දකුණු පළාතේ ග‍්‍රාමීය මහ රෝහලකි. අවේලාවේ රෝගීන් බැලීමට එහි ඇතුළුවීමට කිසිවකුට ඉඩ නොලැබුණත් සුළු මුදලක් හෝ මුරකරුගේ අත මිට මෙල වූ විට ඇතුළු විය හැකි බවට ප‍්‍රකට රහසක් තිබිණ.
පසුගියදා තම පුතා හදිසි අනතුරකට ලක්ව රෝහලට ඇතුළු කළෙන් මේ පියා අවේලාවේ එහි ගියේ පුතාගේ තත්ත්වය දැන ගැනීමටය. මුරපොළ ඉදිරිපිට සෑහෙන පිරිසක් පොදිකමින් සිටියහ.
ඔහු මුරකරු අසලටම ගියේ කීයක් හරි මිට මෙලවිය යුතු දැයි සිතමිනි. එහි කඩිනමින් ආ තැනැත්තකු කිසිවක් මිට මොළවාගෙන ගියේ කිසිම ගානක් නැතිවය. මිට මොළවා තිබුණේ බුලත් විටක් බව ඔහුට පෙනිණි.
වහා ඉදිරිපස කඩයට ගිය ඔහු බුලත් විටක් රැුගෙන විත් එය ඔහු අතට ගුලිකොට යාමට තැත් කළත් ”පිස්සුද” කියා යළි ඔහු අතට දුන්නෙන් ඔහුට තරු පෙනිණි.
කරුණු විමසීමේ දී පෙනී ගියේ මෙහි සේවකයකු කලින් ඔහු දුන් මුදලට බුලත් විටක් ගෙනැවිත් දී ඇති බවලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්න යාලුවනේ, හොරේ එළිවුණා., මේ පෙත්තා කියන්නේ පෙටී, පෙටී කියන්නේ පෙත්තා .., මාරයි නේ ., කෝ මේ ඉන්දු , නිලූ (ස)
සමදරාගේ අමාරුව තවමත් හොද වෙලා නැති පාටයි.(නදී)
චන්දි, උඩින් ගියත් යටින් ගියත් අවශ්‍ය ප්‍රතිපලය ලැබෙන්න ඇති නේද. අරළු පෙති බිව්වා වගේ තියෙන්න ඇති. (ස)
අපේ රටේ රාජ්‍ය ආයතන බොහොමයක තත්වය මේකයි.. නිත්‍යානුකූල දෙයටත් නීති විරෝධී දෙයටත් අල්ලස අවශ්‍යයි. බොහෝ අය වැඩේ කරවා ගැනීම වඩා වැදගත් නිසා ඒකෙ වැරැද්ද නොකියා ඒ මගම යනවා. බොහෝ අයගේ නීති ගරුක භාවය අඩුයි. කොහොම හරි නීති වලින් රිංගන්න බලන්නේ. ඒත් මට දුක හිතුණා ඒ පියා ගැන...(නදී)
කව්දෝ රෑ ගෙනත් දාපු -බොහොම පුංචි බලු පැටියෙක් -පාන්දරම දොරකඩ ළඟ -තෙමිලා ගැහෙමින් හිටියා.// අපි දෙන්නට දුක හිතිලා- රෙදි කඩකින් හෙම ඔතලා- උණු කිරි ඩිංගක් දීලා- ලී පෙට්ටියකට දැමුවා/// ආදරේට කික්කි කියල - තියෙන දෙයක් කන්න දීල - අගුවේ පිලේ ඉන්න හැරලා ලොකු මහත් උනා/// කරදරයක් නෑ කාටත් - කල ගුණ දත් ගුණ යහපත්- ගෙදරට දෙන රැකවරනත්- කික්කි අපට හරි හිතවත්///. (නදී)
පුතා තොටිල්ලේ තියලා - බිරිඳ ගෙදර වැඩ කරලා- කවදාවත් ගෙට නොඑනා - කික්කි බුරන් ගෙට පැනලා/// නොපෙනිම ගෙට ඇවිත් නයෙක් -තොටිල්ලටත් නෑ අඩියක්.- ඒක දැකල ක්ලාන්ත වී - වැටිණි දෙපයෙ නැත සවියක්./// ඇසිපිය හෙළනා මොහොතට- කික්කි පැනල උගෙ බෙල්ලට - ගසල බසල එහෙට මෙහෙට - නයා මෙල්ල කළා යසට./// ඊට බොහෝ පසු කලකට- කික්කි ගිහිල්ලා වයසට- අපේ කික්කි මිය ගිය විට- හාමුදුරුවෝ හත් නමකට/// දානේ දීල පින් දම් කොට- පැතුවේ ආයේ ඉපදෙන්නට- පුතෙක් දුවෙක් වෙලා අපට- අපේම දරුවෙක් වෙන්නට. /// (නදී)
සතියට බොහෝ දිනක් රෝහලට පැමිණි ඒ වගේම තාප්පය අයිනේ විට කෙල ගැසීම නිසා, නිතිපතාම රෝහලේ ගේට්ටු මුරකරුගේ දෝෂ දර්ශනයට මෙන්ම වාග් ප්‍රහාරවලට ලක්වුනත් , දැඩි රෝගී බැවින් පෙළුණු වයෝවෘද සීයා හැමවිටම මුරකරු දෙස බැලුවේ සිනා පිරි මුහුණෙනි. දිනක් එම සීයා මුරකරු අත කඩදාසි කැබැල්ලක් තබා යන්නට ගියේය.' දරුවා, ඔන්න මගෙන් ඔය දරුවා නිදහස්, මීට වඩා මට බෙහෙත් වලින් වැඩක් නැතිලු. ඉතින් මෙහෙන් විතරක් නෙවෙයි, මුළු ලෝකෙන්ම මම ඉක්මනටම යනවා..ඒත් මට දුක ඔය දරුවා ගැන. මම වගේ අය හින්ද තරහෙන් පුපුර පුපුර තව ගොඩක් කල් ඔය ළමය ඔතන ඉන්න එපාය.' නයාට අඳුකොල මෙන් සිටි ඔහු වෙනුවෙන් මුරකරුගේ නෙතින් කදුලක් වැටුනේ ඇයි දැයි ඔහු දන්නේ නැත. (ස)
පෙත්ත මල්ලි ..අර "ඊමේල් එක ආවාම බෙල් එක ගහන්නේ කවුද .?" ඒ සේරම මමත් කියෙව්වා ..ඒත් ඒ කාලේ ..ලියන්න ඕන කියල හිත බල කලේ නැහැ ..අද වගේ ..?අද එදාට වඩා වෙනස් ..මෙතනට අවේ නැති නම් එදාට ..අර කුඩුකාරයට මොනවද නැති වුනා වගේ ..හිතට හරිම මදිකමයි? මේ ..අපේ පිස්සු රාළලාගේ ..කතා අහල මුණු ටික දැක්කම ඒ ඇති දවසටම ..?අනික සතුටුයි හැමෝම "ඉන්ටර් නෙට් " පාවිච්චි කරනවා ..දියුණු වෙන සමාජෙ ..තම දැනුම පොඩ්ඩක් හෝ ඉස්සරහට තල්ලු කරන් යනවා කියන එක ගැන සතුටුයි මට නම් ..!ගමේ කාන්තිලටත් වළන්..දැලි පිහාගෙන ඉදිරියට එන්න දවසක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ..!! (ස)
සනදරා 2013-11-12 08:58: යනු මා නොවේ. (ස)
හනික යමන් මගේ පනේ..මෙල්ල නොවී එගොඩ ටා. ගඟ අද්දර තොටිය නිදී ඔරුවේ හිල් කොට කොටා..... (ස)
තිලක් වන්නිනායක - වන්නිතිලක්@ජීමේල් . කොම් (දී)
