පුත්තලමේ ගිලුණු නැවකට ගිය ගමන මුන්දල පොලීසියට ලැබුණු තොරතුරක් අනුව එහි නිලධාරීහු වහාම කි‍්‍රයාත්මක වූහ. පොලිස් නිලධාරීන් වෙරළට යද්දී එහි වූ ධීවරයෝත් තවත් විශාල 25 December 2011
සමනල පැටවුන්ගේ අඳුරු වු ලෝකයට එළිය දෙන සෞඛ්‍ය ප්‍රතිකාර ඒකකය දීර්ඝ කාලයක් මුළුල්ලේ ලෝකයේ සංවර්ධිත රටවල භෞත චිකිත්සාව වර්තමානය වන විට අපේ රටේ ද සෑම රෝගයක් සඳහාම භාවිතා කිරීමට රෝගීහු පුරුදු වී ස 25 December 2011
කොටි සමඟ එකතුවුණු හැටි හරි වැරද්ද කෙසේ වෙතත් දෙමළ කොටි කත ලේඛිකාවට තම නම හෙළිදරව් නොකිරීමට හේතු ඇත. එම හේතුවලට කෙනකු එකඟ වුවත්, නැතත් එහිදී ඇගේ ස්ථාරවයට ගරු 25 December 2011
වංගු දහඅට මීදුමෙන් වැසෙයි ඉකුත් දින කිහිපයේ ලංකාවේ සතර දිග්භාගයට අධික වැස්සක් වැටුණේය. මේ මොහොතේද සමහර පළාත් වල ඇතැම් ප්‍රදේශ වලට ඒ අයුරින්ම වැසි ලැබෙමින් ප 25 December 2011
හිරවු දොරටුව අරින්න වික්ටෝරියා ජලාශ පතුලට ගිය බිහිසුණු ගමන පංගුපේරුවක් නොබලා අයියා මලෝ දෙදෙනා තම වෘත්තිය වෙනුවෙන් කැපවූහ. ඒ අයියා මලෝ දෙදෙනා ආරියශීල වික්‍රමනායක හා රුවන් වික්රමනායකය. නැ 25 December 2011
පින්තූරද? සිතුවම්ද? අති තාත්වික චිත්‍ර කලාව 21 වැනි සියවසේ දී නව ප්රවණතා ඇතිකරමින් ලොව ජනපි‍්‍රය චිත්‍ර කලාවක් බවට පත්ව තිබේ. 1973 දී බෙල්ජියමේ බ්රසල 22 December 2011
කණ්ඩුල නැව ගොඩගත් හැටි චින්තනයේ අතු රිකිල්ල විසල් ගසක් බවට පත්වනු දැකීම ආරියශිල වික්‍රමනායක නම් දිරිය මිනිසාගේ අභිලාෂය බවට පත්ව තිබුණි. හැකියාව අස්වද්ද 18 December 2011
බි්රතාන්ය රජමැදුරුවල හොල්මන් සහ අවතාර ‘ඔටුන්න දරන හිසට සැනසිල්ලක් නොමැත්තේය’ යන පැරණි කියමන බි්රතාන්යයේ රාජකීයයන් අතර ප්රකටය. මෙවැනි ප්රකාශනයක වලංගු භාවය තහවුර 18 December 2011
පණ්ඩිතයා කුඹුර ළඟ නිල්ගරුඬ පාෂාණය නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පණ්ඩිතයාකුඹුරු යායට ඉහළින් බැලූ බැල්මට පෙනෙන කඳුයාය ආශි‍්‍රතව පිහිට 18 December 2011
වැදි පරිනාමය කියාදෙන වැදි ජන කෞතුකාගාරය වැද්දන් ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ය. ඔවුන් ලෝකයේ දැනට ජීවත්වන ආදිවාසීන් අතුරින් පැරැණිතම ජන කොටසකි. වැද්දන් දැකීමට කවුරුත් ප්‍රිය කර 18 December 2011
දමිල කොටි කතගේ සත්‍ය කතාව ”දෙමළ කොටි කාන්තාවක්” යනු ඕස්ටේ්රලියාවේ ඇලන් සහ උන්වින් ප්‍රකාශන සමාගම විසින් මේ වසරේ පළ කරනු ලැබූ පිටු 320කින් සමන්විත පොතකි. එම 18 December 2011
ගී කියන තල්මසුන් සොයා කළ ගවේෂණයක් ‘‘මහ මුහුද නිසසලය. අප ගමන් කළ බෝට්ටුවට ජල කඳ වදින ශබ්දය හැර වෙනත් ශබ්දයක් ඇසෙන්නේ නැත. වරින් වර ඉහළ පහළ යන තල්මසුන් එකිනෙකා පරයමින් රං 11 December 2011
මිනිස්සු නිදාගන්නකෙට ගෙරවනවා වගේ අලිත් ගෙරවනවා ගල්ඔය ජාතික වනෝද්‍යානය වල් අලින්ට පාරාදීසයකි. වැසි සමයට වනාන්තරයේ ඔවුන්ට ඇති තරම් ආහාර තිබේ. ක්‍රමයෙන් නියං සමය එළැඹෙද්දී සේනානාය 11 December 2011
එළවළු විකුණන තැපැල් කන්තෝරුව තැපැල් කන්තෝරුවට කවුරු හෝ යන්නේ මුද්දරයක් ගැනීමටය. එක්කෝ ලියුමක් දාන්නය නැත්නම් ලියුමක් හෝ පාර්සලයක් ලියාපදිංචි තැපෑලෙන් යවන්නටය 11 December 2011
ලංකාවේ භූ තාපයෙන් විදුලිය අපේ මහ පොළොවේ උණුදිය උල්පත් සැඟවී පවතී. ඒ දිය උල්පත් ඔස්සේ අනාගතයේ දී භූ තාපයෙන් විදුලිය නිපදවීමේ හැකියාවක් අප වෙත ඇති බව අපට විශ්වා 11 December 2011
