එදින සති අනත් නිවාඩු දිනයකි. ඔහු පුවත්පතකුත් අතැතිව වැසිකිළියට ගියේ පුවත්පත බැලීම සහ වැසිකිළියේ කාර්යයත් එකවර කැරගෙන කාලය ඉතිරි කැර ගැනීමටය. සිය කටයුතු ආරම්භ කර ගතවූයේ මොහොතකුත් පමණි. මේ... මේ... ඔයාට කෝල් එකක්. ඒ බිරිය බෙරිහන් දෙන හඬය. වැසිකිළි දොරටුව අතරින් අත දමා ජංගම දුරකථනය අතට ගෙන ඒ සඳහා පිළිතුරු සැපයුවේය. දුරකථනය අසල රාක්කයෙන් තබා පත්තරය අතට ගත්තේය. රැවුල කැපීමේ කටයුතු ද මේ සමගම කර ගැනීමට සිතූ ඔහු ඒ සඳහා සබන් කැටය අතට ගෙන මුහුණ පුරා ගාගත්තේය. රැවුල කැපීම ආරම්භ කළේය. දුරකථනය නැවතත් නාද විය. නමුත් එක් වරක් පමණි. දෙවනුව ඇසුනේ ”ජබොක්” යන හඬකි. ඔහුට දෙලෝ රත් විය. නාදයත් සමගම හෙල්ලී ගිය දුරකථනය තැබූ තැනින් ලිස්සා වැසිකිළි පෝච්චියට වැටුණේය. දුරකථනය නැතිවීමට වඩා එය හිරවීමෙන් වැසිකිළි පෝච්චිය කඩන්නට වෙතියි ඔහු සිතුවේය. පසුව දස අතේ කල්පනා කැර එය ඉවතට ගෙන විසිකැර දැමීය. හැම වැඩක්ම ඕක ඇතුළේ කරන්න යනවට ඔහේට හොඳ පාඩම්. බිරියගේ ගෝරනාඩුව දින ගණනක් යනතුරා අඩුවක් නොවීය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ නිදහසේ ඉන්න තියෙන එකම තැන
එයා එහෙම කීවට මගේ ඒවා දෙකක් විතර පළවෙලා තියෙනවා
ඔන්න ඔන්න..ආයිත් නංගි බබාලා පහක් හම්බ වෙන්න යන්නේ
මම හිතන්නේ ඕක වෙලා තියෙන්නේ වෙන අයගේ නම් වලින් පෙනී සිටින පණ්ඩිතස්ලට වෙන්න ඇති
කුක්කට කීපාරක් කියන්නද වැසිකිලියේ බත් කන්න එපා කියල .
සමන්ත හරි.ඇයි වැසිකිළියේ ඉන්න මිනිහට ෆෝන් එක දුන්නේ
මේක ටොයිලට් කතාවක්
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ මේ වගේ සිද්දිය පත්තරේට එවල තියෙන්නේ බිරිදද නැත්නම් ස්වාමි පුරුෂයාද එහෙමත් නැත්නම් මේක ලියපු කෙනාටම වෙච්ච කරදරයක්ද ??
අමිල, සිද්ධිය රම විදින්න අනික් අයටත් ලියලා එවන්නකෝ,නිකං එව්වා මෙව්වා ලියන්නේ නැතුව
හුඟක් වෙලා බලන් හිටියේ මේ අය කියන දෙවල් ගැන පොඩි තක්සේරුවකටයි උඩින් මොකක්දෝ කතාවත් කියලා තියෙන අමිල දැකල නැද්ද බටහිර චිත්‍රපටියකින් හරි පිට රට wash Room එකක් ඒ අය ඒ තැන තමයි කියවන්න පාචිච්චි කරන්නේ ඔය ශරීර කෘත්‍ය කරන වෙලාවට විතරක් නොවෙයි ඇතැමුන් විශාල නාන තටාක වලදීද් කියවන වැඩේ කරනවා.. දන්නවාද මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ගැන එතමාගේ නිදි යහනේ කොට්ටය යට පොතක් තිබුණා මහා රාත්‍රියේ ඇහැ ඇරිච්ච ගමන් ඒ පොත අතට අරගෙන කියවීම එතුමාගේ ජිවිතය කරගෙනයි හිටියේ කියවන මිනිහාට ආයේ තැනක් වෙලාවක් ඕනේ නෑ ....
