අපේ පොළොවේ නාය යන තැන්
අධික වර්ෂාවත් සමග සුළං හැමීම නිසා විශාල ගස් කඩා වැටීම, පස් කඳු නාය යාම සාමාන්‍යයෙන් සිදුවන සුලබ දසුන්ය. එහෙත් කඳුකර ප්‍රදේශවල ජීවත්වන මිනිසුන් බියට පත් වන්නේ ඒ අන් කිසිවක් නිසා නොව තම ගෙවල් දොරවල් සමග ගම් බිම් කුමන මොහොතක හෝ නාය යයි දැයි නොදන්නා බැවිනි. ඇත්තෙන් ම සෑම කඳුකර ප්රදේශයක්ම නාය යනවාද, එසේ නම් ඊට බලපාන හේතු සහ නාය යන දිස්ත්‍රික්ක මොනවාද යන්න ගැන දැන ගැනීම කාලීන අවශ්‍යතාවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා