IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


සූර්ය බලයෙන් ක්‍රියාත්මක ගුවන්යානය ඇරිසෝනාවට ළගාවෙයි

සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන සෝලා ඉම්පල්ස් දෙක නම් යානය එහි 10 වැනි පරීක්ෂණ අදියර සම්පුර්ණ කරමින් ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රදේශයට ඵඟා විය.

2015 මාර්තු මස ඩුබායි සිට ගමන් ඇරඹු එම යානය නිපදවා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් විසිනි.

එම යානය නිපදවීමට පෙර 2009 දී සෝලා ඉම්පල්ස් 1 නමින් යානයක් නිපදවූ අතර එම යානයේ ගුවන් කාලය වර්ධනය කරමින් තවත් පහසුකම් එක කරමින් මෙම යානය 2014 වසරේදී නිපදවීම් අවසන් කෙරිණි.

එම යානය සම්පුර්ණයෙන් හිරු එළියෙන් ක්‍රියාත්මක වන අතර තෙල් බින්දුවක්වත් ඉන්ධන ලෙස යොදා ගැනෙන්නේ නැත.

මීට පෙර එම යානය ආසියාවේ රටවල් හරහා ද පියාසර කෙරුණු බව  සදහන්ය. මෙම යානය අනාගතයේදී බොහෝ ලෙස උපකාරී වෙන බව විචාරකයෝ කියති.



අදහස් (0)

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ගුවන්යානය ඇරිසෝනාවට ළගාවෙයි

ටිකිරි Wednesday, 04 May 2016 01:05 AM

ඉතාම වැදගත් පුවතක්! (නි)

:       0       0

සොපි Sunday, 08 May 2016 01:11 PM

මට නම් මතක්වුණේ අපේ මහා රාවණා රජතුමාව (නි)

:       0       0

මධුෂංක Thursday, 05 May 2016 04:00 AM

නියමයි.(හේ)

:       0       0

අමිලා Thursday, 05 May 2016 04:52 AM

ලංකාවට සුර්ය බලයෙන් දුවන් කාර් හැදුවනම් හරි ,එකනම් අපිට නොඅඩුව ලැබෙන නිසා ...... එත් ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ ඒකටත් ඉර දිහා බලන්න එපා වෙන්න ටැක්ස් දාවිද දන්නේ නැහැ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site