ගඩාෆි ජනතාවට ඉතිරි කළේ මොනවාද? පසුගිය ජනවාරි මාසයේදී ටියුනිසියාවේ ජනතාව ගෙන ගිය උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස එහි ජනාධිපති බෙන් අලිට රටින් පලා යෑමට සිදුවීමෙන් උද් 28 October 2011
"ටයි නොදැමූ ටයි මහත්තයා" පුංචි මල් කැකුළු කලාවෙන් පුබුදුවා දිවි රඟමඬල අතැර ගිය "ටයි නොදැමූ ටයි මහත්තයා" සිලියානා සෙට්ටිනායක මහත්මියටත් ටී.ජී.එම්.ජුලියස් ද ස 23 October 2011
සිරිපා අඩවියේදී බේකන් කා මත්පැන් බිව් සුද්දාගේ නින්දට වනසතුන්ගෙන් බාධා සිරිපා අඩවියේ හාස්කම් නිසා සමන් දෙවිදුන්ට ඉමහත් භක්තියක් බෞද්ධ ජනතාවගේ අදටත් ඇත. සංකීර්ණ නොවූ අතීත ජන සමාජයේ දී සිරිපා අඩවියට හෙවත 23 October 2011
කැකුළියන් තුන්දෙනෙකු සමග දීගකෑ හේනානිගල නායක තැපැල්බණ්ඩියා රජයේ මහ මූකලානය මනින්නට දඹානට පැමිණි රජයේ මිනින්දෝරු මහත්තුරු දොලගල්කන්දේ කඳවුරු බැඳගත්හ. කැලෑගත වූ මේ මහත්තුරුන්ට කොළඹ කාර්යාලය 23 October 2011
කැලණි ගං පතුලේ අඩි හයක් උස උමගක් යුද්ධයේ අතිදක්ෂයින් වූ පෘතුගීසින් සමග දිගටම සටන් කිරීමට සිතාවක පළමුවැනි රාජසිංහ රජුට සිදුවිය. ඔහු පෘතුගීසීන් සමග සටන් කළේ කෝට්ටේ ය 23 October 2011
යාල වන පෙතේ සුදු දඩයක්කාරිය ඈත එපිට හම්බන්තොට ප්‍රදේශයේ කතරගම මාර්ගය ආසන්නයේ සාමාන්‍ය නිවසක ජීවත් වන සුදු ජාතිකයා සමග මම සාකච්ඡා කරමින් සිටින්නෙමි. ඒ අසලට සි 16 October 2011
සුනේත්‍රා දේවියට පින් පිණිස සවැනි පැරකුම් රජු කරවූ ගණේගම අරමුණපොළ රාජමහා විහාරය රත්නපුර නගරයේ සිට පැල්මඩුල්ල දෙසට එද්දී දකුණු පසින් දිස්වන දීර්ඝ කඳු වැටිය අපූරු චමත්කාරයක් මවයි. සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ ඇල් 16 October 2011
කඳු දෙකක් යාකර තැනූ ආරුක්කු නවයේ පාලම උඩරට මැණිකේ කොළඹ සිට බදුලූ ආවාය. පොඩි මැණිකේ බදුලූ සිට කොළඹ ගියාය. ඔවුනට යාල් දේවියත් රුහුණු කුමාරියත් අතර මගදී හමුවන්නට ඇත. කන්ද උඩර 16 October 2011
සප්තකන්‍යාවේ ගුවන්යානා අනතුරේ මතකය දිනය 1974 දෙසැම්බර් 04දායි. වේලාව රාත්‍රී දහය පසුවිය. සමනල කදුවැටිය පාමුල මස්කෙළිය, නල්ලතන්නිය, නොර්වුඞ් ආදී ප්‍රදේශවල ජනතාවගෙන් වැඩ 16 October 2011
ඉතිහාසගත වැදි උපවාසය උපවාස කරන්නේ යමකුට අසාධාරණයක් වූ විට සාධාරණ විසඳුමක් ලබාගැනීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීම සඳහාය. තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන 16 October 2011
