දකුණු පළාතේ ප‍්‍රසිද්ධ ආපන ශාලාවකට පසුගිය දා ප‍්‍රභූ මට්ටමේ පවුලක් නවීන මෝටර් රථයකින් ආවේ උදෑසන ආහාරය ගැනීමටය. මව, පියා අතදරුවකු හා වයස අවුරුදු හයක් තරම් වූ දරුවකු ද මෙහි විය.
දඟකාරයකු වූ ලොකු පුතා අමාරුවෙන් මෙල්ල කොට ගෙන කෑම කෑ ඔවුහු මුදල් ගෙවා රුපියල් පනහේ නෝට්ටුවක් වේටර්ගේ සන්තෝසම ලෙස බන්දේසියේ ඉතිරි කළේය.
වාහනයට ගොඩ වී මඳ දුරක් ගිය විට ලොකු පුතාගේ අතේ කිසිවක් මිට මොලවා ගෙන ඇති බව පියාට පෙනිණ. ඔහු ඒ පිළිබඳව විමසිලිමත් විය.
‘‘තාත්තට මේක අමතක වෙලානෙ ආවේ’ කියමින් පුතා රුපියල් පනහේ නෝට්ටුව පෙන්වූ විට පියාට තරු පෙනුනේ තමා වේටර් සඳහා තැබූ මුදල පුතා ආපසු රැගෙනමිට මොලවාගෙන සිටි බව තේරුම් ගත් නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඕකත් ලොකු පරතරයක්ද? (නදී)
පුතා කළ වරද තාත්තා නිවැරදි කරලා හරියන්නේ නැහැනේ (නි)
මේ පුතා කවදාහරි ලොකුවෙලා, මෙතන හොඳට වෙන අයගේ නමින් අදහස් දායි (නි)
කොහොම උනත් මේ කොලුවත් අපේ පැත්තෙනේ. පේනවනේ පොඩි කාලේ ඉදලම දකුණේ කොල්ලන්ගේ වැඩ.(නදී)
අතැගිලි තුඩින් අනෙ මම බත් කෑවාට - පෙම් පිඩ එය බලා මට දොස් නැගුවාට - වැදගත් කම කියන දෙය කාටත් පෙන්නන්ට - කලිසම බැහැනෙ මට ඔලුවෙන් අදින්නට ....(ස).
දිසෝ, වන්නි තිලක් හොද අවවාදයක් දීලා තියෙන්නේ, අපි පිළිතුරු නොදී ඉදිමු, එයාටම එපා වෙනතුරු. (නි)
මඩ ගහන කොට අපිට නිකන් ඉන්න එපා දේවිය . මඩ හෝදන් රජ පුටුවට වාඩි වෙන්ට දේවිය... (ස)
ඕක මොකක්ද.. සමහරු කාල ඉතුරු වෙච්ච ටික පාර්සල් කරල අරගෙන යන්නෙ ඩොගියට කියලා. ඩොගිය ඒවා දකින්නෙවත් නැහැ. (ස)
මිනිස්සු ජීවත් වෙන්න හැම දෙයක්ම කරන්නේ. කෙනෙක්ගේ තත්වය වෘතිය මොකක් උනත් හිත සතුටින් තියන්න පුලුවන්නම් ඒක තමයි වැදගත්. (නදී)
රුපියල් 50 ක ටිප් එකක් දීල බැනුම අහනවට වඩා මේ මුදල ආපසු අරන් යන එක හොඳයි කියා පුතා හිතන්න ඇති. (ස)
තාත්ත කඩේට යන්න කලින්ම පුතාට ඉගැන්නුවාද දන්නෙ නැහැ සල්ලි නැවත ගන්න කියලා. පොඩි එකෙක් නිසා වේටර්ටත් කර කියා ගන්න දෙයක් නැති වෙන්න ඇති. පොහොසත් තාත්තාට වඩා වේටර් කොලුවට ආත්ම ගෞරවය තිබෙනවා. (නි)
මමත් පුංචි කාලේ ඔය වැඩේම කළා. අම්මත් එක්ක හෝටලයකට ගිය වෙලාවෙ. හැබැයි ඒ කාලෙ අම්මා තිබ්බෙ රැපියල් 2/- කාසියක්. (ස)
