අධිකරණය හා විධායකය අතර ගැටුමත් අයවැය බලාපොරොත්තුත් රටේ ආර්ථිකයත් සම්බන්ධයෙන් මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාය.
මේ ප‍්‍රශ්න ජනතාවට දරාගන්න බැරි දවසක් එනවා |
සීයට හයේ කතාව ජනතාව අතරට ගියේ මේ වර්ජනය නිසයි |
අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීමයි වැදගත් |
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා |
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වර්ජනය නිමවුණාට අරගලය දිගටම
ගාමිණී Tuesday, 16 October 2012 09:29 AM
මෙයාලා හොඳ බයිලා කාරයෝ...වචන හරඹේ විතරයි (ස)
ලලිත් Saturday, 20 October 2012 04:17 AM
94 ට පෙර තිබු ජ වී පෙ කළ වැරදි මතක් කරමින් ඔවුන්ට අවමන් කිරීම නතර කොට ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වූ 94 ට පසු කළ කී දේ පමණක් කතා කිරීම වඩාත් ශුභවාදී යයි සිතමි. 94 ට පසු මේ රටේ සිදුවූ සෑම ආණ්ඩු පෙරළියකදීම ඔවුන් කළ බලපෑම අවතක්සේරු කළ නොහැක. යුද්ධය දිනීමේදීත් ඔවුන් කළ මෙහෙය විශේෂය. එබැවින් මේ පක්ෂයේ හොඳ දේවල් වලින් සමාජයට යහපතක් කිරීමට ඔවුන්ට අවස්ථාව දීම අප සතු යුතුකමකි. ඇරත් ඔවුන්ගේ අවංක භාවය සහ කැපවීමත් ජනතා දේපල සුරා නොකෑමද අගය කළයුතුය. (නි)
හසිත් Monday, 15 October 2012 01:27 PM
රතු පාට දැක්ක ගමන් බය හිතෙනවා (ස)
සමරවික්‍රම Wednesday, 17 October 2012 09:50 AM
අපි ජීවත්වෙන ටික කාලේ අපේ යුතුකම සහ වගකීම හරියට ඉටුකරමු (නි)
ශාලුක Friday, 19 October 2012 06:52 AM
බොරුවයි සද්දෙයි විතරයි (ස)
ධම්මික Tuesday, 16 October 2012 11:46 AM
ඔයාලගේ ස්ථීර ප්‍රතිපත්තියක් නෑ (ස)
අසේල Monday, 15 October 2012 02:28 PM
71 මතක් වුණා අයියෝ (ස)
මුතුකුඩ Wednesday, 17 October 2012 12:32 AM
පිංතුරය නම් ලස්සනට තියෙනවා. (නි)
සුපර් Monday, 15 October 2012 08:56 PM
ජීවත් වෙලා ඉන්නකම් මේරට වනසන්න (ස)
නන්දේ Monday, 15 October 2012 09:08 PM
බල්ලෝ පිදුරු කන්නෙත් නෑ කනගොනාට දෙන්නෙත් නෑ (අ)
ගුණරත්න Tuesday, 16 October 2012 01:02 PM
කට විතරයි..ඡන්දෙකදි හුලං (ස)
එන්.නයනසුන්දර Thursday, 18 October 2012 03:44 PM
ජේ.වී.පී. එත කළේ මේ රටේ හිටිය කොල්ලො කෙල්ලො දං ගෙඩියට අරගෙන ගිය එකයි..!(නු)
සංජීව Tuesday, 16 October 2012 07:15 AM
මේ අයගේ සද්දේ විතරයි. (නි)
සමන් Monday, 15 October 2012 12:31 PM
කෙලින්ම කියන්නකෝ බොරු වැල්වටාරම් නැතිව (ස)