මෙහෙමත් පිස්සෝ ලංකාවේ ඉන්නවද ?
කාලය අධෝවාතයක් වැනිය...ගියොත් ගියාමය,,,හැබැයි ආචාර්යගේ අධෝවාතය අපල කාලයක් වැනිය..යන විට පලාතම ගඳ ගස්සා ගෙන යයි....
හිමාලි ෆෝන් එක එළියේ තියන්නේ නැත්තේ , අම්ම දකිනවනේ කවුද කතා කරන්නේ කියල SMS එහෙම පේනවා නේ අම්මට ,,,
මේක සුනඛයා බ්‍රෑන්ඩ් එකේ ෆෝන් එකක් වෙන්න ඇති....
මෙලෝ රහක් නෑනේ
අප්පා.. එහෙනම් හිමාලිත් බටහිර පන්නෙට වැඩ? හික්... හික්...
"හැම වැඩක්ම ඕක ඇතුළේ කරන්න යනවට ඔහේට හොඳ පාඩම්." මෙම යුවලට දරුවන් බොහෝ ඇති. මෙම පුද්ගලයාට ඔවුන්ව නඩත්තු කරන්න අමාරු ඇති.
එයා කියෙව්වේ පත්තරේ දෙයියෝ සාක්කි තීරුවද දන්නේ නැහැ.
හැම වැඩේම එකපාර කරන මේ මනුස්සය එක්ක මේ නෝනා මෙච්චරකලක් හිටිය පුදුමයි....
හිමාලි මහේෂිකා අමරසිංහ ඔයාටම තේරෙනවා නේද මෙයාලා එක්ක කතා කරලා වාද කරලා දින්නන අමාරුයි කියලා.ඔය ගොඩක් වගේ පෙනුනට ඔක්කොම කමෙන්ට්ස් එක් කෙනෙකුගේ
හිමාලි මහේෂිකා අමරසිංහ ඔයාටම තේරෙනවා නේද මෙයාලා එක්ක කතා කරලා වාද කරලා දින්නන අමාරුයි කියලා.ඔය ගොඩක් වගේ පෙනුනට ඔක්කොම කමෙන්ට්ස් එක් කෙනෙකුගේ.එයා අනික් අයව වටේ යවන්න එකපාරක අලිබබා නමින්ද තවත් වරෙක සක්කරවට්ටම නමින්ද තවත් මේ වගේ අමිල කටුනායක,සුසන්ත,රාළ,සමන්ත,කුක්කා, මහත්තයා,කඩවසම් කොල්ලා ආදී විවිධ නම්වලින් ඔයාව අමතලා ඔයාව මුලා කරලා.මේ පුද්ගලයා කිසිම අධ්‍යාපනයක් නොලබපු පිස්සෙක්. සමහර විට මේ ප්‍රවෘත්තිය හිට් කරගන්න මේක ලියපු කෙනාම මේ වගේ බොරු නම්වලින් කමෙන්ට්ස් දානවද දන්නේ නැහැ.කොහොම වුනත් ඔයා මේ පුද්ගලයේ වැඩේට අප්සට් යන්න ඇතිනේද?
අනේ හිමාලි, ඔයා නම් ඔය ෆෝන් කියාගන්න බැරි තැන්වල වට්ටගන්න එපා හොදේ
වැඩක් නෑ
මොනව උනත් බ්රිඳගේ ප්‍රකාගේ වැදගත්...එයා ගැන හොඳටම දන්නේ බිරිදනේ......
අපරාදෙනේ ෆොන් එක ......
හිමාලි කියන්නෙත් පිස්සු පූසාමද?
මොකක්ද අප්පා මේ කතාව ... ජෝක් එකක්ද?
හැම වැඩක්ම ඕක ඇතුළේ කරලා දිනන්න අමාරුයි , ඔන්න ඔන්න..ආයිත් යනව...නිදහසේ යනව...
මෙයාට නෙළුම් අල කවන්න ඕන පත්තරයක් කියවන්න තරම් වෙලාවක් වැසිකිලියේ ඉන්න ලෙඩේට ගෙදර අනික් අයට වෙනම එකක් ඕනේ හදිසියකට යන්න මෙයට වඩා හොඳ කතා නැද්ද
ඇත්තටම මේ කතාව මටත් සිදු උනා නමුත් වැටුනේ වැසිකිළියට නොවේ වෙන තැනකට කොහොම උනත් අපි සමහර උපකරණ පාවිච්චි කරන්නේ ඒවා ගැන නොදැනයි ඔය වගේ දේවල් අපි සුළුවට හිතුවට ලොකු දෙයක් වෙන්න පුළුවන් ප්‍රවණතාවය බෝහෝම වැඩි මේ කතාව අපිට අපූරු සිහිකැඳ වීමක් වෙනවා
ගම කොහේද?
