ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළිකර ඇත්තේ ඈතින් පිහිටි ප්ලූටෝ මීට පෙර සිතා සිටියාට වඩා ක්‍රියාශීලී බවින් වැඩි ග්‍රහලෝකයක් බවට තහවුරු වී ඇති බවයි.
නාසා ආයතනය විසින් ප්ලූටෝ වෙත යවන ලද නිව් හොරයිසන් අභ්‍යවකාශ යානයෙන් එවන ලද ඡායාරූප මගින් මෙම තොරතුරු සනාථ කරගෙන ඇත.
ඉතා තුනී වායු ගෝලයක් සහිත ප්ලූටෝ ග්‍රහයා මත මිදුණු මීතේන් වැටි වශයෙන් තැන්පත්ව ඇතැයි විද්‍යාඥයෝ පවසති.
(බීබීසී ඇසුරිනි - 085)



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.