ලෙඩ රැසකට ගුණ දෙන සර්ප සම්බාහනය ඊශ්‍රායලයේ රූපලාවන්‍යාගාරයක සේවය ලබාගැනීමට යන සේවාලාභීන්ට අමුතුම තාලේ අත්දැකීමකට මුහුණදීමේ අවස්ථාවක් එහි පාලිකා අඞ් ආ බරාක් මහ 26 September 2011
ලෝක උරුමයට මුවාවී ඉලුඹකන්ද වැසියන්ගේ උරුමය වැනසීම ලෝක උරුම සිංහරාජ වනාන්තරය මැද්දෙන් පාරක් කපන්න යන්නේ යැයි මේ දිනවල විශාල ආන්දෝලනයක් රටපුරාම පවතී. අදවන විට මෙය ජගත් යුනෙස්කෝ සංවිධ 26 September 2011
ගුවනින් ගිය ප්‍රථම ආදිවාසියා වරිගෙ ඇත්තන් ගැන ලෝක පොජ්ජට කතාදාන්න මංගච්චපු දවස් පොජ්ජෙ තමයි මේ ඇත්තෝ ඉස්සරම උඩතැනින් මංගච්චණ දඬු කැච්චක මං ගැච්චුවෙ. ඉස්සරින්ම 26 September 2011
සුන්දර මඩකළපුවේ පෘතුගීසි බළකොටුව ක්‍රි.ව. 1505 මෙරටට පැමිණි පෘතුගීසීහු ක්‍රි.ව. 1638 තෙක් ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශ පාලනය කරමින් අපේ රට සූරා කෑවෝය. ක්‍රි.ව. 1638දී පෘතුග 26 September 2011
ඉංග්‍රිසි හමුදාවක් සමුල ඝතනය කළ වටපුලුව මහ සටන උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණි ඉංගී්රසි හමුදාව සමූල ඝාතනය කළා පමණක් නොව, ඔවුන් ලූහුබැඳ ගොස් එළව එළවා පහරදුන් සටනක් ලෙස වට 26 September 2011
ප්‍රදර්ශනයේදී මිලට ගත යුත්තේ ජීවිතය කියාදෙන පොතපතයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් 13 වැනි වරට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සතියක් පුරා මහත් උත්කර්ෂවත් අන්දමින් පැ 26 September 2011
සාහිත්‍යය වෙනුවෙන් මට කළ හැකි දේ මා කළා කේ. ජයතිලක මහතා අභාවප්රාප්තවන්නට සති කීපයකට පෙර ඔහු සමඟ කළ සංවාදයකි. කළුඅච්චිගමගේ ජයතිලක මෙලොව එළිය දකින්නේ 1926 ජුනි 27 දා කොළඹ දිස් 26 September 2011
පැරැණි ලංකාවේ රජකුගේ දින චරියාව ලංකාවේ පැරණි රජවරුන්ගේ කාර්යභාරය මෙන්ම ඔවුන්ගේ කාර්ය සිද්ධීන් පිළිබඳව වංසකතා හා වෙනත් ඉතිහාස මූලාශ්රවල බොහෝ විස්තර සඳහන් වුවද 22 September 2011
සීගිරියේ බිතු සිතුවම් විනාශය කි‍්‍ර. වර්ෂ 476 සිට 498 දක්වා රජ කළ කාශ්‍යප රජතුමා ගොඩ නැගූ සීගිරි බලකොටුව සිංහල රාජවංශයේ අමරණීය නිර්මාණයකි. එය ලංකා ඉතිහාසයට පමණක් සීම 22 September 2011
අදටත් වැරදිකාරයින් නැති මහා හෙජින් වංචාව වැරැද්දට රජකාලේ ලබාදී තිබූ අපූරු දඬුවම් පිළිබඳව ඉතිහාස කතාවල සඳහන් වෙයි. උලේ හිටුවීම, ඇසේ සිට පට්ට ගැසීම මෙවැනි දඬුවම් ඒ අතරය. එහෙත් 18 September 2011