හිමාලි ඔයා ඇයි වැසිකිලියට මොබ්යිල් එක අරන් ගියේ?
ආචාර්ය සුජිත්ට හිමාලිගෙන් එක
හිමාලි.....කොහේද ගිහින් හිටියේ....
ඔය ඔක්කොම දාන්නේ එක්කෙනා තමයි....
ඒයි මෙන්න ආචාර්ය ආයෙත් ඇවිල්ලා. හුරේ...............
හිමාලි ඔය අරව මේවා කියල කතාව මාරු කරන්නේ නැතුව කියන්න මොකටද ෆෝන් එක අරන්ගියේ කියල. පිටරට චිත්‍රපටවල මම ටොයිලට් එකේ පත්තර විතරක් නෙවි වෙන ඒවත් දැකල තියනවා
බලන් ගියාම හිමාලි මහේශිකා හරි බුද්ධිමත් ලමයෙක්නේ...එයාගේ PHONE එක වෑටෙන්නේ නෑ. මොකද එයා ඒක යම්කිසි බ්‍රාන්ච් එකට බෑර කරලයි පත්තරේ කියවන්නේ
හිමාලි, ඔයාගේ ෆෝන් එක ඔක්ෂන් කරන්නද? හැබැයි වොෂ් කරන්නේ නැතුව
ඇලෙක්සැන්ඩර් රෑ පොත් කියෙව්වා කියලා හිමාලි දන්නෙ කොහොමද ?
ඔය වගේ අතපසු වීම් ඕන තරම් වෙන්නේ......
මේකේ වැරැද්ද ඒ මනුස්සයාගේ නෙමේනේ. මොකද වැසිකිළියේ ඉන්න මිනිහට ෆෝන් එක දුන්නේ.
සස හිතන්නේ ඔය මෑන් වැසිකිළියේ නිල් චිත්‍රපටි බලනවත් ඇති
මම මේ දැක්කමයි ආචාර්ය කෙනෙකුට මෙහෙම පත්තරවල කමෙන්ට්ස් දදා ඉන්න වෙලාව තියෙනවා
මනෝ දැක්කමයි ලංකාවේ ආචාරවරුනට මේ වගේ පත්තරවල ප්‍රතිචාර දමන්න වෙලා තියෙනවා. ඔයාගේ කාලය හොඳ දේකට යොදවන්න
මොකද්ද ෆෝන් එකේ මොඩල් එක?
මුදාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
හිමාලි ෆොන් එක කොහෙටද වැටුනා කිව්වේ ..?!
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-18 21:19:35 "හිමාලි මහේෂිකා අමරසිංහ ඔයාටම තේරෙනවා නේද මෙයාලා එක්ක කතා කරලා වාද කරලා දින්නන අමාරුයි කියලා." ඇත්තද ඒකියන්නේ ඔහෙට තේරිලාද තියෙන්නෙ..?
හිල්මි,ඔයාගේ ෆොන් එක හොදට හෝදලා ගන්න.ඔයාගේ කමෙන්ට් කියෝලා අපිවත් නරක් වෙනවා
හිමාලිට අළුත් නම්බර් එකක් ලැබිලද කොහෙද..
සුජිත් හේවගේ මහත්තයා, ඔහේගෙ ආචාර්ය පට්ටම හැම තැනම ප්‍රදර්ශණය කරන්න ගියහම ඒකත් මේ ටොයිලට් කතාව වගේ වෙනවනෙ. ඒක නිසා ඔහෙගෙ පට්ටම ඕනෙ වෙලාවට ගන්න තියා ගන්න. තරහ ගන්න එපා. අපිටත් ඔය ජාතියෙ පට්ටම් තියෙන නිසා කිව්වෙ.
අමුතු ෆෝන් එකක් වෙන්න ඇති නේ ?????
මමත් උදේට එක පාර වැඩ දෙකක් කිරීමට උත්සාහ කර ඇත, එනම් දත්මැද මැද බත් කෑමය
කාලය අධෝවාතය වැනිය....ගියොත් ගියාමයි...