වන්නි තිලක් වත් රෝහලට යවන්න වෙලා වගෙයි. පාන්දරම දාල වගෙයි (නදී)
ඔව් ඔය "පෙටී,සහ පෙත්තා ." එක්කෙනෙක් ..අනික කෙල්ලෝ විදියට ලීවට ..සමදරා නැන්දත් එහෙමනේ ..? එයත් මාමෙක් අනේ..?ඔය නැන්දෙක් වගේ ලියන්නේ අපිව දැලේ දමා ගන්න දෝ කොහෙද ...?අපි නම් පාටියට යන්නේ නැහැ ..බයේ බැහැ..අර මැම්බර් කාරය මෙයාගේ හොඳම යාලුවා ...? (ස)
මේවා නම් අහන්නත් එපා වෙනවා.මොකද දකුණේ කිව්වොත් ඉතින්??කමක් නැහැ ඔය පාලු යන්නත් එක්ක ඕන දයක් කියවනවා. (ස)
මම චන්දිල ගෙනුයි දිසානායකයි ඉන්දුලයි රුපලයි ලියන දේවල් කියවල ගොඩාක් දැනුම ලබා ගෙන තියනවා මේ දැනුම පොලට බඩු ගන්න ගියහම ගොඩක් වැදගත් උනා. (නදී)
මේ මට කවුරු හරි කියන්නකෝ අර රුවන්වැලි සෑයේ කොත බලන්න ජේතවනරාමේ මුදුනට නැගපු මනුස්සයයි .ඇදුම් පිටින්ම ගගට පැනල නාවික හමුදාවෙන් බේරගත්තට පස්සසේ වතුරටිකක් නාගන්න පැන්න කියපු මනුස්සයයි හොදින් ඉන්නවද කියල ? (දී)
මල්ලිට නිදා ගන්න දෙන්න දුවේ.. (නි)
කාසි මුදල් මාසතු නැත ඇත මිට මොලවන්න...ගෙදර ඉඳන් ආවේ පයින් දරුවව දැක ගන්න..මා සතු එක බුලත් විටකි එය ඔබ අර ගන්න....අවසර දෙනවද චුට්ටක් කලින් ඇතුළු වෙන්න.. (දී)
කොහෙද ඉතින් නීතියට වැඩක් වෙන්නේ (දී)
ඕව ගණන් ගන්න එපා නංගි. කවුරු මොනවා කිවුවත් තමන් යන ගමන හරි කියා තමන් දන්නවනේ. ඔයාලා දිගටම ලියන්න. ගොඩ දෙනෙක් මෙය බලා සතුටු වෙනවා (නි)
අපරාදේ කියන්න බෑ. දැන් අදහස් ලියන්නේ නිව්ස් එකට අදාලවමයි.....!!! හරිම කීකරුයි නේ. (ස)
නාමල් මීට පසු මගේ නමට කිසිවක් ලියන්න එපා , මං ඔයා නමට ලියන්නෙත් නැහැ.., අපි කට්ටිය .., මෙපමණ කලක් විනෝදෙන් හිටියේ.., ඔයාල වගේ අයත් සමග පැටලෙන්න මං කැමති නැහැ (වැදගත් විදියට කව්රුත් අදහස් දැම්මොත් හොදයි නේද) මං සමදරාගේ චරිතය රගන්නේ නැහැ.., මගේ වැදගත් දරු දෙන්න මේ අදහස් කියවනවා.., මගේ පන වැනි දරු දෙන්න රැකගන්න ඕනේ මට .., නාමල් සොයුර තරහ වෙන්නත් එපා.., (දී)
සමදරා 2013-11-11 21:40:18 නමැති මෙම අදහස කවුද මගේ නමින් දාලා. එතුමාට/තුමියට සුව වේවා! (නි)
ඉහත සමදරා 2013-11-12 12:37:10 දරන අදහස මම දැමු එකක් නොවේ (නි)
සමදරා නැන්දේ මම ඔයාගෙන් ආදරයෙන් සහ ගෞරවයෙන් ඉල්ලනවා කාගෙවත් රැකියා ගැන කතා නොකරන ලෙස. එවිට තමයි අනවශ්‍ය ප්‍රශ්ණ ඇති වෙන්නේ.(අ)
මම වැඩ කරන්නේ අවන්හලක. බිත්තර බටර් ගාලා ඉවරයක් නැහැ නේද ගුණපාල මාමේ.. (නි)
ඔන්න කාකි..කාකි.. (ස)
සමදරා නැන්දගේ කතාවට කාගෙ හරි හිත රිදුණා නම් එය අමතක කර දමන්න. මෙය විහිලුවක් ලෙසට ගණන් ගනිමු. අපි වැඩිහිටියන් ලෙස නොදුටු හිතවත් කම් රැක ගනිමු යාළුවනේ.(නදී)
මෙතන තියෙන්නේ පගාවක් දීල තමන්ගේ වැඩේ කරගන්න ගිහින් නිකන් '' නොන්ඩි ''උන මනුස්සයෙක් ගැන සහ හොදින් තමන්ගේ රාජකාරිය කරන නිලදාරියෙක් ගැන .නිලදාරිය ගැන ආඩම්බරයි (දී)
ඔය රූප කියල නමින් දාන්නෙත් මුරකරුවෙක්. (ස)
කාකි, කාකි කියන්නට පෙර බලන්නකෝ බේසමේ පතුල තියෙනවද කියලා., හිතන් ඇති පතුල ඇතියි කියලා. (ස)
මෛත්‍රී කරුණා දුෂිත වී - ක්රෝධය ඊර්ෂා පෝෂිත වී-හිංසා පීඩා දේවිදෝ -මිනිසා තිරිසන් වේවිදෝ ....බුද්ධන් සරණන් ගච්ඡාමි.... සින්දුව කියන්න කියලා ලියවී එසැණට මොහිදීන් බෙග් මාස්ටර් වත් හිටියානම්? දෙයියෝ සාක්කි...මට නේ ඒක කරන්න උනේ!(නදී)
පෙත්ත පැටියෝ, ඉන්න බැහැ සීතලයි. මේ දවස්වල වහිනවනේ (නි)
මේ මුරකාරයා අපේ රූපාද දන්නෙ නැහැ? (නි)
චන්දි අක්කේ මම නම් ඕක දැනගෙන ගොඩක් කල්. මාත් එක්ක වාදෙට ලියනකොට පෙත්තා අයියා ඔය නම් දෙකින්ම ලියනවා. මම හිතුවෙ ඔයාලත් දන්නවා කියලයි... (දී)
දෙය්යෝ සාක්කි තීරුවට 2012 මාර්තු 12 ගැමුණු ප්‍රියකර ලියු "හැඩි දැඩි තරුණයාට පශු වෛද්‍යවරියගෙන් අපුරු පාඩමක්" වාර්තාවට රෝහන "හොඳ ආදර්ශයක් නමුත් මේ වගේ අයට අද රටේ ආරක්ෂාවක් තියෙනවද?" කියන අදහස විතරයි පලවී තිබුනේ. 2012 ජූලි මස 27 තිහගොඩ උපසේන ලියනගම ලියු "ටෙලි නිළියගේ පින්තූරයට තාත්තා අන්ද මන්ද වෙලා" බැලූවෝ - 27495 සිටියදී ප්‍රතිචාර දක්වා තිබෙන්නේ 47 දෙනෙකු පමණි. මේ අනුව ලියනගම ලියු වාර්තාව වැඩිම දෙනෙකු බැලූ දෙය්යෝ සාක්කි වාර්තාව බවට වාර්තාවක් පිහිටුවා ඇත. ගිනස් පොතට නැතත් දෙය්යෝ සාක්කි පොතට නම් කරමි. පාඨක ඔබේ අදහස කියන්න (දී)
