හදිසි නීතිය නැති සමාජයක ජීවත් වන හැටි හාල් සේරුවේ ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීම අරභයා 1953 වර්ෂයේ අගෝස්තු මස 12 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ප්‍රකාශයට පත් කරන ලද හදිසි 07 September 2011
සුළං බලයෙන් ධාවනය කරන්න මෝටර් රියක් හැඳු තරුණයෙක් ඔහු තවමත් හිරිමල් වියේය. කුඩා කල සිටම ඔහුගේ මනසේ වාහන පිළිබඳ සිහින හොල්මන් කළේය. ඒ කාලයේ සුදු කඩදාසියක ඔහු අතින් සිතුවම් වුණේ මලක්, සම 07 September 2011
සිරිපා හිමේදී මිනිසුන් අතරමන් කරන බලවේගය සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැ`දුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිප 07 September 2011
පෘතුගීසි සේනාංකයක්ම වැනසූ ගන්නොරුවේ මහ සටන ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පැමිණි විදේශීය සතුරු හමුදාවලට මහනුවර නගරය අත්පත් කරගැනීමට නොහැකි වූයේ කඩුගන්නාව ගිරි දුර්ගය හරහා පැ 07 September 2011
රත්නාවලී නැවත නරඹමු දැක, නරඹා, ආශ්වාදය කොට, බුද්ධියේ නිම් වළලූ පුළුල් කර ගත හැකි ය යන අදහසින් සංස්කෘත දෘශ්‍ය කාව්‍ය එ නමින් හැඳින්වේ. සජීවි කලා මාධ්‍යයක් 06 September 2011
සාහිත්‍ය මාසයක් කුමටද? සෑම වසරකම සැප්තැම්බරය සැලකෙන්නේ ‘සාහිත්‍ය මාසය’ ලෙසයි. සාහිත්‍යය හා ඍජුව සම්බන්ධ වූ විවිධ කි‍්‍රයාකාරකම් රැසක් සිදු කෙරෙන මාසයක් 06 September 2011
වලහෙක් සමග සටන් කර දිවි බේරාගත් සුදුබන්ඩා දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන්ගේ පියා (අප්පිල ඇත්තෝ) ඌරු වරිගේ තිසාහාමි නම් විය. හිටපු වැදිනායකයා වූ ඔහු කලූරිය කළ 05 September 2011
නුවරඑළියෙන් ඇරඹි බලන්ගොඩින් අවසන්වන ”ලෝකාන්තය” ‘‘ලෝකාන්තය’’ ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝ 05 September 2011
වැදි නායකයා වුණත් මම මස් කන්නෙ නෑ ”අපේ පරම්පරාවේ අය බොරු කියන්නේ නැහැ. අන්සතුදේ ගන්නෙත් නැහැ. මත්පැන් බොන්නෙත් නැහැ. කාමයේ වරදවා හැසිරෙන්නේත් නැහැ. බුද්ධාගමේ සඳ 04 September 2011
සිරිපා හිමේදී මිනිසුන් අතරමං කරන බලවේග සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිප 04 September 2011
එදා දහඅට වංගු පාර හැදුනු හැටි දහඅට වංගුව ගැන ඔබට යමක් ලියා කියා පහදන්නට කලින් ඔය කවිය මට ලියන්නට වූයේ දහ අට වංගුවේ බරපතළකම ඒ වටා ඇති උස් කඳු පන්ති ගැන කියවෙන බැ 30 August 2011
සිරිපා අඩවියේ නෑසූ කතා සමනල අඩවිය වූ කළී මිනිස් වාසයෙන් තොර කදු ශිඛරවලින් හෙබි මහ වනයකි. සමනල අඩවිය පාමුල පිහිටි ගම්වල වැසියෝ මේ අඩවියට ‘‘හිමේ’’ යැයි කි 29 August 2011
ගල්ඔය ගොවි ජනපදය ගැන පැරැන්නන් කියන කතා ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමය ගල්ඔය ව්‍යාපාරයයි. ඉඟිනියාගල දී සුවිසල් කඳු දෙකක් යා කර තැනූ සේනානායක සමුද්‍රය මුල් කර 29 August 2011
අංගං හරඹ කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත්ක 24 August 2011
නිර්මාණය ජීවන දායාදයක්ද? මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ලියන ලද නිර්මාණ කෘති පහක් පිළිබඳ සංවාදයක් ඉකුත් 10 වැනි බදාදා පස්වරු 4 23 August 2011
ඊළඟට එන්නේ ලේඛකයන්ගේ ලේ රත්කරන මාසයක් ”ධාරා” නවකතාව බොහෝ විචාරකයන්ගේ ප්‍රසාදයට හා අවධානයට ලක් වූ කෘතියක්. එවැනි කෘතියක් සාහිත්‍ය සම්මාන සඳහා සලකා බැලීමෙන් වළකින්නැයි 23 August 2011
සීගිරිය නගින්න අලුත් හිනිපෙළක් ලොව පුරා බොහෝ ජනතාව දැඩි විස්මයකින් යුතුව නරඹන අප රටේ වැදගත් ස්ථාන අතරින් සීගිරියට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. ඒ නිසාම අද බොහෝ දෙන 11 August 2011
කුරහන්ගල දළදා මැදුරක් වූ සීතාවක පුර පින් බිම අද ජීවමාන බුදුරජාණන් වහන්සේ නැතත් අපි ශ්‍රී දළදාව ජීවමාන බුදුන් වහන්සේ හැටියට සලකමු. ජීවමාන බුදු හිමියන්ට කරන පුද පූජා සත්කාර එලෙස 11 August 2011
වද වී යන හීලෑ අලි - ඇත් පරපුර හෙළ සංස්කෘතිය පුරාවටම සඳහන් වන හීලෑ අලි ඇතුන් එය ආරක්ෂා කරන දැවැන්ත පවුරක් හෝ ආවරණයක් ලෙස සැලකිය හැකිය. ප්රතාපවත් බවේ මෙන්ම විශාල 11 August 2011
යක් බෙරය 2 වන කොටස ගසා වඳින තාලම් තිස්දෙක ගදඹ දෙව් පුත්හු තාලම් තිස් දෙකක් ගසා බුදුන්වහන්සේ පිදූහයි දැක්වෙයි. බුදුන්වහන්සේ බෝසත් අවධියෙහි විත්ති පවස 06 August 2011
අපේ යක් බෙරය සහ බෙර තුන් හෙළය එක්සේසත් කළ දුටුගැමුණු යුගයේදී රත්නමාලී චෛත්‍යයේ ධාතු නිධානෝත්සවයෙදී තූර්යවාදනය පිළිබදව සඳහන් වෙයි. දෙවනපෑතිස් රජ සමය 06 August 2011
රුහුණේ ආශ්චර්ය හම්බන්තොට වරාය ආරම්භය : 2008 ජනවාරි 15 ප්‍රදේශය : හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරබොක්ක, මිරිජ්ජවිල, සමෝදාගම, හම්බන්තොට නැගෙනහිර ග්‍රාමසේවා වසම්වල කොටස 06 August 2011
මධ්‍යම කඳුකර ලෝක උරුමය පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකරගනිමින් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප්‍රක 04 August 2011
තන්තිරිමලේ උරුමය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමටමල්ගම, නෙළුම්විල, සඳමල්එලිය, තුප්පිටියාව, නවෝදාගම, මහ ඇහැටු 04 August 2011
ගම්මඩුව 2 වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑ 04 August 2011
සල්ගල වන සෙනසුන අවිස්සාවේල්ල-කෑගල්ල ප්‍රධාන ගමන් මගේ ගලපිටමඩ හන්දියේ සිට කිලෝමීටර පහක් පමණ දුරින් වැලිතැල්ල -කැටගිල්ල වන රක්ෂිතයයි . එහි පිහිටා ත 01 August 2011
කෝලම් 2 ගුරුළා /ගුරුළු රාස්ස බියකරු වෙසක් දක්වමින් පැමිණෙන අසාමාන්‍ය පක්ෂියෙකි ගුරුළා. සමුදුර කිමිදගෙන නාලොවට ගොස් සැණෙකින උරගුන් ගෙන 01 August 2011
ගම්මඩුව සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙව 27 July 2011
එදා අනුරාධපුරය - ඇතුළුනුවර කැණීම් ශ්‍රී ලංකාවේ ලොකුම පුරාවිද්‍යා කැණීම වන අනුරාධපුර ඇතුළුනුවර කැණීම් අනුව අනුරාධපුර නගරය තරම් දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ කි්රස්ත 27 July 2011
පුරාණ හත්ථිකුච්චි විහාරය රාජාංගනය ලෙස ව්‍යවහාරයේ පැවැති පුරාණ හත්ථිකුච්චි විහාර සංකීර්ණය සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්ව 27 July 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026