මවත් පොඩි දවස්වල අපේ අම්ම ගොඩක් කඩවලට යවල තියෙනවා.මම දැන් හොදට දන්නවා වෙලදාම් කරන්න (දිල්)
මට වයස අවුරුදු දහයක් විතර කාලෙ සත දහයකින් පරිප්පු හෝ සීනි සම්බල් එක්ක පාන් කාල තේ එකකුත් බොන්න පුළුවන්. සතේකට නාරන් බික් ලොසින්ජර් දෙකක් දෙනවා. ඒවා අද සුන්දර මතකයන් පමණයි. (ස)
වේටර්ගේ අපල දිනයක්. (නදී)
ලොවට වැඩ දායී වාසනාවන්ත දරුවෙකු වන බව නම් මට විශ්වාසයි.(නදී)
දිසානායක මහත්තය අහල තියෙනවද " කසින් කසින් කස බෝවේ- බසින් බසින් බස් බෝවේ"කියල ගැමි කියමනක්. ඒ හින්දා අනවශ්‍ය පුද්ගලයින්ගේ ඒවාට ප්‍රතිචාර නොදක්වා සිටීමෙන් ඔහුටම එපා වෙනවනේ. (නදී)
ඉන්දු අපි පාසලේ පිට්ටනියේ ඉන්නකොට පාරෙ ගිය උමතු පුද්ගලයෙක් බෝතල් කටුවකින් අපට ගැහුවා. අපි බෝතල් කට්ටෝ කියල කෑ ගැහුවා. ඒකට කේන්ති අරන් තවත් ගල් මුල් වලින් අපට ගැහුවා. එදා ඉඳල අපි දාපු නම පළාතේම අය කියන්න වුනා. බෝතල් කට්ට කිව්වොත් ඉතින් මිනිහට හරිම කේන්තියි. මිනිස්සු ඒ නම කියන්න උනේ ඒකට ප්‍රතිචාර (කේන්ති) දක්වන නිසා. ඔයා මේ විදියට හිතල බලන්න. එතකොට තේරෙයි මම දුන්න අවවාදය සුදුසුද කියල ස්තුතියි. (නදී)
ඉතින් සිරි අයියා ඉතුරු ටික ගෙනිහින් කනවා නම් කොච්චර හොඳද. අපි ඉතුරු කරලා ගියාම වෙන කවුරුත් කන්නේ නෑනේ. (ස)
මගේ පුතාට කියල දෙන්න ඕනි මේ ක්‍රමය..... (ස)
ශික් වේටර් මාමට හොරෙන් 50 ට විද්දා එත් ............(ස)
තිලක් අයියේ,,,,, ඉන්දු-ලන්ඩන් 2013-11-22 08:23:11 ඉන්දු-ලන්ඩන් 2013-11-22 11:16:19 මගේ නොවේ. (ස)
ප්රභූ කියන්නේ ඕකටනේ. දුන්නා වගේ පෙන්නලා ආයේ ගන්නවා. (නදී)
මමත් කරලා තියනවා ඒවා නොදැනුවත්කමට කරපුවා. තේරෙන කාලෙ යාළුවොත් එක්ක තොසේ කන්න ගියා.කාලා ඉවර උනහම ඉතුරු උනේ සත 25 යි. ඒක තියල ආවා. එලියට බහින්න උනේ නැහැ වේටර් කතා කෙරුවා මේකත් අරගෙන යන්න කියල සත 25 දුන්නා.ලැජ්ජාවේ බැහැ. (ස)
ඔය වැඩේ හරියටම කරලා තියෙන්නේ අපේ පහන් මල්ලියි නෝනා නංගියි ,,,? පොඩි එකා කෑ ගැහුවේ "අත්තම්මේ කිරිඅත්තේ "..කියලලු ..?ඒ දෙන්නටලු වැඩියෙන්ම ආදරේ කොලු පැටියා.(නදී)
කොල්ලට හොඳ මොලයක් තියෙනවා. කවදාවත් කාටවත් පරද්දන්න නම් බැරි වෙයි වගේ. (ස)