දවසක් ලෙඩෙක් අයි .සි .යු , අයි .සි .යු කියල කියවනවලු නර්ස් කිව්වලු ඔයාව අයි .සි .යු දාන්න තරම් අමාරුවක් නැහැ කියල .ඒ පාර ලෙඩා නර්ස් ගේ ඇදුම පෙන්නුවලු ඇදුමේ බොත්තම් කීපයක් ඇරිලලු. (නදී)
මොනවද වුණේ කියලා නම් දන්නේ නැහැ.මැඩම්ගේ යාලුවෙක් කියපු කතාවක්. වන්නියෝ මං කිවුවේ, අපේ නංගිට වෙච්ච දෙයක්. මම දන්නා ගෙදරකට මගේ නංගි ගෙනාවා. මං හැම ඉරිදාම එයා බලන්න යනවා. දවසක් මං ගියාම නංගි හිනා වෙනවා ඉවරයක් නැහැ. පස්සේ මං සැර කළා එක්කෝ කියලා ඉදින් නැත්නම් හිනාවෙලා ඉදින් කියලා. පස්සේ නංගි බොහොම අමාරුවෙන් කිවුව දේ මෙන්න..!! උදේක මැඩම් සුපර් මාකට් යන්න ලැහැස්ති වෙලා නංගිගෙන් (අරාබියෙන් ) ඇහුවලු ගෙදර බිත්තර තියෙනවද කියලා. නංගිට තේරිලා නැහැ. බැරිම තැන මැඩම් එයාගේ පිටිපස්සට ඇගිලි ටික තියලා( බිත්තරේ වගේ) කුක්කු කූ කිව්වලු. ඊට පස්සේ නංගිට තේරිලා තියෙන්නේ.. මැඩම් සුපර්මාකට් ගිහින් ඇවිල්ලත් දෙන්නා එක්කම හිනා වෙනවලු. හැමදාම බිත්තර නැති වුණාම නංගි කියනවලු කුක්කු කූ නැහැයි කියලා. දැන් එයා ගිහිල්ලා ලංකාවට (නි)
බලන කෙනාට සුවර්ද? සුර්ද? පිලිපිනෙ හරහා ආව හුලන් සැර වැදිලද කොහෙද?දෙයියෝ සාක්කි... (ස)
මේ කාන්තාවෝ මොනවත් දන්නේ නැහැ වගේ. (නි)
පෙත්තා කෙටියෙන් ලිව්වම පෙටී කියල නොව ලියන්නෙ- වන්නි තිලක් කිව්වට මම තිලකරත්න නමින් වෙන්නෙ- චන්දි උනත් තව නම් ඇති ඉතින් මොකද අපට වෙන්නෙ- ගනං ගන්න එපා අනේ විනෝදෙටනෙ අපි ලියන්නෙ. (නදී)
මට හිතෙන්නේ ලුණු කාලා, සන්තුන්ට ලුණු දෙන්න හොද නැහැ. (අ)
අයි .සි .යු , අයි .සි .යු ඉන්දු..අයි .සි .යු , අයි .සි .යු...ටු එයාර්... (නදී)
චන්දී නංගිගේ කතා දෙකට මට හොදටම හිනාගියා. ගොඩක් ස්තුතියි (නි)
මමත් ගොඩක් ඉස්සර ඉඳන්ම දෙයියෝ සාක්කි කියෙව්වා.. ඉස්සර වැඩිය කවුරුත් ලිව්වෙ නෑ. පස්සේ පස්සේ අනිත් අය ලියන ඒවත් කියවන්න පටන් ගත්තා.. ඒවා රසවත් වෙන්න වෙන්න වෙන්න මමත් මෙතැනට නිතරම ආවා. ඒත් මෙතැනට ලියන්න හිතුණේ මේ ලඟදි තමයි.. දැන් නම් දවසකට දහ පහලොස් වතාවක් වත් එනවා.. ස්තුතියි සියලු දෙනාට අපිව සතුටෙන් තැබීම ගැන. ලංකාදීප අදහසටත් ස්තුතියි..... (නදී)
චන්දි, එයාට මොකුත් කරදරයක් නැහැනේ නේද? මම කියන්නේ අපි හැමෝටම වැරදි වෙනවනේ. (නි)
ඈ පෙත්තෝ කවුද උඹට එසැණට ලියන්ඩ එපා කියල තහනම් කෙරුවේ. උඹ ලියපන් ,මලෝපන් අපි බලනවා මලෝපුවා කාලා රස නම් විතරක් උඹට කියන්නම්.(නදී)
අනේ ඔව්, පිලිපිනේ සුළගින් වෙච්ච දේ නම්, කිසිම රටක නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. (ස)
කතාවට අදහස් දැම්මාට ටිකක් හිතන්න ඒ මනුස්සයා නීතියට වැඩ කරලා තියෙන්නේ (දී)
අප්පෝ එපා අක්කෝ සමදරගේ චරිතය නිකන් .....වල පයයි ගොඩ පයයි වගේ ...නාමල්ට ඇන්ටිව බන්දමුද (දී)
සමදරා නැන්දේ ..?බදිනවා කියල ඔයාව බලන්න ආපු ඉස්සර "රූපසිංහ මාමා" එයා මුරකාරයෙක් කියල ..ඔයා සේරම රූපලට මුර කරය කියන්නේ ..එයා ඔයාව දාල ගිය නිසාද ..? අනේ පව් ..? අපිට ඇත්ත කියන්නකෝ ඔයා ..අපි ඔයාට හොද මාමෙක් හොයල දෙන්නම් ..? (නදී)
මිනිස්සු පවුනේ අනේ (දී)
අනේ ඉතින් මන් නෝනලාට කඩේ යනවා නේ? දැන් බිත්තර කඩේ පැත්තේ යන්නේ නෑ. කව්දෝ එකියක කියනවා ලියපන් මලවපන් කියලා. ඉතින් ඉරිදා පොලේ ගිහින් පලා ගත්තොත් ලියන්නම්. මලවන්නම්..කතුරු මුරුංගා, තෙබු කොළ තියෙයිද දන්නේ නෑ. කහඹිලියා කොලත් ලියන්නද මැඩම් නෝනා...නම ලියන්ට එපාලු ලොකු බාප්පලා කියනවා.? (නදී)
ගණන් ගත්තේ නැහැ ,ව.. තිලක් අපිත් විහිළුව කරේ., අනේ මන්ද දැන් මෙතන වලිය , ජොලිය දෙකම තියෙනවානේ., (නදී)
දැන් කොතනද පගාව ගන්නේ නැතුව දෙයක් කරන්නේ? මේ තාත්තා පව්. මොකද තමන්ගේ දරුවා දකින්නනේ සියල්ලටම පෙර ඕනෑ වුණේ (නි)
දාලා තියෙන අදහස් බලුවහාම හිනාත් යනවා (දී)
අනේ මය්යෝක්ක..කිව්වා...මම හිතුවේ ඉන්දු ප්‍රංස බාසාව දන්නවා කියල. ක්‍රිම් අපට ඒක ඉගැන්නුවේ.."ෆ්‍රෙන්ච් වලින් බොන පෙති කියල කියන්නේ සුබ ආහාර වේලක් කියල" මම නම් ආයේ නොදන්නා දෙමල කියන්නේ නෑ. පන්ති යන්නෙත් නෑ. කන්නෙත් නෑ..නාන්නෙත් නෑ..ටෝ ඉලට් එකට යන්නෙත් නෑ..හිත හොඳ වෙනකන්..ඉහි..ඉහි..නපුරු.ගිරව් ඔහොමකරාවිද? (දී)
මගෙ පෙත්තෝ, ඔයා ඉගිලිලා එන්න. මම නෙලුම් මලක් (නි)
පෙටී මට හොඳට ලියන්න පුළුවන් නමුත් ඔයා කාන්තාවන්ට කඩේයන එක අඩුකරන්න පිරිමියෙක්වගේ මං2012 ,01 සිට එසැන පාටකයෙක් මම පරණ ලියපුවා කියවන්න.2012 සිට (දී)
