සංගණන නිලවරණ ගණන් ගැනීමට ගියේය. මෙකී නිවසෙහි උළුවස්සෙහි ලේබලයක් ඇලවිය යුතුයි. නිලධාරියා මිටිය. ගෙදර සිටියෙ තරුණ කතක් පමණකි ඇය නිවස පිටුපස ඇති ජල කරාමයෙන් නාගත්තා පමණි. නිලධාරියාගේ ඇමතුමෙන් ඇය. ඇඳ සිටි තෙත රෙදි පිළි උනා දමා ලොකු තුවායක් ඇඳගෙන එළියට ආවාය. උළුවස්සට උස නැති නිලධාරියා ලේබලය අලවන්නට සැරසුණේය. ‘‘මම නම් උසත් නැහැ මේක අලවන්න නිලධාරියා කීය. දෙන්න මම අලවන්නම්. ගෙහිමි කත කීවාය. ලේබලය අතට ගත්ත නිලධාරියා ආපසු හැරුණේය. ගෙයින් හඬක් නැගිණි. ලේබලය බාගෙට එල්ලී ඇත. මොහොතකට පෙර ගෙහිමි කත හැඳ සිටි තුවාය දොරටුව අසලය. ඇය නැගුණ බංකුවද පෙරැළී ගොසිනි. ඉන්පසු ඔහු ලේබල ඇලවීමට උසැති කෙනකුද සමග යෑමට අමතක නොකළේය.
1
යළිත් අයි.එම්.එෆ්. ගිවිසුමක් නෑ ආර්ථිකය හැසිරවීම ආණ්ඩුවේම ක්රමයකට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සංගණනය කරන්න ස්වේච්ඡා සේවකයෝ ගන්නෙ නැද්ද ?
අනේ අම්මපා ඇග කිලිපොලායන කතාවක්.
හොඳවිහිළුක්