ආර්ථිකය දුර්වල ගමනක?
ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. බැංකු පනත සංශෝධනය කර ස්වාධීනත්වය ඇතිකරන නමුත් ආකෘතිගත රාමුව නොවෙනස්ය. රාජ්‍ය ප්‍රතිපත්ති සහ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවන ඉලක්කගත ව්‍යුහයෙන් බැහැර ස්වාධීන, අනන්‍ය දර්ශනයක් ඉදිරිපත් කරන්නට අසමත්ව ඇත.