දෙයියෝ සාක්කි! අක්කේ, චුටි මල්ලියා අනාගෙන.පොලේ ගිහින් ගෙනා කහබිලියා කොළ අල්ලලා ඇගේ ගාගෙන.අමුවෙන් කාලද කොහෙද. කුඩම්මා පොල් කිරිත් පෙව්වලු. අන්න වමනෙත් දාලා සාලේ නිදි. (නි)
හදිසි අනතුරක් උන ලෙඩෙක් බලන්න යන්න පුළුවන් ඕනෑම වෙලාවක. විශේෂයෙන්ම පවුලේ ළඟ අයට. (ස)
ඕන වැඩක් කරගන්නට දිව ඔසුවකි මෙය.... සිතන නමුත් දෙපස කැපෙන අවියක් වෙයි සැර... මිට මොලවන්නට පෙර සහ එය ගන්නට පෙර... තවත් වරක් සිතනු, හැකිද බත් කෑමට සිර.... (නදී)
හැබෑටම චන්ඩි නගෝ ඔයාගේ බබාලත් යන්නේ ගාල්ලේ මොන ඉස්කෝලෙටද? එයාලත් මේවා බලනවද? මල ජුලියයි.. මොල්ගසුත් පත්තු වෙන කාලේ... කාට කටත් මහත්වරුවගේ ලියන්න කියවන්න ආරක්ෂා කලයුතු පුද්ගලිකත්වක් තියෙනවා..ඒක රකිමු.වල් කම් පත්තරේ නොදා නේද චන්දියේ.මෙතන රස්තියදුකාරය්නගේ තොටුපොල නොවෙයි නේ..ඔරු පැද්දට.. (දී)
චන්දි,ඉන්දු, ස්තූතියි. මම ජීවත් වෙන්නේ පැරිසියේ.බොන් ෆේත් කියන්නේ සුබ උත්සවයක්. උපන්දින උත්සවයක්. නත්තල් උත්සවයක් හෝ ඕනෑම උත්සවයකට ඒ වචනය යෙදිය හැකියි.නමුත් (බොන පෙති) යන්න පැවසිය හැක්කේ ආහාර කමින් සිටින විටදී පමණි (නි)
පිරිමියෙක් වගේ?...... එතකොට රුවන් ඔයා කියන්නේ..මට නැති දේවල් රඟපාන්න කියලද? ...රජෝ ලොකු ගැටළුවක් .. මගේ ළමයින්ට මට අම්මේ කියන්නත් එපා කියවී ඔයා... (දී)
වැඩේ වැරදියි. ඒ වුනාට ඒ තාත්තගේ අහිංසක කමට ඒක කැපිලා යනවා. දරුවෝ වෙනුවෙන් අම්මලා තාත්තලා ඔයිට වැඩිය දේවල් කරනවා. පහන් අයියේ ඔයාගේ කට නම් නියමයි.(නදී)
මෙතන අදහස් දාන අයගෙන් වැඩි හරියක් පුස්. අනේ මන්දා, මොන අතට රට යනවද කියලා දෙයියො තමයි දන්නේ. පහන්, වන්නි තිලක් හැර අනෙක් අයගේ අදහස් තව දියුණු කරගන්න බලන්න. මම පඩිවරයෙක් නොවෙමි. ස්තුතියි. (නි)
ඇයි මොකක්ද සිරියලතාට දකුණත් සමග තිබෙන ප්‍රශ්නේ?දකුණේ කෙනෙක්ගෙන් ගුටිවත් කෑවද? මමත් හැමදාම නොලිවුවත් දවසකට 10-15 වතාවක්වත් ඔයාලා ලියන ඒවා කියවනවා. ඔහොම යන ඔයාලට ජය (නි)
ඔන්න ඔහොමලු උනේ අන්තිමේ (දී)
පෙත්තෝ අනේ දවසක ඔයාගේ චූටි මල්ලියත් එක්ක එන්නකෝ අපේ ගෙදර. මට එයත් එක්ක හවස් වෙනකම්ම සෙල්ලම් කරන්න පුළුවන්.(නදී)
පෙටි පුතේ අපේ ගමේ පොලට එන්න හැම බ්‍රහස්පතින්දාම තියෙනවා (නදී)
වන්නි තිලක් ඇත්තටම ඔයාට පිසුද හැටිද ..? යන්නේ කොහෙද මල්ලේ පොල් කිවුවලු. ඔය කික්කි කොහොමද මේ කතාවට අදාල වන්නේ. (ස)
වැසිකිලි හැදුවත් ඒ මගේ රස්සාව. මට දුක නැහැ ඒත් මේ විදිහට ගහනකොට අපෙන් වචන වරදින්නේ මොන වේලාවේද කියල බලන් ඉන්න වැදගත් මහත්තුරු හිනා වෙනවා ඇති. මොනවාද මේ මනුස්සය දොඩවන්නේ. කෝ එයට මුට්ටිය අල්ලපු උගත් මහත්තුරු. ලැජ්ජයි ලැජ්ජයි.(නදී)
වන්නි තිලක් මාමේ...ආදරයයි...කරුණාවයි...ස්නේහයයි.. අපේ හද පාරයි..කික්කියේ අපිත් උඹට ආදරෙයි...තිලක් මාමටත් ආදරෙයි.. (ස)
කතෘ තුමනි, අපගේ සහෝදර පෙත්තා (පෙටී) මහතා "දෙය්යෝ සාක්කි වාර්තා තේරීම් කාරක සභාවේ" මුලසුනට පත් කරන්න. සියළුම දත්ත ඔහු සතුය... (මේකට එකඟ අය අත් උස්සන්න) (නදී)
මෙතන ඉන්න පොඩි කොල්ලන්ට අඩගගහ ඉන්නේ නැතුව කසාදයක් කරගත්තනම් ඔය මානසික අසහනය දුරු වෙනවා සිකුරුයි (දී)
අබු ඩාබි පොඩ්ඩා..කාකි..කාකි...මල්ල පොල් උනාට කමක් නෑ.සද්දේ නොදා ඉන්නවා නම් අගෙයි. (ස)
මයානි ක්‍රිරි තියෙනවා ඇවිල්ල බලන්න. කිරි ගොට්ටක් අරන් එන්න. (ස)
මම නොකියා කිවුවේ ඕක තමයි. නගර සොබනියන් සදහා එසැණ විවෘත නැහැ. මෙතන ඉන්නේ බුද්ධිමත් උගත් මිනිස්සු (නි)
මේ ප්‍රතිචාරදාන මෙහි අරක්ගත් අයත් හරියට දේශපාලකයෝ වගේ. ඒ අය හැමදාම කියනවා මම කලකිරීමෙන් ඉන්නේ මේ තීරුවෙන් සමුගන්නවා නැවත ලියන්නේ නැහැ කියලා. නමුත් ප්‍රේක්ෂක ඉල්ලීම් මත නැවත ලියනවා. (නදී)
ලන්ඩන් ඉන්දු නගෝ,කෝච්චිය ගිහිල්ලා. මම දැනුයි ඔයාගේ 2013-11-07 14:56:59 සටහන දැක්කේ.ඔයාට බොහොම පින් ඒකට. මම දැනට දරන තනතුරු හොඳටම ඇති. ඔයාම තනතුර දරන්න. මම උදව් කරන්නම්. මම යෝජනා කළ නිසා නිතරඟයෙන්ම පත් වෙලා. මට ස්තුතියක්වත් නැහැ කියලා බැන්නට කමක් නැහැ.පද හතරක කවියක් පස්සේ ලියන්නම් කෝ.. (නි)
ලංකාදීපේ ප්‍රතිචාර තීරුවේ ප්‍රසිද්ධ චරිතයක් වෙන්න ඕනෙ නම් චන්දිට හෝ රුපවතීට කඩේ යන්න ඕනේ. එහෙමත් නැත්නම් බනින්න ඕනේ.(නදී)
