වර්තමානයට මරාළ බද්ද ගැළපේද?
වර්තමානයේ රාජ්‍ය මුල්‍ය විෂය තුළ බදු පිළිබඳ විශේෂ කථිකාවතක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර අත්සන් කළ ගිවිසුම ප්‍රකාරව විශේෂ අවධානයක් රාජ්‍ය බදු අයකර ගැනීම, වර්ධනය කර ගැනීම, බදු ප්‍රතිපත්ති හා ආයතනික ව්‍යුහ නිර්මාණය, නව බදු වර්ග හා ක්‍රමවේද හඳුන්වාදීම, බදු පදනම පුළුල් කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග, බදු පරතරය අවම කර ගැනීමට ඉඩ ප්‍රස්තා, බදු පරිපාලනය විධිමත් කිරීම හා විනිවිද භාවයකින් යුතුව කාර්යක්ෂම කිරීම, තාක්