ශ්රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්වී සංවිධානය කළ 2012 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ දී පසුගියදා (30දා) රාති‍්‍ර උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
මෙරට පුවත්පත් කලාව වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සේවය අගයමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හය දෙනෙකු මේ අවස්ථාවේදී ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබූහ.
අනතුරුව 2012 වසරේ කළ නිර්මාණ අගයමින් පුත්පත් කලාවේදීන් පිරිසකට සම්මාන පිරිනැමුණු අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.
|
සන්ඬේ ටයිම්ස් පත‍්‍රයේ චාන්දනී කිරින්දේ වෙත ලංකාදීප ප‍්‍රධාන කර්තෘ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා අතින් සම්මානය |
|
කැරල් ඇලෝසියස් මහත්මියට ඬේලි මිරර් කර්තෘ චම්පිකා ලියනාරච්චි මහත්මිය අතින් සම්මානය |
|
රාජ්පාල් අබේනායක මහතා අතින් ලංකාදීප වාර්තාකරු කි‍්‍රෂාන් ජීවක ජයරුක්ට සම්මානය |
|
ඇස් පියසේන මහතාට ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා අතින් සම්මානය |
|
සුජාන් විජයවර්ධන මහතා අතින් ඉරිදා ලංකාදීපයේ සීජේ අමරතුංගට මහතාට සම්මානය |
|
ලසන්ත රුහුණගේ මහතා අතින් අරුණ වික‍්‍රමආරච්චිට සම්මානය |
2025 දෙසැම්බර් මස 18
667
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1112
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍යවේදී විශිෂ්ටතා රැයේදී ...