පෙත්තෝ , මගේ පුතාලා දෙන්න කොහාට ගියත් ඔයාට මොකද? පාඩුවේ තමන්ගේ දෙයක් බලාගෙන ඉන්නවා. කව්රු හරි ලියන එකක් අල්ලාගෙන ඒකට ලියනවා මිසක් ඔයා කවදාවත් වැදගත් අදහසක් දානවද? (නි)
ඔන්න ඕක අමතක කරලා දාන්න දිසා.. අපි දන්නවානේ ඇත්ත මොකද්ද කියලා. ඕවට අහුවෙන්න එපා.. හැමෝගෙම හිත දන්නවනේ තමන් මේ කරන්නේ කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා... (නදී)
මේ කතාවට ගැලපෙන්නේ නැති උනාට වන්නි තිලක්ගේ කවිය/ගීතය හරිම ලස්සනයි. හරිම සංවේදීයි. (ස)
ජනවාරි 1 දාට ප්‍රංශයේ සුබ පතන්නේ "බොන් අනේ" කියලා. ඉතින් අපේ මහත්තයා මේ යාලුවෝ සේරම මට බොන්න අනේ කිව්වනේ කියලා තමා වයින් බෝතලේ කඩන්නේ.චන්දි නංගි, ඔයා ඉන්නේ ලිබන් (ලෙබනන්) වල නේද? (නි)
චන්දි, ඔයා සෙල්ලමට දක්ෂයි වගේ පෙනෙන්නේ (නි)
වැඩිහිටි කාන්තාවක් විදිහට හැසිරිය යුතු ආකාරය දන්නේ නැති කෙනෙක්ද මෙයා අහිංසක වැඩිහිටියෝ පවු දෙයියනේ ...මට පෙන්නේ ඒකපුද්ගල ව්‍යාපාරයක් කරනවා වගේ හීනියට (අ)
පිස්සු පුසෝ... (නි)
හැබෑව තමයි.මමත් පෙළපාලියේ යනවා. (නි)
රූපවතී අක්කේ, මට "අන්දරේ අතුරේ ගිය හැටි" නෙමෙයි," හනුමා දර පැලුව හැටි" කියලා දෙන්න පුලුවන්ද? (නි)
පෙත්තෝ, මම අර අන්තිම පදය ඉල්ලා අස්කරගත්තා ඔන්න.(දැන් තරහ නැහැනේ???) (නි)
ඔව් මගේ සූකිරි පෙත්තෝ, මම නෙළුමක්! " සිලිලාරෙක හෙල්මැලි-පෙති අතරින් සැලි සැලී- බට්ට වටේ රේණු පොකුර රතු පාටට බබලිලා" (ස)
නෑ රුවන් මල්ලි වරද්ද වරද්ද ලියන්න. අකුරු වලින් ගොඩක් දේ කරන්න පුළුවන්. නාලාගිරි ඇතා බිල ආවත් වචනයෙන් දමනය කර ගන්ට පුළුවන්. කාටවත් කඩේ යන්ට ඕනේ නෑ. කියවන්න ලියන්න මේ ඔබේ පත්තරෙයි. (නදී)
පෙත්තෝ පෙලපාලි ගිහින් උබව කොටු වෙනවා පොලිසියට කදුළු ගෑස් වදී උබට යන්ඩ එපා උබ ඔවට් ජම්බු කාල ගෙදර ඉදින් (අ0
මෝඩ පහේ පුතා සමග ගමේ ජිවත් වූ කරෝලිස් මුදලාලි හදිසියේම රෝහලට ඇතුලත් කර ටිකවෙලාවකින් මියගියේය ගමෙන් පිට සිටින සහෝදරයින් කලබල නොවන ආකාරයට ටෙලිග්‍රෑම් පණිවිඩයක් යැවීමට සිතු මෝඩ පුතා මෙසේ ලිවීය .''තාත්තට අන්තිමයි භූමදානය අනිද්දා ''. (දී)
රූපවතී අදහස් පිට පිටම දහයක් දොළහක් විතර දාලා (නි)
ඇයි මේ දිසායි .චන්දියි ,සමඟ තියන වෛරය මොකක්ද ? මේ අය කාටවත් දොසක් කියලා කවදාවත් ලියන අය නෙවේ ..විහිළුවක් කරලා හිනා වෙන්න බලනවා හැර ඒ සතුට දකින්න බැරි කෙනෙක් තමයි මේ දේවල් කරන්නේ ..? විහිළුව ව්හිළුවක් විදියට දකින්න බැරි අය සිටීනම් විහිළු නොකර සිටිනා ලෙසත්, අනුන්ට මඩ හැහීම දෙවියන්න්ගේ නාමයෙන් නවත්තන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිමි..!! (ස)
මොහොමඩ්... බේකන්, තියනවා.. ඉස්මොක් හැම්, තියනවා ..රෝස්ටෙඩ් පික් ඉයර් ....තියනවා ඔය වැඩියෙන්ම කැමති දේ ලියන්න ..මම එනකොට අරන් එන්නම් ඔයාට ..මොකද ඔයා මගේ හොඳම යාළුවා වෙනවානම් ..?ඔයාගේ මාරු සල්ලි දමා ගන්න ..කැටයක් මම ගත්තා. ඒක හදල තියෙන්නේ ..ලස්සන ඌරු පැටියෙකුගේ හැඩයෙන් නකුටත් කැරකිලා ..හරි ලස්සනයි ...? (ස)
දී කිරට ගොම එකතු කරන බාප්පලා...බාප්පලටත් නෑ. හරක් පැටියටත් නෑ..දරු පටියාටත් නෑ. අනේ මෙහෙමත් අපරාද කාරයෝ? (නදී)
කාටවත් මොකද? පෙත්තයි මායි අතර ආදර සම්බන්ධයක් තියෙනවා (නි)
පහන්ගේ කතා එල. (ස)
පෙත්තෝ කහබිලියා වැඩියෙන් ලියලා හොදට පොල් ටිකක් ගාල දාලා රසට මලවලා ගනින්කෝ මේසෙට ගල් බාගයකුත් එක්ක. ඔය කවුරුත් එයි එතකොට.(නදී)
මම මේකේ ප්‍රතිචාර දන්නේ 2004 ඉඳලා. හැබයි ඉඳ හිට දැම්මේ ඒ දවස්වල, මම කොළොඹ හිටපු කාලේ (නදී)
"කුක්කු කූ කිව්වලු." කුකුලද? පෙත්තද? සන්තෝෂම මිට මොලවලා දුන්නද?දිග හැරලා දුන්නද? හනුම දරත් පලන්න ඇති. ඒ කාලේ....පින් වැඩි වෙන්නැති ඒකනේ නංගිත් බිත්තරයේ... (නි)
ඕවයේ යන්න එපා පෙත්තප්පු, මෙන්න මම ඔයාට පිනි ජම්බු ගෙඩියක් ගෙනාවා (නදී)
හ්ම්ම්...මගේ කටේ පිට්ටු.මම කතා කරන්නේ නැහැ. ලියන්නේ නැහැ.නාන්නේ නැහැ. (නි)
අපි ඔය මෑන්චස්ටර්, කැනඩා වගේ ලොකු ලොකු රටවල නොගියට ලෝකේ වෙන දේවල් දන්නවා (නදී)
නීතියට වැඩ වෙනවා ඒකයි ඒ (දී)
අයියෝ ඕක මමත් කරලා තියෙනවා, හැබැයි බුලත් විට නම් දුන්නේ නැහැ (දී)
නැතුව..නැතුව..ඕක පත්තරේට දාන්න කාරි නැහැ. කුඩුවේ හිටපුදෙන් කළු පටියත් බැඳගෙන (නි)
පෙත්තෝ චුටි මල්ලි චණ්ඩියෙක්ලු දැනට බයේ හැංගිලාලු.(නදී)
වන්නි,ඔබේ අදහස, හරිම අර්ථවත්, ආදරය, කරුණාව, දයාව, ගැබ්වී ඇති, තිරිසන් ආත්මයක් ලැබුවත්, මනුස්ස ගති ඇති ''කික්කි'' මනුස්ස ආත්මයක් ලබත්වා'' කියා මමත් ප්‍රාර්ථනා කරමි. ඔබගේ කවිය ඉතාම අගය කරමි..!! (ස)
