අපවත් වී වදාළ වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ
පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි සත්වන පරිවෙණාධිපති ධුරය හොබවා වදාළ රත්මලානේ පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ලංකාද්වීපයේ පශ්චිම දිශානුදිශාවන්හි ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම නිමිත්ත