බඹර ප්‍රහාරයකින් දමිළ දරුවන් රැකගත් සිංහල දරුවන්ගේ කතාවක් කළුකැලේ කියන්නෙ මේ රටේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වන රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිබෙන අති දුෂ්කර ගමක්. ගම 16 October 2011
කේබල් කාරයේ කෝඩුකාරයෝ ‘‘දඩ දඩස් - දඩ දඩස් - දඩ දඩස්’’ කේබල් කාරය පහළ වේදිකාවෙන් ඉහළ ගමන අරඹද්දීම දෙවරක් තුන්වරක් ගැස්සෙයි. මුල් වරට කේබල් කාරයක යන්නවුන්ගේ 14 October 2011
උඩරට රජුන්ගේ රාජසභාව අපගේ රජවරුන් රට පාලනය කළ රාජ සභා මණ්ඩප අතුරෙන් තවමත් ජීවමානව දැකිය හැකි රාජ සභා මණ්ඩපයක් වශයෙන් දළදා මැදුරු ආසන්නයේ ඇති මඟුල් මඩුව හ 09 October 2011
ඉපැරණි කුමර කුමරි බෝධීන් පිහිටි පිළිකුත්තුව රජ මහා වෙහෙර ඒ වන පෙත සොඳුරුය. තවමත් නොඉඳුල්ය. වන සතුන්ගේ හඬින් නිතර පාළුව මැකේ. රූස්ස ගස් වැල් වනයේ ජීව ගුණය පසක් කරමින් යෝදයන්ගේ අඩවියක බඳු සිතිව 09 October 2011
මුළු වනපෙතම හැඬූ දවසක් දඹානේ වැදි නායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ ආශීර්වාද මැද විදේශීය කතක් වූ විවේකා සමග ස්විට්සර්ලන්තයට ගිය වන්නියලෑ ඇත්තෝ ජගත් ආදිවා 09 October 2011
සියවසක් ආයු ඇති කිඹුලා අකලට මරාදමන "දඩයක්කාරයෝ" වනපෙත දවාහළු කරන්නට මෙන් ඉර මුදුන්වන කාලයේදී තද රත් පැහැ සළුවක් ඇතුරූ කලෙකසේ මුළු වනාන්තරයම තද හිරු රැසින් නැහැවෙයි. නිලට නිලේ ඔප ව 09 October 2011
මිය ගිය ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අමතක නොවන සිහිවටන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාගේ මඟ පෙන්වීම අනුවය. මරණය කොහේ කොතැනක හෝ සැඟව සිට කවර හෝ තත්පරයක අප කැටුව යන්නට පැ 09 October 2011
ලංකාවේ ඇති තෙල් සම්පත මන්නාරම් ද්‍රෝනියේ ගෑස් හා තෙල් නිධි මතු වූ පුවත දළදා සමිඳුන්ගේ සෙවණේ සිට තමා මුළු රටටම දැනුම් දෙන්නේ ඉමහත් ප්‍රීතියකින් බව, ජනාධි 09 October 2011
කොන්ස්තන්තීනු ද සාගේ පුතා ‘ඌවේ මහ සටන’ විස්තර කරයි ලංකාවේ පෘතුගීසි සමයෙහි සිදුවූ මහ සටනක් වශයෙන් සැලැකෙන ඌවේ සටනේදී මහා සා මරණයට පත්විය. අලගියවන්න මුකවෙටි කවියා විසින් ”කොන්ස්තන්ත 06 October 2011
සී ප්ලේන් සහ බෝට්ටු ව්‍යාපෘතියකින් පරාක්‍රම සමුද්‍රයේ ගොවි අරගලයක් සංචාරක බෝට්ටු සේවාවක් පවත්වාගෙන යාම සඳහා සේවා බදුදීම යටතේ මේ වසරේ පෙබරවාරි මාසයේ දී ප්‍රසිද්ධ පුවත්පත් මගින් පළකරන ලද දැන්වීමකට අ 02 October 2011