රුවන් මල්ලි ඔයාට මගේ බලවත් කනගාටුව . මං ලියන්න ඕන ටික, පෙටී ලියල , ස්තුතියි පෙටී ඔබට....!! (නදී)
රුවන් මල්ලි ..? ඔයා දැකල මට අනේ හිනා ..?මට කඩේ නොගියට කමක් නැහැ ? අපේ මහත්තයා සීනි තේ කොල ටික සේරම කඩෙන් ගෙනද්දෙනවා..? ඔය කුඩේ පුටුවට හෙත්තු කරලා පුටුවෙන් ඉදගන්නකෝ..අන්දරේ අතුරේ ගිය හැටි කියල දෙන්න ඕනෙනම් ..? (ස)
බුලත් කාලා පාරවල් වල කෙළගහන එක නවත්වන්න නීති ගෙනෙන්න ඕනෑ (නි)
තාත්තා මෙට්ට ඕඩර් එක කැන්සල් කරලා (නි)
මයිනෝ කවදද බුලත් කෑවේ? පැංචි කෙල්ල දීගේ කඩාගෙනද,මේ ඉකි බිදින්නේ හැබෑට? (නි)
බොහොම ස්තුතියි ඉන්දු.(හොඳ කිව්වත් තේරෙන්නෙ නැහැ මේ පණු ගිරවට) කමක් නැහැ. කිරි පැණි ගිරවා කිව්වේ නැහැනේ? හ්ම්ම්...හිත ඔක්කොම හොද වෙනකම් කන්නෙත් නැහැ..බොන්නෙත් නැහැ..නාන්නෙත් නැහැ (නි)
කව්ද අනේ මේ අනෙක් අයගේ ආගමට ගරහන්නේ. කැත පුරුදු. (අ)
ෆ්‍රෙන්ච් වලින් බොන පෙති කියල කියන්නේ සුබ ආහාර වේලක් කියල ෆ්‍රෙන්ච් නොදන්නා අපේ කෙනෙක් අසනීප වෙලා ප්‍රන්සේ රෝහල් ගතවෙලා ඉන්න වෙලාවක .බඩගිනි වෙලා ගෙදරින් දීපු බත් එක කන්න ගත්තලු . ඒක දැක්ක වෛද්‍ය වරයෙක් දැකල කිව්වලු බොන පෙති කියල ලෙඩා අහාර ගැනීම නවතා දීපු දියර බෙහෙත් සියල්ල බීගෙන බීගෙන ගියාලු බොන ගමන් සිතුනලු ප්‍රංස දොස්තරලා හරි හොදට සිංහල දන්නවා ඒකනේ බෙහෙත් බොන්න මතක් කලේ කෑමට පෙර කියලා.(නදී)
චන්දි, මම මීටපස්සේ බිත්තර ගේන්න එන්නේ නැහැ.ඔයා වගේ අලුත් දේ ලියන්න මම දන්නේ නැහැ.මට ඔයාගේ අවවාද ඕනෑත් නැහැ. (නි)
ශාන්ති නෝනත් සමදරගේ මල්ලට වැටිලාවත් ද (නදී)
මයානි දන්නේ නැනේ මාළු මිරිස් වලට වැඩ කොච්චි මිරිස් හරිම සරයි කියල! වරක් කාපු අයම තමයි එක දන්නේ! ආන්න ඒ වගේ තමයි! (දිල්)
දිසා, ඔයා කැනඩාවේ මොනවද කරන්නේ? කාර් හෝදනවද? පාර අතුගානවද? අපේ ඉන්දි, පෙත්තා සහ කටා මාමා ඒවා මැද පෙරදිග කරනවා. මම ලංකාවේ පොලේ කොස් විකුණනවා, අම්මා වලව් වත්තේ උයනවා (නි)
පහන් මල්ලි මමත් ඕක දෙයියෝ ..සාක්කියකින්ම දැක්කා .."තාත්තට අන්තිමයි භූමදානය අනිද්දා .." හිනා ගොඩයි ..? (ස)
ඔබ සැමගේ "මල්" සහ "ගල්" වලටත් ස්තුතියි. මේක දෙයියෝ සාක්කි මිසක් ශාස්ත්‍රීය ලිපි තීරුව නොවෙයි කියල සමහරුන්ට අමතක වෙනවනේ. ගණන් ගන්න එපා අනේ. ඔහොම යං ලේ පිරිසිදු වෙන ඕනෙම දෙයක් ලියන්න අපි බලනවා.(සමහරු ලේ කෝප වෙන දේත් ලියනවා.) (ස)
2012 දෙසැම්බර් මස 11 "ගුරුවරිය සමඟ හාද වෙන්න ගිහින් රු 250ක් දන්දීලා" කියා තිහගොඩ උපසේන ලියනගම ලියු වාර්තාව එතෙක් අදහස් 104 පල කෙරුන පළමුවන වාර්තාව වන අතර 17170 දෙනා කියවා ඇත. ඊට දින දහයකට පසුව 21 දා සීනිගම මහානාම මංගලසිරි ලියු "අබාධිත සෙබළාට අසුන නොදුන් මඟියාට අපූරු පාඩමක්" 117 දෙනෙකු අදහස් ලියා ඇති අතර 17,752 දෙනෙකු විසින් කියවා ඇත.ශතකය ඉක්මවූ නිදහස් පලවීමේ ප්‍රගතිය ප්‍රසංසනිය වේ.වර්දනයත් සමග ලොව පුරා සිටිනා පාටකයන් රඳවා ගැනීමත් පුවත් වල ආකර්ශනීයත්වය රැක ගැනීමත් ඉදිරි අභියෝගයන් වේ. (සමීක්ෂණ යේ ප්‍රතිපල තව වාර්තා එක් කරමි) (නදී)
වන්නි තිලක් ..ඔයාගේ කික්කි ..කවියට මමත් ආසයි ..ආදරය කරුණාව ගැබ් වෙලා තියනවා..ඒ තුල ..!! අපි අතරේ නැති ..හොඳ ගති ගුණ බොහෝවිට අපිට තිරිසන් සතුන්ගෙන් දකින්න හැකියි ..?ඒ තිරිසනාටත් වඩා අපි අද දුර්වල සතෙක් බවට පත්වෙලා නිසයි ..!! (ස)
කාටවත් මොකෝ ඒකට මන් කැමති නම්? (දිල්)
අනේ පැන්චියේ, මටත් කුක්කු කූ කූ ගානකන්ම නංගියා ළගට වෙලා හනුමා වගේ දර පල පලා ඉන්න තියෙනවා නම්! (නි)
ඉන්දු නංගි..ගහන්න ගහන්න අපි අත දුන්න..ගහන්න එපා කියල එත් ගහනවා ..අපි මෝඩයි කියලත් හිතෙනවා ..අපේ සමහර වචන වලින් සියුම් හිත වේදනාවක් යම් අයෙකුට ඇති උනත් ඔහුට හෝ ඇයට වඩා අපේ හිත රිදෙනවා ...කැගැහුවට අපි අහිංසක මිනිස්සු ඉන්දු නංගි // හැමෝගෙම වේදනාව තේරෙන්න තරන්....අපි සංවෙද්යි (අ)
ශාන්ති හරි (නි)
රුවන් මල්ලි පොඩ්ඩක් හෝව්..බලන්න දුම් දාන පහෙන් වතුර බාල්දි එහෙම උඩින් එන්න පුළුවන්. පුටුව ටිකක් හොල්ලල බලන්න හොඳඳ වාඩි වෙන්න කලින්..පරණ අදහස් කියවලා තියෙනවා නේ? නේද රුප නගෝ? (ස)
නියම වැස්සි....කිරිත් නැහැ ගොමත් නැහැ ...දක්කපන් කොල්ලෝ...මස් කඩේට ..ජහ ..ජහ... (නදී)