රාවණා රජුගේ දඬුමොණරය ගොඩබෑවේ උස්සන් ගොඩද? ”මංගර දෙවියන්ගේ වාහනය වුණු කුළු මීමාගේ නම ‘කදිර’- දවසක් කදිර උස්සන්ගොඩ තිබෙන වළේ නාන්න බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ ක 18 September 2011
සමිභාහන මධ්‍යස්ථාන මුවාවෙන් කෙරෙන අපචාර කි‍්‍රයා නිලානි විසි පස් හැවිරිදිය. විවාහක යැයි කිව නොහැකි තරම්ය. පාසල් දිවියෙන් සමුගත්තා පමණක් මෙන්ය. දඟකාර බවේත්, විසේකාර බවේත් අඩුවක් නැත. 18 September 2011
මානා ඇල්ල උඩ නටබුන් මාළිගාව නුවර සිට බදුල්ල දක්වා වූ පෘතුගීසීන්ගේ හා රජුන්ගේ ඉපැරණි රහස් මාවතේ ගමන්ගන්නා අපි හාලිඇල කැටවල ප්‍රදේශය හරහා ගමන්කොට බෝගොඩ පණාකන් 18 September 2011
කටකාර තරුණයා හිමේ අතර මං කළ ”කළු ගුලිය” සිරිපා අඩවිය මහානුභාව සම්පන්නය. සිල්වත් බවින් මිදුන බොහෝ දෙනකුට මේ භූමිය ගෙන එන්නේ අසුබ ඵල යැයි විශ්වාසයක් පවතී. සිරිපා අඩවියට අරක් 18 September 2011
අපට ජීවිතය ගැන කියාදුන් මහා ගත්කරු මෙරට සාහිත්‍ය කෙත සරු අස්වැන්නකින් පෝෂණය කිරීමට මුළු දිවිය කැප කළ කේ. ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්යවේදියාණෝ පසුගියදා අප අතුරින් සමුගෙන 18 September 2011
අලුත් පාරෙන් සිංහරාජය දෙකඩ වේද? වනාන්තර කුට්ටිකරණය වීම ජෛව විවිධත්ව හායනයට ප්‍රධාන වශයෙන් බලපාන බව විද්‍යාත්මකව හඳුනා ගෙන ඇතත් හය හතර නොතේරෙන අඳබාල ප්‍රතිපත්ත 18 September 2011
ධර්මපාල චාරිකා රථය හෙවත් සෝබන මාලිගාව ‘‘පුළුල් නළල් තලය පසු කොට පීරා හළ කළු වන් කෙටි කෙස් කළබ විසුරුවා තම තියුණු පැහැදිලි නෙත් සඟළ සභාව කෙරෙහි රඳවමින් පිළිරැවු දුන් තම වද 13 September 2011
සාහිත්‍ය විනිසුරුවන්ටත් පගාව දෙන කාලයක් ඒවි ශ්‍රීනාත් ගනේවත්ත වියරණ ලිපි, අක්ෂර ශික්ෂාව, සිංහල අක්ෂර වින්‍යාසය ඇතුළු කෘති කිහිපයක් ම ලියා පළ කොට ඇති ශ්‍රීනාත් ගනේවත්ත මහත 13 September 2011
දිය කපන දාට අලි අඬන සබරගමුවේ ඇසල පෙරහර සබරගමුව මහ සමන් දේවාලය යනු සබරගමුවේ අපට අපේ සංස්කෘතික හැඳුනුම්පත යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. නූතන දැනුමින් කුරුවල් නො 11 September 2011
පෘතුගීසින් මහනුවරට ආ රහස් පාර දිගේ කැටවල කඩෙන් උදෑසනින්ම කටට හලාගත් තේ කහට උගුර අතර මග නැවතී පිට උගුරේ ගියේ කඩයේ හිමිකරු පැවසූ දෙයක් නිසාවෙනි. එවිටම කඩයේ 11 September 2011
