ශ්‍රී මහා බෝධිය පේන මානයේ නළගනන් රඟ දෙන මහා මේලාවක් බුදු දහම ලංකාවට ව්‍යාප්ත වීමෙහිලා කේන්ද්‍රස්ථානය වූ, ජීවමාන බුදු දහමේ මුදුන් මල්කඩ පිහිටා තිබෙන අනුරාධපුර පූජා න 05 June 2015
දහස් ගණනකට මරුකැඳවූ ඉන්දියාවේ උණුසුමට හේතුව මේ දිනවල ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවලට බලපාන දැඩි උණුසුම් තත්ත්වය හේතුවෙන් මේ ලිපිය ලියන මොහොත වන විට සිදුවූ මරණ සංඛ්‍යාව 1 05 June 2015
ජපන් ආක්‍රමණයකට බියෙන් ගාල්ලේ ගමක් කැලඹුණේ මෙහෙමයි දෙවන ලෝක සංග්‍රාමයේ අමිහිරි මතකයන් මා තුළින් පහවී නැත. බොහෝ විට ඒ අමිහිරි සිද්ධී මා දුටු එසේම ඇසූ ඒවා වේ. මේ මතකයන් 04 June 2015
පේ‍්‍රමයට හරස් වූ කුලය රුවන්ති කියලා කියන්නෙ පවුලෙ හිටපු එකම දරුවා. ඇගේ අම්මයි තාත්තයි දෙන්නම බැංකු නිලධාරීන්, ඒ නිසාම රුවන්තිට පොඩිකාලෙ ඉඳන්ම මිල මු 04 June 2015
කුණු නිසා ගඳගසන මීතොටමුල්ල අක්කර 18ක භූමි ප්‍රමාණයක අඩි 250ක් උසට අරා සිටින කුණු කන්දකින් නික්මෙන දුර්ගන්ධය ගැන දෑස් පෙනෙන ගඳ සුවඳ හොඳින් දැනෙන හදවතක 01 June 2015
හිටපු ජනපතියි මායි අතර වෙච්ච සාකච්ඡා නම් බෙලල් කැපුවත් හෙළිකරන්නෙ නෑ ආන්දෝලනාත්මක ප්‍රකාශ හා කි‍්‍රයාකාරකම් හරහා ජනතා අවධානය නිරතුරුවම දිනාගත් ඔහු අද නිහඬය. ඒ ඇයි? තටු කපලද? අපි ඒ ගැන ඔහු 01 June 2015
බිරියගේ අනියමි සැමියා මරා පුළුස්සා ගෙන යද්දී පොලිසියට හසු වූ හැටි අතුරුගිරිය කහන්තොට ප්‍රදේශයේ පසුගිය 23 වැනිදා රාත්‍රියේ ජංගම සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල් උපුල් ප්‍රියන් 01 June 2015
ජීවිතේ කවරදාවත් මේවගේ කෙනෙක් ලැබෙන්නෙ නෑ කියල හිතලා මානසිකව විඳෙව්වා ඔයා දිහයි බලන් හිටියේ ඇස්පිය නොහෙළා මෙතෙක් වෙලා ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟක් වෙනස්වෙලා.. අපේ හීනවලින් ඔයා ගිය 29 May 2015
ලෝකයට මහ උගතුන් බිහිකළ බොනවිස්ටා පාසලේ ඉරණම සොඳුරු දසුනකි. එක් පසෙකින් පෙනෙන්නේ ඈත ඉම දක්වා විහිදී පැතිරී පවතින මහා සාගරයයි. තවත් පසෙකින් ගාලූ කොටු ප 28 May 2015
බේබදු සැමියාගෙන් බේරෙන්න අනුන්ගේ පතිනියක වූ බිරිඳක් අහසපුරා අන්ධකාරය පැතිරී තිබුණා. සිසිල්ව හමාගිය සුළඟින් ගස් තාලයට වැනෙන්ට පටන් ගත්තේ ගතට සිසිලසක් ගෙන දෙමින්.... සඳමාලි ත 27 May 2015
ගලේ හැදූ ‘යහන් ඇඳ’ අනුලා මැණිකේ හේරත් කිරිඅම්මා ප්‍රකාශ කරන්නේ මීට වසර දහතුනකට පමණ පෙර තම සැමියා සිටින අතරතුර සුදුමහත්වරුන් කට්ටි 27 May 2015
තිරප්පනේ වැව් පත්ලෙන් මතුවන භූතයා සොයා ගිය ගමන... ‘‘වැවේ සැරිසරන භූතයා කන් අඩි පැලෙන තරම් හයියෙන් දිය බුං ගහන ශබ්ද ඇසෙනවා.’’ වැව ඉස්මත්තේ තියන කළුග 26 May 2015
මනෝමය කය පිළිබඳ මෑත කාලීන අත්දැකීමක් මෙය සත්‍ය සිදුවීමකි. අදාළ පුද්ගලයන්ගේ නම් හා ගම් සඳහන් නොකරමි. යම්කිසි පර්යේෂණයකට හෝ තවත් විස්තර දැන ගන්නට හෝ අවශ් 26 May 2015
මග හොඳට තිබේනම්, යන්න දෑසත් පෙනේනම් කිම බැදිවල යන්නේ මේ ලෝකයේ පණ ඇති පණ නැති දේ පිළිබඳව සිතෙහි ඇතිවන සංකල්පය (බැඳීම ඇලීම) ආශාවයි. බුදු දහම අනුව සෑම උපතක්ම සිදුවන්නේ ආශාව නිසාය. එම සංකල්ප 26 May 2015
පොළොව හොල්ලන භූ තැටියක් ලංකාව අද්දර ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි හැඳින් වූ අප දේශය ස්වභාවික ආපදාවලින් අවම වූ ඉතා සුරක්ෂිත රටක් ලෙස අතීතයේ හැඳින්වු 25 May 2015
