ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගීත වෙනුවට දැන් ඇහෙන්නේ අඳෝනා-යාදිනි
lalithm Thursday, 01 August 2019 03:01 AM
ගීත කියල අලුත් ගායක ගායිකාවන් වැඩියෙන්ම කියන්නේ ගයනවා නොවේ කෙල්ල පැනල ගියා හෝ කොල්ල පැනල ගියා වෙන කෙනෙක් එක්ක වගේ දේවල්. සින්දුවක් කියල දෙයක් ඒවායේ නැහැ. ඉතින් අපි පැරණි රසාංග තමා රස විඳින්නේ. හරිම දුක හිතෙන තත්වයක්.
දීප්ත Thursday, 15 August 2019 08:14 AM
කවිය විෂයක්ද? සහජ හැකියාවක්ද? විෂය ගැන දන්නා අය ඇසුරු කිරීමෙන් කවියෙක් බිහි වෙනවද?
Wijitha Wednesday, 21 August 2019 12:42 AM
ඉස්සර අපේ රටේ මොන තරම් කලාත්මක අර්ථාන්විත සින්දු නිර්මාණය වුනාද? දැන් තියෙන ටකරන් සංගීතය සහ තේරුමක් නැති පදමාලා ඇහෙන කොටත් පොලොව පලාගෙන යන්න හිතෙනවා. ඒත් ඉතින් මේවා රස විදින අයත් ඉන්නවා ඇත්තටම මේවාට පාලනයක් තිබිය යුතුයි
SUNIL PERERA Friday, 23 August 2019 10:53 AM
සිංහල දෙස, බස දැන් විරාගී අඳෝනා තුළ සිරවෙලා.. මුහුණු පොත්වල ඕපාදුප කඳු තුළ සිරවෙලා තරුණ ගැටව් ටුක්ටුක් සුක්කානමේ වහලුන් වෙලා. අයි- ෆෝන් එකේ උණ රෝගය උමතුවක් වෙලා. සින්දු ඔක්කොම කසිකබල් හින්දි වදනින් සලුවෙලා... ටෙලිනාට්‍ය සිනමාව කොරියන් බස මතුවෙලා සීහළේ නොව දැන් අපි ජාත්‍යන්තරේ ශ්‍රී ලංකන් වෙලා... හෝඩියේ ඉඳගෙනම ඉංග්‍රීසිය රජවෙලා..