ලෝකාන්තය පා මුලට ගිය ගමනක් මොහොතින් මොහොත වෙනස්වන කාලගුණ තත්ත්වය වරෙක ගෙන එන්නේ බියජනක හැගීම්ය. හොදින් හිරු පායා ඇති දිනයක නම් අවට පරිසරය අතිශය සුන්දර 11 September 2011
කළු මිනිසකුගේ වේශයෙන් වාඩියට පැන්න කොටියා සිරිපා හිමේ හාස්කම් ගැන කතා කරද්දී සිරිපා කරුණා කරන්නට ඇති මාර්ග හතෙන් යන එන අයට සිදුවු අපුරු සිදුවීම්ද ජනප්රවාදයේ පවතී. සිරි 11 September 2011
වන්නියලෑ ඇත්තන්ගේ තුවක්කුව පත්තුවූ දා දඹානේ ආදිවාසීන් ගවයන් හා කුකුළන් ඇතිකරනු ලබන්නේ හුරතලයටය. මස් කර ආහාරයට ගැනීම හෝ මසට විකිණීම ඔව්හු කිසිසේත්ම නොකරති. එහෙත් මෑතක සිට 11 September 2011
බොරු කකුලකින් ඇවිදින පින්නවල සාමාගේ කතාව දවස සිකුරාදාවකි. වේලාව සවස හතරයි තිහයි. පැය දෙක හමාරක පමණ කාලයක් මා ඔයේ කෙළිදෙළෙන් ගත කළ අලි රංචුව මඩ සහිත ඉවුරෙන් ගොඩ වී ගල් ඇතුරූ පා 11 September 2011
දරුවන්ගේ රැකවරණය අහිමි ගෙදර බුදුවරු ”පුත්තා වත්ථු මනුස්සානං” මිනිසාට ලොව ඇති උතුම්ම වස්තුව දරුවන් බව බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළ සේක.එම උතුම් වූ වස්තුව රැකගැනීමට 11 September 2011
පාසල් නිල ඇඳුමට සාධාරණයක් කරමුද? හේ නට, කුඹුරට මෙන්ම තේ කූඩයට, රබර් ගසට මුළු ආයු කාලයම සින්න කළ ජිවිත තුළ ද දිනෙන් දින දළුළමින් හුස්ම ගන්නා එක් ගෞරවණීය පැතුමක් තිබේ.ඒ 11 September 2011
අතරමං නොවී දඹදිව සංචාරය කරන්නේ මෙහෙමයි ශ්‍රී ලංකාවෙන් දඹදිව වන්දනාවේ ගිය නඩ තුනක පුද්ගලයන් තිදෙනකු පසුගිය මාසයේ ඉංදියාවේදී අතුරුදහන් වී ඇති බවට මේ සතියේ මාධ්‍ය වාර්තා කර 11 September 2011
ආරුගම්බේ "සර්ෆිං" ජාත්‍යන්තර සර්ෆිං තරගය මෙවරත් පසුගිය 30 වැනිදා පොතුවිල් අරුගම්බේ මුහුදු තීරයේදී ජාත්‍යන්තර සර්ෆිං තරග කරුවන්ගේ සහභාගිත්වයෙන් ආරම 07 September 2011
රාජ්‍ය ආයතන තුනක් විනාශ වූ හැටි පාඩු ලබන ආයතන තුනක් පෞද්ගලික ආයෝජකයන්ට පැවරීමට රජය දැනටමත් පිඹුරුපත් සකසා අවසානය. ලංකා පිඟන් සංස්ථාව, කන්තලේ සීනි කර්මාන්තායතනය සහ 07 September 2011
එතෙර කොටි ත්‍රස්තවාදය ගැන අනතුරු ඇඟවූ ඇමෙරිකා වාර්තාව ශ්‍රී ලංකාවෙන් මීට දෙවසරකට පෙර එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමු අන්දම අදත් අප සමරන්නේ මහත්වූ ආඩම්බරයෙනි. රටෙන් බෝම්බ බිය සහම 07 September 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026