කාමාතුරයන් නව දෙනකුට බිලිවූ යාපනයේ සිසුවිය මාගේ දුව අද උදේ ඉස්කෝලේ ගියා. ගෙදර ආවේ නැති හින්දා හවස ඉස්කෝලෙට ගිහින් හොයා බැලූවා. ඇය ඉස්කෝලේ හිටියේ නැහැ. දන්න කියන හැමතැනම අපි 25 May 2015
රජයේ සේවකයන්ට මාළු ටැංකියක්වත් තබා ගත නොහැකිද? මා ආගම දහමට නැඹුරු කෙනෙක්. සත්‍යය කවර දා හෝ ජයගන්නවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයයි. ඔහු නැ 25 May 2015
එකට බැඳුණු අක්ක නගා වෙන්කළ සැත්කම දරුවකු ඉපදීම මහා මංගල්‍යයකි. පිරිමි දරුවන් තිදෙනකු සිටින මවක හා පියකුට ගැහැනු දරුවකු උපත ලැබීම තරම් සම්පතක් තවත් නැ 25 May 2015
පහුගිය ආණ්ඩු කාලේ අහු නොවෙන්න සොරකම් කළේ මෙහෙමයි රජයේ රූපවාහිනී නාළිකාවල විකාශනය කිරීමට ටෙලිනාට්‍ය තෝරා ගන්නා ”මිම්ම” තිබුණේ දේශපාලනඥයකු අතය. ඒ එක් ටෙලිනාට්‍යයක් ව 25 May 2015
මගේ නමින් තියෙනව කියන දුම්රිය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවා ‘‘කිසි කෙනෙකුට ඔයාට කරදරයක් කරන්න මම ඉඩතියන්නේ නැහැ.’’ ‘‘මම දන්නවා ඔයා මම ගැන හිතන විදිය. ඒත් කී දවසකටද? එහෙම බෑ... 21 May 2015
කාගෙද මේ කරුංකා? අද ශ්‍රී ලංකාවේ අපනයන භෝග වර්ග රාශියකි. ඒවා කෘෂිකාර්මික, කාර්මික, ඛනිජ හා වර්ග නොකළ අපනයන වශයෙන් වර්ග කර ඇත. එ 21 May 2015
අගනුවර මහ මැදුරක් පිනට දුන් වෙස්සන්තර දොස්තර පැළ ඉනි වැටට, බිම් අඟලට ඇණ කොටා ගනිමින්, මිනීමරා ගන්නා යුගයක තමා සතු පර්චස් පනස් හතක ඉඩම සහ කාමර දහයකින් යුතු විශාල නිව 21 May 2015
රොබට් නොක්ස් සහ ලන්දේසීන් රඳවා සිටි ඇකිරියගල සොයා ගිය ගමන රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතික සිරකරුවා වසර 19 මාස 6 දින 18ක් ලංකාවේ සිරවී සිටි කාලය තුළ ජීවිතය ගෙවූ ගම්බිම 20 May 2015
අදෘෂ්‍යමාන බලවේග වලින් මනුෂ්‍ය ජීවිතයට බලපෑමක් වේද? නොපෙනෙන බලවේග නැතැයි බුද්ධ දේශනාවෙහි සඳහනක් නැත. බුද්ධ චරිතය හා බුද්ධ කාලීන සමාජය අධ්‍යයනය කරද්දී නොපෙනෙන බලවේග හා ඒ ස 20 May 2015
එල්.ටී.ටී.ඊ.යේ පරාජය සහ ප්රභාකරන්ගේ මරණය මැයි මාසය දෙමළ බෙදුම්වාදී අරගලයේ විවිධ සිදුවීම්වලට සම්බන්ධ මාසයක් ලෙසින් සැලකිය හැකිය. යුදකාමී දෙමළ තරුණයන් පිරිසක 19 May 2015
අහිමි පෙමට පෙම්වතියට පිහියෙන් ඇන්න පෙම්වතෙක් පාතිමා රුක්ෂානා ඉස්මි හා අරුණාචලම් දිනේෂ් කුමාර් ආදරය කරන්නට පටන්ගත්තේ ජාතිය හා ආගම නමැති පවුරු පදනම් බිඳ දමාය. 19 May 2015
පෙර භවයේ තාත්තා සොයන දැරියක් බුදුදහමෙහි සහ හින්දු දර්ශනයෙහි පමණක් ගැබ්වී ඇති පුනර්භවය නොහොත් පුනරුත්පත්තිය ලොව පුරා පඬිවරුන් හා විද්වතුන් විසි 18 May 2015
දේශපාලන හයියෙන් වැනසෙන විල්පත්තුව විල්පත්තු ජාතික වනෝද්‍යානය පිළිබඳ පුවත් මේ දිනවල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් තිබේ. විල්පත් 18 May 2015
බස්රියෙන් බිමට ඇදදමා ගිය හෘද රෝගියාගේ කතාව රුපියල් සත හමුවේ මිනිස්කම යටයන යුගයක් නිර්මාණය වෙමින් පවතින බව පෙන්නුම් කෙරෙන හදකකියවන අමිහිරි සිද්ධීන් පසුගිය කාල 18 May 2015
අඟහිඟකම් නිසා දරු පැටියා බලාගන්න සැමියාගේ ඥාතියකුට දුන්නා නිරෝෂා විමලරත්න කියන කාන්තාව ගැන කියන්න දන්නවාද කියා යමෙක් ඇසුවොත්, අනේ එහෙම කෙනෙක් ගැන කියන්න දන්නේ නැහැනේ කියා එක්වර 15 May 2015
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026