරි.., දැන් ඉතුරු ගස්ටිකත් කපයි. තව මොනවා හරි යවන්න කියලා. ඩ්‍රැගන් ෆෘට් හිටවන්න කියලාවත් කාලෙට වැඩේ දෙයි. එක්කෝ ඕනැ නැහැ. ඔහොම ගියාවේ.
අප සුරකින, අපේ අම්මා වන පරිසර මාතාවට දෙවියන්ගේම පිහිටයි. මෙවැනි අමනුස්සයින් බලයට පත්කරන ඡන්ද දායකයින්ගේ මනස පිළිබඳව අලුතින් හිතන්න දෙයක් නැහැ. බයියන් වෙනස් නොවෙන ජීවින් කොට්ටාශයක්.. ඔවුන් කොරෝනාවටත් වඩා භයානකයි.