අන්න සිංහල වෙද පොතේ තියෙනවා නෙලුම් අල ගැන. කට්ටියටම පුළුවන් අර දුර ගමට ගිහින් කාල එන්න.(දිල්)
පහන් ස්තුතියි කතාවට හිනා ගියා. ඉතින් ඒ පුතා මෝඩයි කීවට බලන්න නුවණක්කාර වැඩක් නේ. කවුරුවත් කලබල නොවන විදියට ලියල තියෙනවානේ එහෙම නේද...? (ස)
කොන්ඩෙ කපල සාරි ඇඳල- නිය තොල රතු පාට කරලා. - වෙද නලාව කරේ දාලා- ටකස් ටකස් අඩිය තියලා-// ලොකු බෑගයකුත් අරගෙන-උණු දිය බෝතලෙත් රැගෙන- දොස්තර නෝනෙක් ආවේ- අවේලාවෙ ඇතුළු වෙන්න.// මුරකරු හට සැක හිතිලා- ඇත අයිඩන්ටිය ඉල්ලා- ඉංගිරීසි ටිකක් දමා - නෝනා පල්ලම් බැහැලා. (ස)
ක්‍රිම්, දවසේ කතාව... නියමයි... (නදී)
අපි කම්කරු රස්සා කලත් උගත් මිනිස්සු. දොස්තරලා, ඉංජිනේරුවන් එක්ක හැප්පිලා දිනන්න පුළුවන්. අනේ කාලේ වනේ වාසේ. අපිටත් කාලයක් එයි (නදී)
මා ලියපු දෙයින් සතුටු වෙලා හිනා වුණා නම් ,ශාන්ති ,මගේ සතුටත් ඒක තමයි.ස්තුතියි මා ලියූ දේ අගය කළාට. මං ගොඩක් අයගේ හිත සතුටු කරන්න තමයි මෙතනට ලියන්නේ.මගේ හිත රිද්දුවා කට්ටියක්. කමක් නැහැ. ඒ පව් එයාලට මිසක් මට නෙමෙයි (නි)
ඔන්න බොරුද මම කිව්වේ? ඔය තනතුර පෙත්තටම තමයි හරියන්නේ. කවුරුවත් අත් ඉස්සුවේ නැහැ ඉරිසියාවට. මම යෝජනා කරපු නිසා නිතරඟයෙන්ම පත් වෙලා. මට ස්තුතියක්වත් නැහැ පෙත්තා අයියාගෙන්. (නි)
අයියෝ සල්ලි (දී)
රටේ නීතියක් තියෙනවා දැක්කාද (දී)
ඔන්න "බමුණු" පුතා කියල තිබුණු නිසා මම රෝහලට ගියා. වෛද්‍යවරයා බලල මගේ හදවතයි මොළයයි දෙකම හොඳටම හොඳයි කිව්වා . එතුමා ඇහුව වයස හැටක් වෙලත් මෙහෙම නිරෝගී වීමේ රහස . මම කිව්වා සැමවිටම සතුටින් සිටීම බනින අයටත් මෛත්‍රී කරුණාව දැක්වීම. ලද දෙයින් අතුටු වීම කියල. එතුමා එක ලියාගත්ත මීට පස්සේ එයා ලඟට එන ලෙඩ්ඩුන්ට "ප්රෙස්ක්රයිබ්" කරන්නම් කියල. (නදී)
දුප්පත් කමින් පෙළුනත් අප ටික වැදගත් ලෙස සිටින්නෙමු මිහිපිට (නදී)
මම කවදාවත් වෙන කෙනෙකුගේ නමින් අදහස් දාල නැහැ, එත් බැනුම් එන්නේ මට! (අ)
ශාන්ති පෙත්තාගේ චූටි මල්ලියා හරිම චන්ඩිය තමයි!ඔය බයේ හැංගිලා වගේ හිටියට බලන්නකෝ ටිකක් කේන්ති ගිය වෙලාවට දනි පනි ගාල නැගිටලා එන අපුරුව!බලා ඉන්න ලස්සනයි! (අ)
අපේ රටේ ඕක සාමාන්‍ය දෙයක් වෙලා.පගාවක් ගන්නේ නැතිව මනුස්සයකුට උදව්වක් කරන්නේ බොහොම සුලු පිරිසක් විතරයි.අනේ ඉතින් පගාව දිගන්න බැරි අහිංසක මනුස්සයන්ට කාගේ පිහිටද...?ඇමේ හැටියටනේ මාළුවා ...නේද..?මොන උනත් අර අසරණ තාත්තා පව්. (ස)
අද පෙටිට නිවාඩුයිද..? සමීක්ෂණ කර කර ඉන්නේ, මම නම් අන්තර්ජාලය පාවිච්චි කරන්න අරන් තවම මාස 10යි,මාස 9ක් වගේ තමයි එසැනට ලියන්න දැනගත්තේ කලින් කියෙව්වා විතරයි. ඒ මුලින්ම ලියල ඒක පලවෙලා තියෙනවා දැක්කම මං පුංචි ළමයෙක් වගේ ගොඩක් සතුටු වුනා ඊට පස්සේ දිගටම ලිව්වා. කවුරුත් සමගියෙන්.., ''ඒත් දැන්....? (ස)
වන්නි තිලක් අයියේ, ඔය බමුණෝ කියන ඒවා අහන්න එපා..දන්නේ නැතිද අපි බිම යන්නේ නෑ නේ. ගහමු සින්දුවක්....ජොලියයි අපගේ ආහාරේ -ක්රොදේ ඉරිසියා නැහැ හර්දේ... (නදී)
ඔලුවේ අමාරුවක් නොමැත බොන පෙති ගන්නට... සිතේ අමාරුවක් හැදුණි පෙත්තගෙ කවියට... හොඳ කිව්වත් තේරෙන්නෑ මේ පණු ගිරවට... නපුරු ගිරවියක්ම ලැබෙන් වැහෙන්න ඔය කට..... (දී)
යුරෝපා රටවල් වල ඉන්න ලාංකිකයෝ වැඩි හරියක් කරන්නේ කම්කරු රැකියා. හැබැයි ලංකාවට එනකොට එයාලට සිංහල භාෂාව, අපේ සිරිත් විරිත් අමතක වෙනවා. (සියල්ලන්ම නොවේ.) (නදී)
සෙල්ලම් නෙවෙයි අහ ගන්නකො රණ්ඩු නගෝ - "බොන පෙති ගන්න" නින්දට පෙර ඉන්දු නගෝ. (ස)
අවේලාවට රෝහලට ඇතුල් වෙන්න සන්තෝසමක් නොදී යාම නම් ටිකක් අසුරුයි. (නදී)
පෙත්තා පෙලපාලි ගිහින් කොටු වුණාදෙන්. කදුළු ගෑස් වැදුනාදෙන්.වැරැද්ද වැරද්දක්. කට කෑවත් පෙත්තා කණයන්ගෙන් බණ අහන ලුලෙක් නම් වෙන්නේ නැහැ. ඒ ජම්බු කාලා ගෙදර ඉන්නයි එසැණට ලියන්න දෙනවා නම් විතරයි. (නි)
පියාපත් සලා මම ඔබ සොයා එමි. සින්දුව කෝපි කඩේ වාදනය වෙනවා ඇහෙනවනේ.. (ස)
නීති ගරුක මිනිස්සු දැක්කාද (දී)
ගැහුවා ගමන්ම ස්ටාර්ට් උනාට ඔය අලුත් ජපන් වාහන දන්නේ නේ! තල්ලු කරලා හරි ස්ටාර්ට් කර ගත්තහම අලුත් වාහන කැලේ කියලා! (ස)
බුලත් විටකුත් ඕනෑද? දැන් එහෙනම් කාලේ බොහොම ළඟා වෙලා දන්නෙම නැතුව. මාස දහය නිකන්ම ගෙවිලා යාවි. එනසාල් කෑල්ලකුත් කරාබු නැට්ටකුත් ඕනෑද? (නි)
මේ ඇහුනද?මොකද සද්ද නැත්තේ?