අරාබි ජාතිකයින් තුන් දෙනෙක් ජර්මනියේදී හෝටලේකට ගියා. තුන් දෙනාට කෑම ගෙන්නුවා. ඒත් එයින් අඩක් වත් ඉවර කලේ නෑ. ඉතිරි කරලා නැගිටලා යන්න හදනකොට ඊළඟ මේසේ හිටපු වයෝ වෘද්ධ කාන්තාවක් ඔවුන්ට කිවා කන්න බැරිනම් ඒවා අරන් යන්න කියලා. ඔවුන් කිව්වා අපට ඕනේ නෑ කියලා. කාන්තාව කිව්වා එහෙම කෑම අහක දන්නා බෑ මේවා හදන්න ලෝකේ සම්පත් ගොඩක් වියදම් කරනවා කියලා. ඔවුන් කිව්වා අපි ඒවාට සල්ලි ගෙවල තියෙන්නේ කියලා. අන්තිමට කාන්තාව පොලිසියට කතා කළා. ඔවුන් ඇවිත් කිව්වා ඔයාලට සල්ලි ඕනේ තරම් ඇති ඒක අපට අදාළ නෑ. එත් මිලදී ගත යුත්තේ තමන්ට කෑමට හැකි ප්‍රමාණය පමණයි. ආහාර ඉවත දමන්න බෑ. කරුණා කරලා අරගෙන යන්න කියලා. බොහොම ලජ්ජාවෙන් ඔවුන් අරන් ගියා. (නදී)
මෙන්න අපේ හේරත් අයිය කියන්නෙම නැතිව හොරෙන් ඇවිත්...? සමදරාට ටිකක් නිවාඩු ලැබෙයි ...?(නදී)
එකත් නරකම නැනේ.(අ)
එක ජෝඩුවකට උවමනා උනා පුතා කාටද ආදරේ කියල දැනගන්න .දෙන්නම කතා උනා පුතා දිහාට ගලක් විසිකරන්න .ගල වැදුනහම බයවෙලා අම්මා කිව්වොත් අම්මට ආදරේ තාත්ත කිව්වොත් තාත්තට ආදරේ .දෙන්නම හැංගිලා ගල විසිකලා. මෙන්න පුතා යටිගිරියෙන් කෑගහනවා .(ස)
පොඩි එකා නොතේරුම් කමට කල දෙයක්නේ.තාත්තට තිබුනා නැවත එහෙම නොකරන්න එයාට තේරුම් කරලා දෙන්න. (ස)
ඔය වගේ සිද්ධි ඕනෑතරම් වෙලා තිබෙනවා. රටේ ලොක්කෙක් වෙන්න මීට වැඩිය වැඩ පෙන්නන්න ඕනෑ (නි)
දිසානායක ඇන්ඩ් සිස්ටර්ස් කොම්පැනියට සුපුරුදු " අල වගාව" කරගෙන යන්න '' දෙයියෝ සාක්කි '' සිනක්කරම බාර දීලා අනිත් අය ඉවත් වෙන එක හොදයි මගේ හිතේ...(අ)
සමදරා දුන්න නේද පෙත්තටත් වම් සපත්තුව? (නදී)
රූපා නැතිව මම පිස්සි වගේ හිටියේ. මොනවත් කරගත්තද කියලා (නදී)
ඔය දිසානයක (අබිං) ආශ්‍රයට හොඳ කෙනෙක් නෙවි. හොඳ වෙලාවට අපේ ගෙදර ගෙන්න ගත්තේ නැත්තේ. ආරියසේන එන්න අපේ දිහා (නදී)
දැන් නැවතත් මෙතන රස සාගරයක් මැවිලා. අනේ වාසනා!(නදී)
සමදරා 2013-11-21 08:19:42 අදහස මගේ නොවේ. (ස)
සර්විස් එක හොඳ වුනත් නරක වුනත් ප්‍රතිපත්තියක් හැටියට ටිප්ස් දෙනවා. සමහරවිට අපි දෙන රුපියල් 100/- ,200/- ඒක ඒ මිනිස්සුන්ට ලොකු ගානක්.අපි මේ රස්සා කරන්නත් ඒ මිනිස්සු ඒ රස්සා කරන්නෙත් දෙගොල්ලන්ගේ දෙවිදියක ලැබීම නිසා. අපිට වඩා ගොඩක් හොඳින් ඒ අය ඉන්නෙත් ඒගොල්ලන්ගේ ලැබීම නිසා. ඉස්සර තිබුන කොල්ලුපිටියේ චයිනිස් හෝටලයක්. බයිට්ස් මාර ගණන්. අපේ යාලුවෙක් හිටියා එතනට ගිය ගමන් කරන්නේ වේටර් මල්ලිට කියනවා මල්ලි මේක තියාගන්න බිල අඩුකරලා ගෙන්න කියලා. අපරාදේ කියන්න බැහැ මල්ලි ඒ විදිහටම කරනවා ..දැන් හැබැයි හෝටලෙත් නැහැ . (නදී)