පණපිටින් පොළොව යට වැළලූණු මිනිසෙක් ලෝකයේ බොහෝ දෙනකු ලෝකයම මවිත කරවන බොහෝ දේ කර ඇත්තේ තම සිත පාලනය කර ගැනීමෙනි. මෙලෙස තම සිත ඒකාග්ර කර ගෙන විශ්මිත කාර්යයක් කරන්නට එක් 02 October 2011
වන්නියලැ ඇත්තෝ ලෝක සමුළුව අමතයි වැදි ජනතාවගේ නිජබිම වූ සුවිසල් වනපෙත රජයේ අණසකට යටත් කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ රජය මාදුරුඔය අභය භූමිය ආරම්භ කිරීමත් සමග ආදිවාසී 02 October 2011
දළදා වහන්සේ කලක් වැඩසිටි මඩුකන්ද ශි‍්‍ර දළදා විහාරය අපි වවුනියාව නගරයේ සිට මඩුකන්ද දෙසට ගියෙමු. වවුනියාවේ සිට මඩුකන්දට කිලෝ මීටර් හතර හමාරකි. යුද ගිනි නිවීමෙන් ලැබූ නිදහසෙහි අරුත දැනෙ 02 October 2011
විල්පත්තුවේ කුවේණි මාලිගය ඉතිහාස පොතේ කුවේණිය අපට මවාගත නොහැකි සිතුවමකි. නැතහොත් චිත්රපටකරුවකුගේ හෝ නවකතාකරුවකුගේ චිත්තරූපයකට වහල් වූ සේයාවක් පමණි. තඹවැ 02 October 2011
හෝර්ටන් තැන්නේ ආක්රමණිකයෝ හෝර්ටන් තැන්න ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් පිහිටි තැනිතලා බිමකි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2100-2300 පමණය. හෙක්ටයාර් 3160 කින් සමන්විත හෝර්ටන 02 October 2011
එදා පැවතුණ රාජ නීතිය හා දෙතිස් වධය රටක් එක්සේසත් කිරීම යනු මුළු රටම එකම නීතියක් යටතේ එක් පාලකයෙකු විසින් පාලනය කිරීම වේ. එක්සේසත් වූ රටක එක් එක් ප්‍රදේශ ප්‍රාදේශීය න 29 September 2011
වසර 17ක් තිස්සේ කොල්ලූපිටියේ පවත්වාගෙන ගිය ජපාන පන්සල තාවකාලිකව වැසුවේ ඇයි? බුදුවීමට නම් මහායාන ක්රමයේ "සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය" අනුව ක්‍රියා කළ යුතුයැයි වසර 17ක් තිස්සේ කොළඹ කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාස 28 September 2011
කොළොම් පුරේ ශි්රයා ශි්රයා ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකාවේ අගනුවරයි. කොළඹ වාණිජ අග නගරයයි. එසේ වුවත් විශේෂයෙන් කාගේත් අවධානය මේ දිනවල යොමුවී තිබෙන්නේ 27 September 2011
සිරිත් මල්දම ළමයිනට හෙඳ නරක කියා දෙන උපදේශක කාව්‍යයක් වන සිරිත් මල්දම ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින් රචනා කැරිණි. හොඳ සිරිත් උගෙන එළො 26 September 2011
ලංකාවේ කමිකරුවන් නම තැබු ඔස්ටේ්රලියාවේ බඩගිනි නගරය ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා නගරයක් බඩගිනි නගරය ලෙස හැඳින්වේ. අල්බර්රි ගෝඩොන්ගා දුම්රිය මාර්ගය ආසන්නයේ බෙනල්ලා න 26 September 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026