චීනයේ සිචුආන් දිස්ත්‍රික්කයට අයත් චෙග්චු නගරයේ ජිවත්වන චැං ෂූකුආන් විවිධාකාර ක්‍රම වලින් මේ මුහුණ වෙන් කරමින් නව ගිනස් වර්තාවක් තැබීය. පසුගි දා මාධ්‍ය හමුවේ ටැන්ග් කියා සිටියේ තමාට වැඩ මේ දස්කම කිරීමට හැකි යමකු ඉදිරිපත් වේ නම් ඔහුට ඩොලර් දස දහසක් තෑගි දෙන බවයි. මේ ආකරයෙන් මුහුණ වෙනස් කිරීමට අවුරුදු හතක් පුරා තමා පුරුදු පුහුණු වූ බව ටැන්ග් කීවේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලකයන්ටනම් පුඵවන්....
පිස්සු හැදෙනවා
චීනා කොයි දේටත් හපන් හරියට අපේ දේශපාලඥයෝ වගේ
කොචිචර මුහුනු වෙනස්කරත් තම චරිතය යහපත් චරිතයක් කරා ගොඩනගා ගැනීමට නොහැකි නමි, කුමන වාර්ථාවක් තැබුවත් පලක්වන්නේ නැත.
අයියෝ මූණ....
සුපිරි වැඩකාරයෙක්.
සුපිරි වැඩ කාරයෙක්.
සුපිරි වැඩ කාරයෙක්
සුපිරි වැඩ කරැවෙක්..
ඊයා....මට බය හිතෙනවා..
අනේ රම්‍යා එන්න මම ඔයාට මොනවාහරි අරන් දෙන්නම්..(ස)
පට්ට පට පට