කන්ද උඩ ගින්දර යටත් විජිත සමයේ 1890 වසරේ තෝමස් ස්කිනර් නැමති සුදු ජාතිකයා ලියු ”ලංකාවේ වසර 50ක්” නමැති සිය ග්‍රන්ථයේ සඳහන් වන්න 15 July 2015
ඇලපාත මුදලිගෙන් පෙම් හසුනක් අහල පහළ යමක් ඇති ගෙවල්වල දුවා දරුවන්ට ඉගැන්වීමට ගජමන් නෝනාට ආරාධනා ලැබිණි. ටියුෂන් අධ්‍යාපනය දෙන්නාක් මෙන් ගෙන්ගෙ 13 July 2015
ජනතාවනේ මාව ඉල්ලන්නේ මං එන්නේ ඒ නිසයි දෙවරක් ජනාධිපතිධුරය ඉසිලූ මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් කුරුණෑගල 13 July 2015
වැඩි වාසිය කාටද? ලංකාවේ 08 වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන අගෝස්තු මස 17 වැනි දිනය. දේශපාලන පක්ෂ දැන් තියාම 10 July 2015
නාටාමිලත් අන්දන පිටකොටුවේ ‘කාක්කෝ’ සමහර නාටාමිලා මේ ”කාක්කන්” ගැන දැන හිටියත් තමන්ගේ කටයුත්ත අවසන් කරනවා මිස ”කාක්කන්” කරන වැඩ ගැන හොයන්නේ නැත. නාට 10 July 2015
මන්තර මතුරා දෂ්ට කළ සර්පයා ළඟට ගේන වෙද මහත්තයෙක් මිනිස්සු විවිධාකාරය. ඇතැම් හු තවත් ජීවිතයක් වනසා ප්රමෝදයට පත්වෙති. තවත් කෙනෙක් මිනිසෙකුට ජීවිතයදී එම සතුට ලබති. වෛද්‍යවරු දෙව 09 July 2015
ගවයකු වෙනුවෙන් දිවිදුන් මිනිසෙක් මත්කුඩු ජාවාරම, නීති විරෝධී මත්පැන් ජාවාරමට නොදෙවෙනි තවත් නීති විරෝධී ජවාරමක් මේ වන විට රටපුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ඒ 09 July 2015
අම්මා අප්පච්චි තරම් කිසිම කෙනෙක් වටින්නෙ නැහැ අද අපි ඉන්ටර්නෙට් එකේ ෆේස්බුක් සමාජ ජාලයේ සමහර නිවුස් දකිනවා. ආදරේට පිහියෙන් ඇනපු කතා. බෙල්ල වැළදාපු කතා එහෙම නැත්නම 09 July 2015
රජයේ වාහන වලින් ‘‘මල කපා’’ අඩුවට විකුණන ඉන්ධන ජාවාරම හොරකම සමාජ ගැටලූ රාශියක් නිර්මාණය කරන වසංගතයකි. එය රටක පාලන අධිකාරියේ සිට සුළු සේවකයා දක්වා ව්‍යාප්ත වී ඇත. අද අපේ ඇස යොමු 08 July 2015
සැමියා අතුරුදන්: බිරිඳගේ හිත බෝඩිංකාරයාට කුසුම් තම සැමියා නැති සොවින් කොතෙක් ළතැවුණාදැයි අපි දන්නේ නැහැ. මේ සියල්ල අතරේ දරුවන් දෙදෙනා වෙනුවෙන් ඇයට විශාල කැපකිරීම් ප්‍ර 08 July 2015
අවුරුදු අටකින් කෙළවර වූ දෙවැනි විවාහය රස කවියක දෙපදයක් සේ ළඟට ළංව සිටි ගජමන් නෝනාගේත් තල්පෙ මුහන්දිරම්ගේත් පේ‍්‍රමය දෛවයේ මහා සරදමකට ලක්වූයේය. ඒ තල්පේ මුහ 08 July 2015
Reality තරගයෙන් ඇගේ ජීවිතයම වෙනස්වුණා තරු පායන්නේ අහසේ. අහසේ තරු පායපුවම කොච්චර ලස්සනද? බිමත් තරු පායනවා. ඒ තරුත් ලස්සනයි. සමහර වෙලාවට අහසේ තරුවලටත් වඩා ලස් 07 July 2015
මහින්ද ආපසු ගෙන ආ මෙහෙයුම ”මහින්ද ආපහු ඡන්දෙ ඉල්ලන්න එන්නේ නෑ. ඒක ස්ථිරයි” අතුරලියේ රතන හිමියෝ එසේ ප්‍රකාශ කළහ. ”මහින්ද මේ රටේ මන 07 July 2015
ඡන්ද උණුසුම පටන් ගනිද්දීම නිවිතිගලින් බිල්ලක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ගෙවී ගියේ දින දෙක තුනකි. රත්නපුර දිස්ත්‍රික්කයේ තැන තැන හන්දිවලත් ඇතැම් උපන 06 July 2015
"SPA" කඩයේ විකිණෙන ගමේ කෙල්ලෝ කොළඹ දිස්ත්‍රික්කය තුළ දිනකට රු. 10,000/-ක පමණ ශුද්ධ ලාබයක් ලැබිය හැකි හොඳම ව්‍යාපාරයනම් ආයුර්වේද ලේබලය ගසාගත් සම්බාහන මධ්‍ය 03 July 2015
තාත්තාට සිගරැට් ගේන්න ගිහින් මං කුඩුකාරයෙක් වුණා තමන් කරන වෘත්තිය කුමක් වුවත් එය හුස්ම ගන්නවුන්ට ජීවත්වෙන්න මගපෙන්වනවා නම් බොහොම වැදගත්. ‘ඉරිදා ලංකාදීප’ අපි තාර 03 July 2015