කෙනෙකුට කුඩා මිටෙන් ගහන එක ශිෂ්ට සම්පන්නයි. කුඩ මිට කැඩෙනවා විතරයි, රිදෙන්නේ නැහැ වැඩිය (නදී)
වඩේ වගයක් කාල තේ බීවා. සේවය අන්තිමයි. සත 5ක් තිබ්බේ නැහැ ටිප් එක. එදායින් පස්සේ හොටෙලේ ඔක්කොම මට රවනවා ගියාම. උන්ටික කතා වෙලා (නදී)
තාත්තගෙම පුතණ්ඩියා... ආරේ පුරුදු වගෙයි (නි)
දයා ඔබ මානසික රෝගියෙක්ද? (නදී)
වන්නි තිලක් ඔයා කියනවා වගේ එදා ඒ මිනිහට ඕගොල්ලෝ බෝතල් කට්ටෝ කියලවත් කෑ ගැහුවේ නැත්තන් ගඩොල් බාගේකිනුත් ගහන්න ඉඩ තිබුනා. නිවටයට එළුවොත් රවල බාන්න එනවලු. අපිට විරුද්ධව කරන මේ වැඩේට අපි ඉඩ දෙන්න හොඳ නැහැ. අහල නැද්ද තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා කියලා. (ස)
පොඩ්ඩා මොළ කාරයා.කොහොමත් පොඩි උන් මුදල් වලට කැමතියි. කව්ද දන්නේ තාත්තා දාපු ලොකුම ටිප් එක ඕකද කියලා. පොඩ්ඩා කවදාවත් දැකල නැතිව ඇති සමහර විට එහෙම මුදලක් දානවා. අමතක උනා කියලා අරන් යන්න ඇති. ඒ වගේම දගකාරකමට කරාද දන්නෙත් නෑ. (නදී)
කුමාරසිරි පුතේ ඔබට මගේ ප්‍රණාමය (නදී)
පුතා යටිගිරියෙන් කෑගහලා තියෙන්නේ කාගේ නම කියලද පහන්? (නි)
ඉන්දු-ලන්ඩන් කියන කාන්තාව මෙම පිටුවට ලියන තරමක් ලියන්නේ මහා විකාරමයි. කිසිම වැදගත් දෙයක් ලියන්නේ නැහැ. (නදී)
පද්මේ ඔබ හොඳ කෙනෙක් නොවේ (නදී)
ඕගොල්ලන්ට හොඳ වැඩි උනා මම (නදී)
හරි මම මෙතනින් අයින් වෙන්නම්. එන්න කියා කියා අඬන්න එපා ඔන්න (නදී)
පත්මේ, හෝටලේ තිබුනොත් තමා පුදුමේ. අපි ඉස්සර කාපු හෝටල් දැන් නැත්තේ, අපිත් ඉතින් එහෙමමනේ. (නදී)
අපේ තාත්තා අපිට පොඩි කාලේ ඉඳලා කඩේ කෑම හුරු නොකර අම්මා උයන ගෙදර කෑම කන්න පුරුදු කළා. මගේ තාත්තාට පිං (නදී)
සමදරා අක්කා වෙනුවෙන් මේ අදහස් දාන්නේ ජාතකේ පිළිබඳ ප්‍රශ්නයක් තියන මිනිහෙක්. ලැජ්ජයි ලැජ්ජයි. (ස)
නොතේරුම් කමට කරන්න ඇති..,!! (ස)
පනින්නට පෙර සිතනු කියලා කිව්වාට... නෑසුණ ලෙසට පෙත්තා පියඹා දුරට.... සිරවී කූඩුවක හඬමින් සිටි කලට... එපා වීලු, පල කිව්වලු දැන් යන්ට....(අ)
ඉන්දු නගෝ නුබේ ලස්සන හැඩරුව මගේ හිතේ අඳුනයි..... පහුගිය දේවල් යකාට ගියදෙන්......උබ කරබා ගෙන හිටපන්....... පුංචි කාලේ අපි බට්ටෝ පැනපු හැටි පැංචියේ මට මතකයි.... ඉන්දු පැටික්කිට වෙච්ච පොරොන්දුව ඉර හඳ වගේ මතකයි!...... (ස)