අපි කන්නේ කටෙන්. මොලය වෙහෙසලා අතපය වෙහෙසලා. ඔරලෝසුවේ වෙලාව හරියට පෙන්නන්න නම් හැම මුරුච්චියක් ම හොඳින් තියෙන්න ඕනේ. බැටරියත් වීදුරුවත් වගේම. ඒ නිසා අපි කව්රුත් ගුණ දහමින් ජිවත් වෙන්ට ඕනේ. අනුන්ට ගරහන්න එපා. සමහරු හිතන් ඉන්නේ එසනැට ලියන්නේ මම විතරයි කියල. විනය අන්තයටම බාල්දු කරලා.මිනිස්සුන්ට තිරිසන් විදිහට කතා කරලා සංවිධානාත්මකව ඩෙන්ගුව එසැනට රිංගන්න දීල වලිගෙන් අල්ලන්න හදන්න එපා.(නදී)
''බුලත්මද කන්නේ..සුරුට්ටුද බොන්නේ..''(නදී)
ගමේ සිරිතට නේ? (නදී)
මොලේ අමාරුව හොදටම තද වෙලා වගේ - අංගොඩ තමයි නවත්වන්න වෙන්නේ ,, පිස්සු පුසෙක්නේ,බලාගෙන ගියාම (නදී)
2011-10-24 දෙයියෝ සාක්කි තීරුවේ විස්වා ප්‍රියංකර ගේ "අපුරු ගිණුම් තැබීම" වාර්තාව බැලූ 3798 පාඨකයන් අතරින් "කියමුකෝ බලන්න මන්තරයක්" අදහස පමණකි. පල වී තිබෙන්නේ.. ලංකාදීපයට ලියන එකත් කියවන එකත් බෙහෙවින් වැඩිවී ඇත. ස්තුතියි සැමටම. (ස)
ක්‍රීම්, ඔයාගේ කතාවට හිනා ගිය ලස්සනයි.., ඒත්,ක්‍රීම්., මේ රට අරාබි රටක් වුනාට ගොඩක් භාවිතා කරන්නේ ප්‍රංස භාෂාව, මගේ ගෙදර ළමයි දෙන්න අරාබි දන්නේම නැති ගානයි, ඒ නිසා මමත් ටිකක් විතර ප්‍රංස භාෂාව දන්නවා (සුළු වචන ප්‍රමාණයක් ) බොන පෙති නෙවෙයි ''බොන් පෙත් '' කියන්නේ සුබ පැතුම් කියන සිංහල තේරුමටයි. මේ රටේ වෙච්ච දේකුත් කියන්න හිතුනා., අපේ ලංකාවේ ළමයෙක් අලුතින් ඇවිත් එයාට අරාබිත් බැහැ වෙන භාෂාවකුත් බැහැ.උන හැදිලා බෙහෙත් ගෙනල්ල, පිටි පස්සෙන් ඇතුල් කරන බෙහෙතක් දීල මැඩම් දාන්න විදියට කිව්වලු. මේක ඇතුල් කර ගන්න කියලා. අපේ කෙල්ල මේක අතට අරන් කටේ දාගෙන වතුර විදුරුවක්ම බිව්වලු.., මැඩම්ට කට උත්තරත් නැතුව බලන් හිටියලු. (ස)
සුභවාදී විවේචන අගය කොට සලකමි. මෙහි බොහෝ පිරිසක් එතන සිටීම ගැන මම නිරතුරු සතුටු වෙමි. (ස)
මොකද පෙත්තෝ හිටිය ගමන් 2011 ට ගියේ, හීනෙන්වත් බය වුනාද ...? (ස)
අනේ කාලේ වනේ වාසේ! (නි)
චන්ඩි මොනවා හරි ලියන්න. මහා පාලු මුසල ගතියකින් පිරීලා .(නදී)
බොලේ වාඩි වෙනකොට මොලේ තෙරපිලා වගේ. (අ)
මේවා නම් වැඩද මෙයා (දී)
අයියෝ මයින්නෝ (දී)
අයියෝ සල්ලි මල්ලි (දී)
සන්තෝෂම් ගන්නා වගේම දෙන්නාද වරදකරුවෙකි. (නි)
දිසා අයියේ හිත හොඳ වුනාම කරදර වැඩියි කියලා කියමනක් තියෙනවානේ. ඒ නිසා අපි සංවේදී සිත තද කරගන්න ඕන ඒවා ගණන් ගන්නේ නැතුව ඉන්න. අපි හොඳ සිතින් යමක් කලාම සිතට සතුටුයිනේ. ඒක තමයි වටින්නේ. අපි කොයි වෙලාවෙ මැරුණත් අපේ සිත පිරිසුදු නම් නරක තැනක යන එකක් නෑ. ඒ නිසා අපි හිත නරක කරගන්නේ නැතිව ඉඳිමු. හැකි හැම විටම අනෙක් අයගේ සිත් සතුටු කරන්න යමක් කරමු... (නදී)
අම්මෝ චන්දිගේ නංගියාට වෙච්ච දෙයක් කියල පටන් අරන් තියෙනකොට මම බය උන තරමක්! කතාව කියවගෙන යනකොටනේ තේරුනේ! නංගියව හොදට පරිස්ස්න්කරගන්න හොදේ! (දී)
බොහොම වැරදියි..බොහොම වැරදියි.. (නි)
කර්තේලිස් රෝහලේ ගේට්ටුවේ මුරකරු. කලුයි උසයි මහතයි. බියකරු පෙනුමයි. ඒ කාලේ (හැට ගණන් වල) සත පහක් දහයක් දුන්නොත් තමයි අවේලාවේ ගේට්ටුව අරින්නේ. මේ වගේම පන්සලේ හදල තිබුණ යකෙක් අතට කාසියක් දැම්මම කටේ දා ගන්නවා. මෙනිසා කර්තෙලිස්ටත් කිව්වේ සල්ලි කන යකා කියල. ඒ කියන්නේ ඔය ගේට්ටු මුරකරුට සන්තෝසමක් දීම ඉස්සර ඉඳන් තියෙන වරදක්. (නදී)
චන්දි "....හිටිය ගමන් 2011 ට ගියේ හීනෙන්" ද කියල මගෙන් අහන්න හොද නැහැ නේද? (නදී)
ඔන්න බලන්නකෝ, දැන් කට්ටිය කොච්චර සතුටෙන්ද? අලුත් අලුත් යහළු යෙහෙළියන් ඇවිල්ලා. කවුරුත් ලස්සන කතා ලියනවා. ඔහොම ලියමු. (නි)
පෙත්තෝ උඹ ඉතින් පියාපත් සලාගෙන ඇවිල්ලා මගේ හදවතද නවාතැන්පොළ කරගන්නේ. පිනි ජම්බුවත් දැන් හොදටම රතු වෙලා.(නදී)