දකුණු පළාතේ වේගවත් සංවර්ධන ප‍්‍රදේශයක අපිළිවෙළට ගල් දමා තිබූ මාර්ගයක වේගයෙන් ආ කැබ් රථයක් රාජ්‍ය නිලධාරිනියක ගමන්ගත් මෝටර් රථයක ගැටිණි.
රාජ්‍ය නිලධාරිණිය ගමන් ගත් වාහනය පැදවූ රියැදුරු කැබ් රථය අසලට ආවේ ”තමුසෙට කවුද ඕයි ලැයිසන් දුන්නේ” කියාගෙනය. වරද කැබ් රථයේ බව පැහැදිලිව පෙනිණි.
කැබ් රථයේ රියැදුරු තම අසුනෙන් බසිත්ම තම වාහනයේ සිටි මාණ්ඩලික නිලධාරිණියට දෙවියන් සිහිවිය. ඒ මීට සති දෙකකට පමණ පෙර තමාට රියැදුරු පුහුණුව ලබාදුන්නේ ඔහු නිසාය.
ඇය වහාම තම රියැදුරුට ආපසු ඒමට කියා කැබ් රථයේ රියැදුරු ගුරුතුමා අසලට ගියාය. ඇය හඳුනාගත් ඔහුට මහත් ලැජ්ජාවක් ඇති විය. ”කොයි තරම් පරෙස්සමෙන් එළෙව්වත් ඔහොම දේවල් කලාතුරකින් හරි සිද්ධවෙනවා” යි කී ඔහු රාජ්‍ය වාහනයට සිදුව තිබූ සුළු හානිය සකස්කර දීමට ද එකඟ වූයේ ඇයගේ රියැදුරා මවිතයට පත් කරමින් ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දි නගෝ පොඩ්ඩක් ''ස්කයිප් ''සර්ච් කරන්න හොදේ. අපේ චන්ද කොට්ඨාසේ (ආසනය) නම දාලා බලන්න මම සර්ච් කළා, ඔයාද මන්දා ආවේ. (ස)
අජිත් ඔය සමදරා ඔහොම්මයි ඔයා ගණන් ගන්ඩ එපා ඕවා.(නදී)
මෙතන දැන් ඕපාදුප කියන තැනක් වෙලා. (නි)
අනුගේම නම් ලිය ලියා කාලේ කනවාට වඩා නරකද ඔය ලියන කෙනාම සිරිපාල අයියාගෙන්, හරි වෙන කෙනෙක් ගෙන් හරි මොලේ පෑදෙන්න යමක් කියලා දෙන්න කිව්වොත්.මොකද අපේ ජීවිතේ අවශ්‍ය ඉලක්කයට ඇවිත් තියෙන්නේ ගොඩක් කැප කිරීමෙන් වගේම නොපසුබට උත්සාහයෙන් නිසා.අපේ ජීවිත දැන් ලස්සනට ගෙවන්නේ ඒ නිසා.ඉතින් ඔබටත් පුලුවන් අනුගේ දේ හොයන්න ගන්නා කාලයෙන් තමන්ට යමක් කර ගන්නා.එතකොට අපි වගේ ලෝකෙට බරක් නොවී සතුටින් ජීවත් වෙන්න පුලුවන් ඔබත්. (ස)
මට හිතා ගන්න බැරි,,, වරද කැබ් රියේ ගුරුතුමාගේ නම් ඔහුම එය හදා දීමට එකඟ වීම ගැන රාජ්‍ය වාහනයේ රියදුරු මවිත වූයේ ඇයි කියලයි... එහෙමනේ කොහොමත් වෙන්න ඕන..(නදී)
මොකටද කුසුම් බටයක්? ඒකෙන් කාරියක් නැහැ, ළමයා මට හොදද? (නි)
වාහන අනතුරකදී රියදුරන් දෙදෙනා බහින් බස් වීම කිසිසේත්ම සුදුසු දෙයක් නොවෙයි. මිනිසුන් රටේ නීතිය අතට ගන්නා සුලබ තැනක් මේක.සමහර වෙලාවලට එතැනම නඩුත් අහලා දඬුවම් දෙන අවස්තාවනුත් දැකගන්න පුළුවන්. රාජ්‍ය නිලධාරිනිය භාවිතා කල වාග් මාලාව අන්තිම අවිනීතයි. මේ සංස්කෘතිය අපේ රටින් තුරන් විය යුතුයි. (ස)
ඕකට කියන්නේ "අකුරුන්ටත් ගුරුන් වරදිනවා" කියන එකයි. අයියෝ මට එතනත් වැරදුනානේ. (නදී)
