නව සත්ත්ව විශේෂ අටක් ලංකාවෙන් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ කුඩාම පඳුරු මැඩියා ඇතුළු මෙරටට ආවේණික නව සත්ත්ව විශේෂ අටක් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. පාරි 27 July 2011
මුහුදු කටුගෙය යළි විවෘත වේ ගාල්ල කොටුවේ සමුද්‍ර කෞතුකාගාරය වසර හතර හමාරකට පසු යළි විවෘත විය. පැරැණි කොටු දොරකඩ ඕලන්ද බඩු ගබඩාවේ බිම් මහලේ පිහිටි මේ කටුගෙය සුන 27 July 2011
දහ අට සන්නිය මහා කෝළ සන්නි යකාගේ පිරිවර අවතාර දහ අටකි. ඒ අවතාර දහ අට සන්නිය ලෙස හැඳින්වේ. සන්නි යනු රෝග විශේෂයකි. දේශීය වෛද්‍ය ශාස්ත්රයේ දැක්වෙන 22 July 2011
බාඳුරා නැපෙන්තස් ඩිස්ටිලාටෝරියා ලෙස හඳුන්වන බාඳුරා ශාඛය ලොව මුළින්ම හඳුනාගත් මාංශ භක්ෂක ශාකයයි. සතුන් ආහාරයට ගන්නා මෙම ශාඛය ලංකාවට ආවේණි 22 July 2011
කොට්ටව ගාලූ නගරයේ සිට උඩුගම මාර්ගය ඔස්සේ කිලෝ මීටර 15 ක් පමණ ගමන්ගත් විට මාර්ගය දෙපස දැකිය හැකි සුන්දර වන ගහණය කොට්ටව කෝඹල රක්ෂිත වනාන්තරයයි. 22 July 2011
දෙමටමල් වෙහෙර ගැමුණු කුමරු හා සටන් වැද පරාජය වූ තිස්ස කුමරුන් දිවි බේරාගැනීම පිණිස පලාගොස් ඇඳක් යට සැගවී සිටි විහාරය දෙමටමල් විහාරය යැයි ජනප්ර 20 July 2011
දඹුල්ල රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1118 ක් උසින් පිහිටා ඇති මෙම ලෙන් විහාර සංකීර්ණය ශී‍්‍ර ලංකාවේ විශාලතම ල 20 July 2011
මහනුවර ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි. ගම්පොළ රජ කළ තුන්වැනි වික්‍රමබාහු රජු (කි 20 July 2011
ගාල්ල ගාල්ල ලෝක උරුම නගරයකි. වර්ග සැතපුම් හයහමාරක පමණ භූමි භාගයක් පුරා පැතිරී ඇති ගාල්ල පුරාණයේ සිට ප්‍රසිද්ධ වූයේ වෙළෙඳ නගරයක් ලෙසිනි. ඉ 20 July 2011
සිංහරාජය මහද්වීප සියල්ල එක්ව පැවැති ප්රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් මිනිස් පහසින් නොකළැල්වු මහා වනයක් ශී‍්‍ර ලංකාවේ වෙයි. එය සිංහලයේ රාජ වනය 20 July 2011
සීගිරිය කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ විට සීගිරි පර්වතය හමුවේ. සිංහ රුවක ආකාරයට තැනූ මාළ 20 July 2011
පොළොන්නරුව ශී‍්‍ර ලංකාවේ පැරැණිරාජධානි අතරින් අනුරාධපුරයට පමණක් දෙවැනි වන පොළොන්නරුව ලෝක උරුම නගරයකි. අතීතයේ පුලතිසි පුරවරය ලෙස හඳුන්වා ඇත. 20 July 2011
අනුරාධපුරය ලෝක උරුමයක් වන අනුරාධපුරය ශී‍්‍ර ලංකාවේ දීර්ඝතම රජධානියයි. කි‍්‍රස්තු පූර්ව හතර වැනි සියවසේ පටන් කි‍්‍රස්තු වර්ෂ 11 වැනි සියවස දක්ව 20 July 2011
බස්නාහිර පළාත් පුෂ්පය - සුදු නෙළුම් මහා පද්ම ලෙස හඳුන්වන නෙළුම් මල බෞද්ධ හා හින්දු බැතිමතුන්ගේ පූජනීය පුෂ්පයකි. සුදු නෙළුම බස්නාහිර පළාත් පුෂ්පයයි. ලාංකීය සංස්කෘතියේ 15 July 2011
ජාතික පක්ෂියා - වලි කුකුළා ශී‍්‍ර ලංකාවේ ජාතික පක්ෂියා වන වලි කුකුළා ආවේණික පක්ෂියෙකි. ඉන්දියා රතු බැදි කුකුළාට නෑකම් කියයි. සත්ත්ව විද්‍යාත්මකව ගාලූස් ලැෆාය 15 July 2011
අපේ ලෝක උරුම එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය 1972 නොවැම්බර් 16 වැනි දින සම්මත කරගත් ලෝක සංස්කෘ 15 May 2011
උතුරු පළාත් යෝජිත පුෂ්පය - විෂ්ණු ක්‍රාන්ති ඉතා දීප්තිමත් නිල් පැහැති මල් හටගන්නා විෂ්ණු ක්‍රාන්ති උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයයි. වසර පුරාම මල් හටගනී. එකිනෙක යාව පිහිටි පෙති 15 May 2011
ඌව පළාත් පුෂ්පය - ගුරුළු රාජ ගුරුළු රාජ ඌව පළාත් පුෂ්පයයි.. ශී‍්‍ර ලංකාවට ආවේණිකය.. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂක පැළෑටියක් ලෙස නම් කර ඇත.. වඳවී යාමේ තර් 15 May 2011
වයඹ පළාත් පුෂ්පය - ඇට්ටේරියා සින්සපා හෙවත් ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පයයි. දේශීය ශාකයකි. පහතරට වියළි අතරමැදි සහ තෙත් කලාපයේද මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක් දක්වා 15 May 2011
උතුරු මැද පළාත් පුෂ්පය - ඇසළ ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි. ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. කැසියා ෆිස්ටුලා නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන මෙය ර 15 May 2011
මධ්‍යම පළාත් පුෂ්පය - මහ රත්මල් ශී‍්‍ර ලංකාවේ කඳුකර වනාන්තරයට ආවේණික මහ රත්මල මධ්‍යම පළාත් පුෂ්පයයි. මුහුදු මට්ටමේ සිට මීටර 1500 කට වඩා උසින් පිහිටි තෙත් වර්ෂා වනාන්ත 15 May 2011
නැගෙනහිර පළාත් යෝජිත පුෂ්පය - ගොඩ මානෙල් සුදු පැහැති මල් පෙති මධ්‍යයේ දම්පාට ඉරක් සහිතව පුනීලයක් හැඩැතිව පොකුරු වශයෙන් පිපෙන මල් හටගන්නා ගොඩ මහනෙල් නම් අලංකාර පුෂ්පය නැගෙ 15 May 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026