වෙළෙඳ සංකීර්ණයක් වූ ලන්දේසි රෝහලේ කතාව කොළඹ කොටුව! සියවස් කිහිපයකට පෙරාතුව පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කළ අවධියේදී ඉදිකෙරුණු බළකොටුව හේතුවෙන් කොළඹ කොටුව යන නම ලැබුණ මේ පු 11 December 2011
හෙනානිගල තෙමෙන වැදි පරපුරේ කඳුළු හෙනානිගල නම් වූ පර්වතය සෝබරව බලා සිටින්නේය. ඒ පර්වතය ඉදිරියෙන් ඉදිවූ හෙනානිගල වැවේ දිය දහර කඳුළු බිඳුසේ ඇළ මාර්ගයක් ඔස්සේ පහළට ගලා ය 11 December 2011
යුධ විරුවන්ගේ දහදියෙන් තැනුණු අපූරු මංපෙතක් හිරු ගිනියම්ය. වැගිරෙන දාහයට මද පවන තරමක සිසිලක්ය. මම කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට රාජ්‍ය ලේඛනාගාර ගොඩනැගිල්ල අසලින් නිදහස් චතුරස 11 December 2011
කොළ දිවියකු බේරාගත් අපූරු මෙහෙයුමක් මීගහකිවුල, කරමැටිය වැලිතුඩුව ගමේ බොහෝ දෙනකු පානීය ජලය ලබා ගන්නේ තම ගෙවතුවල ඉදිකරගනු ලැබූ ළිං වලිනි. අඩි තිහ හතළිහක් ගැඹුරු මෙම බොහෝ 11 December 2011
අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත පුදුම හත සංකල්පයට ඇත්තේ බෝහෝ දිගු ඉතිහාසයකි. කි‍්‍රි.පූ 484 සිට 425 දක්වා වූ කාල පරාසය තුළ ජීවත්වූ හෙරඩෝටස් නමැත්තා හා පූරා කියා ලෝකයේ පු 05 December 2011
අධිවේගී මාර්ගයේ ගිය ගමනක් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙන් කොට්ටාවේ සිට ගාල්ලට අප ගමන් ඇරැඹුවේ ඉකුත් බ්‍රහස්පතින්දා උදේ 11ටය. කොට්ටාවේ සිට ගාල්ලට දුර කිලෝ මීටර 05 December 2011
කාබයිඞ් පළතුරු රටපුරා නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරන්නකු දිනකට පළතුරු ග්‍රෑම් 300-400 ක් අතර ප්‍රමාණයක් ආහාරයට ගත යුතු බව පෝෂණ විද්‍යාඥයින් ගේ මතයයි. මේ නිස 05 December 2011
ඉඟිනියාගල කන්දේ දිවියා කොටුවෙයි දවසක් එක්ගල්ඔය වැව් පිටියේ වෙඩි වැදිච්ච අලියෙක් බොහොම අමාරුවෙන් අවට සැරිසරනවා කියලා උද්‍යාන මූලස්ථාන කාර්යාලයට පණිවුඩයක් ලැබුණා. 04 December 2011
වැද්දන්ට හිත්ලාන ජනාධිපති හූරා ”මේ ඇත්තො නං මොන එකකුටවත් කතා දමන්නත් කොදොයි. මේ ඇත්තන්ට හිත්ලෑවොත් තමයි මේ ඇත්තන්ගෙ කොලපොජ්ජ ඇනව් කලන්නෙ කොදොයි. මේ ඇත්තන්ගෙ රුකුල 04 December 2011
දෙසැම්බර් මාසයේ ඔබේ කල දවස මේෂ ලග්නය පොදු තත්ත්වය: මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරක රවි, ගුරු බලයෙන් හැසිරෙන මෙම මාසයයේ දී ඔබගේ අරමුණු සැලසුම් 04 December 2011
ලංකාවේ උසම ගම්මානයේ උසම තැන සිට නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසාගත් හිරිගඩු මල් පූදින අධික ශීතලකි. ශ්‍රී ලංකාවේ උසම ගම්මානය පිහිටියේ 04 December 2011
තිස්පස් වසරකට පෙර සප්තකන්‍යා කඳුවැටියේ සිදුවුණු මහා ගුවන් අනතුර ශ්‍රී ලංකාවේ විශාලතම මගී ගුවන් යානා අනතුර සිදුවී අදට (දෙසැම්බර් 04) හරියටම වසර 37ක් ගත වන්නේ අපගේ මතකය යළිත් අවදි කරවමිනි. මාර්ටින් එයා 04 December 2011
ඉතිහාසයක් වෙනස්කළ පනාකඩුව තඹ සන්නස ‘‘පාසල අරිලා මම ගෙදර ආවේ වෙලේ නියර දිගේ අතට අහුවෙන ගල්වලින් දිය පාරට දමා ගහමින් එකිනෙකා පොරකමින් කොල්ලො කුරුට්ටෝ කිහිප දෙනෙක් එක්ක 04 December 2011
වැස්සට අධිපති දෙවියන්ට පිදු ආඬිගල රජමහා විහාරය ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. අදත් එම සං 04 December 2011
ගල් ඔය වන උයනේ "ශිල්පාගේ" දඩ කෙළිය අවසන් වෙයි ”කුළු හරක් ඉන්න පැත්තට තුවක්කුව දික් කළේ ”ශිල්පා” තමයි කියලා මට හිතුණා. තවත් තප්පරේකින් දෙකකින් ”ශිල්පගේ” උණ්ඩයකට කුළු හරකෙක් බිම 27 November 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026