දිසා මාමේ ..මම ඉස්කෝලේ යන කාලේ...? මගේ යහළු රැලේ කෙනෙක්ගේ මල්ලියක් ...තුනේ පන්තියේ විභාගෙට ...බුද්ධ ධර්මයට ..සහ සිංහල ප්‍රශ්න පත්තරයට ....(පියුමන් මත නැග්ගො ..?උත්තරය ...පන්කුකුලා ...) කියලත්, සිංහල ප්‍රශ්නයකට ..කොණ්ඩේ කපන ලද්දේ .....? , ...කරනවාමියා වෙනුවට ඔහු ගමේ කොන්දේ කපන පුද්ගලයාගේ නම "වීරයා " යනුවෙන් නම් කර තිබුණි ? ඉස්කෝලේ යනවිට වැව කණ්ඩියේ ගමන් කරන අපි වැවේ සිටින සතුන් නරඹමින් යන්නේ ඉතාමත් ආශාවෙන් ..පන්කුකුල්ලු වැහි වැහැල අපේ වැවේ ...? ඒ පන්කුකුල්ලු ඕලු කොළ මත නෙලුම් කොළ මත වතුරේ නොගෑවී ගමන් කර ආකාරය ඊට හේතුවයි ..දරුවන් පරිසරයෙන් බොහෝ දේ ඉගෙන ගන්නේ අධ්‍යනය කරන්නේ නොදනුවත්වයි ...? (ස)
මහා පාලු මුසල ගතියක් දැනෙනවා. ඒ වගේම වන්නි අයියා, පහන්, රූපා, චන්දි, ඉන්දු, නිලූ, සරත්, හේරත් ඇතුළු අපිට හිතන්න යමක් එකතුකළ නම් නොකී සියලු යහළු යෙහෙලියන් මේ අදුර දුරු කර පහන් කළ මැනවි ආලෝකයෙන් ඔබේ .... (නි)
සුභාශිතයේ කවියක් මතක් වුණා මේක ඇහුවම. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ. අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද. දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ. සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ !!(නදී)
මමයි ..අපි පවුලේ 4දෙනා යනවා ලබන ජුනි වල නයගරා ඇල්ල බලන්න ..? ලංකාදීපේ හොල්මන් තියෙනවා දෑසින් දකින්න පුළුවන් කීවට පසුව මට යනකම්ම සිහියක් නැහැ ..මෙතන ඔය අනුන්ට වචනෙන් පහර ගහන උදවියත් ටිකක් හිතුවොත් හොඳයි ...?අලුත් යමක් ගැන හැකි නම් ..? ලෑස්ති වෙන්න නයගරාව බලලා එන්න ....සජීවීව හොල්මන් බලන්න පුළුවනි ..!! ඒ ලිපිය කියවල බලන්න ...? (ස)
නිලූ නංගි හිතන්න අපි මේ රට ඇවිල්ල ඉන්නවා කියල ලංකාවේ සමහරු හිතන්නේ හරි ලොකුවට. අපි දන්නේ අපි ශාරීරිකව හා මානසිකව විදින වේදනාව. අද ලක්ෂ ගානක පිටරට ශ්‍රමිකයන්ට පින් සිද්ධ වෙන්න ලංකාව තියෙන්නෙ .ඒකත් කාල ඇදල ඉන්න බැරි මිනිසුන් කාගේ හරි නමකින් අදහස් දානවා (ස)
මයේ රත්තරන් පෙත්තෝ මං ආයි එන්නේ නැහැ කියල මම කිව්වනේ.(නදී)
සතුටක් දැනෙන්නේ සිනහව ඇසුනාමයි - මිහිරක් දැනෙන්නේ කෝපය සිදුනාමයි - රස පද බැදෙන්නේ හොඳ හිත පිරුනාමයි - මල පහ වෙන්නෙ රෑ හොඳ හැටි කෑවාමයි...(බොරු ද දෙයියනේ) (ස)
1.15.4 මගේ නෙමෙයි (නි)