පාලම කඩා වැටුණේ ආරුක්කු ගැලවූ නිසාද? ශ්‍රී ලංකාව බි්රතාන්යයේ පාලනයට යටත්ව තිබූ සමයේදී බි්රතාන්යයන් විසින් ඉදිකරන ලද යකඩ පාලම් රැසක් අදටද ඉතා හ 03 July 2015
පිටකොටුවේ පදික වෙළෙඳුන් කියන කතා කොළඹ නගරය ගත් කල එහි ජනාකීර්ණම ප්‍රදේශය පිටකොටුවය. දිනපතාම තම තමන්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් කොළඹ නගරයට පැමි 03 July 2015
බෙහෙත් ගන්න ආ ගමනේදී දුටු දෙනිපිටියේ නුගරුක දෝන ඉසබෙලා කොර්නේලියා, බලන්නම ලස්සන ලමිස්සියක බවට පත්වූයේ බලන් ඉන්දැද්දීමය. තව දුරටත් ඇගේ රූසිරිය සඟවාගන්නට බැ 03 July 2015
දළදා වහන්සේ ගැන නොදන්නා කතා සාමාන්‍යයෙන් පොදු මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පවත්වනු ලබන්නේ වසර පහක පමණ කාලයක් ඉක්ම යාමෙන් පසුවය. එහෙත් 02 July 2015
උන්මාද චිත්‍රාට අසාධාරණයක් තිතවන දැඩි සූර්යය රශ්මියෙන් නිපන් දූවිල්ල ලප් තැනම ලොප් කරමින් විටෙක මල් තුහීනය ඇද වැටුණ ද පඩුවස් නුවරට බොහෝ දෙනා ඇදෙන්නේ සුන්දරව 02 July 2015
ගාමන්ට් ආ චූටි කෙල්ල දැන් කැරොකෙ එකක නටනවා විනාශය එන්නේ ආශිර්වාදයක් වාගේ වෙස්වලාගෙන. ගින්දරට පිච්චෙන බව දැන හිටියට හීතලට ගල්වෙන බව නොතේරුම්කම නිසාම මග වරදවා ග 30 June 2015
මෙහෙම සිරගත වෙයි කියලා මා හිතුවේ නැහැ මහින්ද රාජපක්ෂ රජයේ ඔහු ප්‍රබල භූමිකාවක් නිරූපණය කළේය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සොහොයුරා ලෙස හිමිවූ බල 30 June 2015
ප්රජාතන්ත්රවාදයට හිස නවනවා කියලා මහින්දගේ රජය නිවේදනය කළේ අපේ ඉල්ලීම මතයි යුද්ධයක් නොවුණත් යුද්ධයෙන් පසු ගෙවුණු යුගය යුදහමුදාව විෂයෙහි අතිශය තීරණාත්මක විය. උතුරු - නැගෙනහිර නොව දකුණේ සිදු වූ ඇත 30 June 2015
මීළඟ ඡන්දයට මහින්ද එයිද? ගෙවී යමින් තිබෙන්නේ දේශපාලනික වශයෙන් ඉතාමත් ව්‍යාකූල කාලපරිච්ෙඡ්දයකි. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතාබහ අංක 26 June 2015
පිටකොටුවේ නෝ ගැරන්ටි සේෆ්ටි ! වීදි ගණිකාවෝ බොහෝ විට අඳුරු අහුමුළු, ගාල් කළ නාටාමි කරත්ත, අස්සට පිරිමි කැඳවාගෙන එති. තුන් වේලම කුඩු ගහගෙන, බේබද්දන් වී සිට 26 June 2015
කර්මාන්තපුරයේ තටු සිඳුණු කිරිල්ලියෝ නංගියේ වැව් ඉවුරේ රටා මවපු සුළං කුරුල්ලො ගාණට බේරේ වැව් ඉස්මත්තේ තටු ගහන කාක්කෝ ගැන නොහිතා ඉඳින්. උඹේම ගම්තුලානෙන් ස 25 June 2015
සැමියා රෝද පුටුවේ බිරිඳ පෙම් කෙළියේ හැම ආදර කතාවක් වගේම චානකගෙත් පවිත‍්‍රාගෙත් ආදර කතාවටත් හුඟක් සුන්දර මතක සැමරුම් එකතුවක් තිබුණාද කියන්න අපි දන්නේ නැ 25 June 2015
අම්මගෙ තාත්තගේ ආදරේ තේරෙන්නෙ බොරු ආදරේ රඟ තේරුණාට පස්සෙ දියේ ගිලෙන මිනිසා බේරෙන්න පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා කතාවක් තියෙනවනේ.. ඒ වගේමයි ගිනිපෙල්ලෙන් බැට කාපු මිනිසා කණාමැදි 24 June 2015
පාසල් සිසුවාට මරණය කැන්දූ ‘අහිමි ආදරය’ කොළඹගෙආර සහ උඩවළවට බස්නාහිර දෙසින් පෙනෙන සූරියකන්ද ක`දුවැටිය මීට විසිඑක් වසරකට පෙරදී මුළුමහත් රටටම ගෙනා අමිහිර 24 June 2015
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026