කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවරත් 13 වැනි වරට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී සතියක් පුරා මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ලක්‍ෂ සංඛ්‍යාත ජනගඟක් කොළඹට කැඳවන වෙනත් සංස්කෘතික උළෙලක් තවත් ඇතැයි සිතන්නට නොහැකි තරමට මෙවරත් ප‍්‍රදර්ශනයට එක්වූ ජනතාව ලක්‍ෂ ගණනකි.කොළඹ තදාසන්න පෙදෙස්වලින් පමණක් නොව බොහෝ දුර බැහැර ගෙවාගෙන පවුල්පිටින් පැමිණි පිරිස් ද මෙම ප‍්‍රදර්ශනයේදී අපට හමුවිය.මතු දැක්වෙන්නේ ප‍්‍රදර්ශනයට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත ජනකාය අතුරින් අප හා අදහස් දැක් වූ කිහිප දෙනෙකි.
2025 ඔක්තෝබර් මස 08
1360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1266
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප‍්‍රදර්ශනයේදී මිලට ගත යුත්තේ ජීවිතය කියාදෙන පොතපතයි
උදාර Tuesday, 21 October 2014 06:13 AM
පොත් ප්‍රදර්ශනය හොඳ පොත් ගන්න ගොඩක් වටිනවා. (අ)