තමන්ට විරුද්ධව කවුරු මොනවා ලිවුවත් ඔහුට ප්‍රතිචාර නොදක්වා සිටින්න (නි)
මම මේක ලියන්නේ අඩ අඩා. හැමෝම මට හිනා වෙනවා (නි)
නෑ..නෑ...ඇදගෙන නාන්න නෙවෙයි පැටියෝ මම ලිඳ හොයන්නේ බැහැල නාන්න ..කුලියට...බද්දට ..සින්නක්කර එපා...මම ලිදේ...ලදේ..(නදී)
ඇත්ත සොබා දහම සමඟ ජීවත් වන පුද්ගලයාගේ සිත කලාත්මක හැගීම වලින් පරිපුර්ණයි. (ස)
රූපයි, කුසුමයි චන්දියි සමදරයි පෙත්තා සමග කුමරිය යන යටි, කෝප්ප සේදුමට එන ලිඳ මෙකී ඔක්කොම සෝදමු ඔබ ගැන ආඩම්බරයි.(නදී)
නිලූ අක්කේ, මෙතෙක් දාලා තියෙන විකෘති අදහස්. දිසානායක, කහ ඉර පනිනකොට පරිස්සමෙන්. රූපවති,පල යනතක නොවී වණේ. (නි)
ඔව් චන්දි මමත් බැලුව එක තිරිසනෙක් නම් අදුන ගත්තා.(නදී)
සමන් මහතෝ,ජල උල්පතකින් කවදාවත් තිත්ත ජලය එලියට එන්නේ නැහැ. වතුරට සිනි දාල ලිඳෙන් එන්නේ පැණි ජලය කියල පෙන්නන්න හැදුවට අපි ජලයේ රස හඳුනනවා. බල්ලෙක් මාව හපන්න අවාට මම බල්ලව හපන්න යන්නේ නැහැ මහත්තයෝ කවදාවත් ඒක මතක තිය ගන්න. (ඊයේ මම ලියපු එකත් තනියම කියව ගන්න ඇතිනේ නේද? (නදී)
හැපුවට සුනඛයා ඌ ළඟ තිබෙයි ගුණ........ ඇන්නට ගවයෙකුත් අප හට කරයි සෙත........ රුදුරු වුණත් සිංහයෙකුට තිබෙයි තෙද........ "සමන්" ඔබට නම් මේ මොකවත්ම නැත........ (නි)
මට ගමේ කොල්ලෝ ටික දකිනකල් ඉවසිල්ලක් නැහැ. (නි)
කට මාමා,සුපිරින්ටන් කෙනෙකුට මමත් ආදරේ කළා ඒ කාලේ.තේ ගස් අස්සේ සෙල්ලම් කළා පොඩි කාලේ.කුරුම්බැට්ටි මැෂිම හැදුවේ ඒ කාලේ .දැන් ගෙවන කාලකන්නි ජීවිතේ .....? අනුන්ව කොටවා කොටවා මම පොර කිකිළි මේ කාලේ (නි)
රූපවති අක්කේ, නෝනා හාමිද?නෝනා හාමිනේද? අක්කා ඉතින් ඕවා හොදට දන්නවනේ (නි)
චන්දි නංගි, දිසා , සරත්, ඉන්දු, නිලූ, හැකි නම් ලෑස්ති වෙන්න නයගරාව දිය ඇල්ල බලන්න යනවා ලබන ජුනිවල ...අපිට එහෙදි හමු වුන හැකි හැමෝම ...කැමති අය ඉන්නවා නම් අත උස්සන්න..නවාතැන් ගන්නා තැන හා වැඩි විස්තර පසුව දන්වමි ..? දිය අල්ලේ හොල්මන් තියනවාලු සජීව දැකගන්න පුළුවනි ..! ලංකාදීපය ඇසුරින් වැඩි විස්තර කියවා දැනගන්න ..ලිපිය පලවී ඇත..? (ස)
මට නම් අපේ ගමේ ගැහැණු පෙනෙන්න බැහැ. පද හදන්න තමා දන්නේ (නි)
ඔය කට්ටිය බේද බින්නවෙලා සමහරුන්ගේ නරක වැඩවලට බුද්ධිමත් රසකාමී ඔබත් සමග අපවැනි අහිංසකයනුත් ඉන්න නිසා ඉඩක් ලද විගස රසවත් යමක් අප සමග බෙදාගෙන සතුටු වෙමු .අඩ දබර ඔක්කොම බත්මුට්ටිය ඉදෙනකන් ව්තරයි නේ. (ස)
18.26.34 මගේ අදහසක් නෙමෙයි (නි)