අනේ පොඩි පුතත් අන්න ලංකාදීපේ බලනවා (නි)
මට හරි යන්නේ පීටර් අයියා වගේ තලතුනා කෙනෙක් මාව බලාගන්න. ඔය පෙත්ත වගේ පොඩි අය අරගෙන බැහැ(නදී)
මං හිතුවේ තාත්තා වැරදිලා කළ ගනුදෙනුවක් කියලා. (නි)
අබිං දිසා ටිකක් නිශ්ශබ්ද වෙලා (නදී)
ඊට වඩා හොදයි වේටර් ජොබ් එකක් හොයල දුන්නනම්.(නදී)
කමක් නැහැ ඉතින්. පොඩි පුතෙක්නේ (නි)
කොල්ල හොඳ අමාරුකාරයෙක් වගෙයි. යහපත් අනාගතයක ලක්ෂණ පෙන්නුම් කරනවා (නි)
දැන් මගේ නමින් කවුරුවත් හොර අදහස් දාන්නේ නැහැ. දාන දෙන්නා මෙතන ටික දවසක ඉඳලා නැහැ (නි)
සිරිපාල අයියේ, ඇයි ඔයා ලියන්නේ නැත්තේ? ඔයාගේ අදහස් මෙතන යාළුවන්ට අවශ්‍යයි (නි)
අනේ ඔව් ඉන්දු විතරයි විකාර ලියන්නේ. අනෙක් සියලලෝම ලියන්නේ වැදගත් ඒවා.ඔන්න ඉන්දු ලියන්න හොද කවියක් (නි)
0
වන්නි තිලක් ජර්මන් කාන්තාව කිව්වේ රිසොර්සස් බිලොන්ග් ටු සොසයිටි.මනී බිලොන්ග්ස් ටු යු.දෙයා ෆෝ යු හැව් ටු කන්සියුම් වට් යු බෝට් කියලා. (ස)
අවුරුදු හයක ළමයට ඒක තේරුමක් නැතිකමට කරන්න ඇති.සමහර වේටර්ලට සන්තෝෂමක් දුන්නට එපමණ ආගන්තුක සත්කාර ලැබෙන්නේ නැහැ.බිලේ අඩුවකුත් නැහැ.කෑම ටික ගෙනාවට අඩුපාඩුවත් සොයන්න එන්නෙත් නැහැ. කාලා අවසන් වුණාට පසුව බිල ගෙනියන්න එනවා.සන්තෝෂම ඉතින් නොදී බැරිකමට දෙනවා. (නි)
වන්නි තිලක්, ඔයා කියන්නේ මේගොල්ලෝ අපේ නම් භාවිතා කරලා අපිට මඩ ගහනකොට අපිට නිකන් ඉන්න කියලද? මේවට අපි තදින් උත්තර දෙන්න ඕනෑ. මේ මානසික රෝගීන්ට ඕනෑ කරලා තියෙන්නෙත් අපිව නිහඩ කරවන්න තමා. (නි)
නිශ්සබ්ද වෙන්නේ නැතුව බැහැනේ මේ කියන කතා අහන්න බැහැ. මොනවාද මේ අබින් කතාව ලජ්ජා නැද්ද ඔයාට සමදරා අක්කා.(නදී)
මොනවා වුණත් ගම දකුණෙනේ ...... (නි)
ඔය කරලා තියෙන්නේ වැඩක්.. (නි)
පැන්චි ,මට පුරුදුයි (නි)
මේ අපලෙන් ගැලවුණ පින...නැවත නොකමි බත් දන්කුඩ. (නි)
ළමයාගේ ඉස්කෝල ගමන වහාම නවත්තන්න. මිනිහ අනාගතේ ශ්‍රිලංකාවේ පාලකයා වෙන එක ෂුවර්ම ෂුවර්. (නදී)
ඒ කියන්නේ වන්නි තිලක් සියාට දැන් ගොක් කොළ එහෙම හීනෙන් පේන වයසත් පහු වෙලා ගොඩක් කල්ද????? (ස)
පෙත්තා දැනන් හිටියා හරි නොයන බව. ඇරත් බලන්න වයස පරතරය මට නම් ගානක් නැහැ ඒත් එයාට. (නදී)
අය වැය හදන්න හොඳයි (නි)