කුසුම් නෝනා,ජන්මාන්තර හතුරෙකුටවත් ඔහොම දේවල් ලියන්න එපා. ජීවිතේ ගොඩක් අත්දැකීම් අඩු කෙනෙක් කියලයි හිතෙන්නේ. නිලූ සමග මමත් එකග වෙනවා. (නි)
ඕකට තමා කියන්නේ කකුළුවා ඇදේට ගිහින් පැටවුන්ට කෙලින් වරෙල්ලා කියනවා කියලා (නි)
මේ හිතෙත් පොඩි සැකයක් තිබෙනවා මේ කුසුම් රූපවතිද කියලා.ලියන ශෛලිය එක වගේ නිසා. එමනිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා කුසුම් විහිලුවකට නොගන්නා මෙන්. රූපවති අසනීපෙන් පසුවෙන කෙනෙක්. (නි)
කැකුණ දුරේ ඇවිල්ල් මගේ නම කියන්න ඕන කොල්ලෙක් දන්නවා මම ප්‍රසිද්ධයිනේ ගැහැණුන්ගෙන් අහන්න එපා පද හදන්න විතරයි දන්නේ (දිල්)
පැලේ පැදුර හේනට අරගෙන යනවා ....එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා ......රටා මවපු අත් දෙක මට සිහි වෙනවා .......හිතේ දුකට එතකොට කවි..ලියවෙනවා.. දන්නා කෙනෙක් මේකේ ඉතුරු පදටික කියන්න (නදී)
අනේ බුදු මල්ලියේ මෙන්න හතර වරම් දෙයියෝ බලත්වා..! (නි)
පැලේ පැදුර හේනට අරගෙන යනවා ....එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා ......රටා මවපු අත් දෙක මට සිහි වෙනවා .......හිතේ දුකට එතකොට කවි..ලියවෙනවා.. දන්නා කෙනෙක් මේකේ ඉතුරු පද ටික කියන්න (ස)
පෙරේරා ..අංක එක ..? ඔයාට අපි මොනවා ලීවත් හොද නැහැ නේද?ගෙදර මහයියටත් ඔහොමද? ඒ මායිය කොහොම රසට කෑමටික උයල ..දෝතින්ම අතට දුන්නත් ඔයා වරදක් කියනවාමයි නේද ...? ඒ පුරුද්ද තමයි කියල හිත හදාගන්නම් අපිත් ..? (අ)
අනේ දෙවියනේ මට වුනු වියෝයා... පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා... ගෙදර ගිය කලට අඬ දබර බෝයා... පැදුර දුන් කෙනෙකි මගෙ නෑසියෝයා (නි)
නෑ කුමාරි ,ඕවට තමා කියන්නේ ගුරුන්ටත් අකුරු වරදිනවා කියලා (නි)
කටා ලංකාවට අවහම මෙහෙ එන්න ගගේ නාන්න පුළුවන් අපි දෙන්නට(දිල්)
ජල කුණු නම් බැස යන්නේ කාණු කටෙන්...... මම ගැලවුනේ "සමන්ගේ" ඒ මකර කටෙන්........ ඕප දුපා පතුරුවන්නෙ හැකර කටෙන්....... රට කළඹන එක කරන්නෙ "පෙත්ත" කටෙන්........ (නි)
හැකාරයෝ රිංගලා තියනව ගිනි පෙනෙලි - අවදානම් බවක් පෙනෙනවා මෙහි හෑලි - මගෙ හොඳ නමින් ලිව්වොත් තව කවි පේලි - අකමැත්තෙන් නමුත් යනවා පෙළපාලි ....මනමෝහිණි ජිල්මර්ට් 2013-11-15 21:56:03 (දී)
වැරදි කරන අයමයි දැන් ගොරවන්නේ........කරන වැරදි නැත නිවැරදි කරගන්නේ.........නිවට කමට අපි කරබා ගෙන ඉන්නේ.......මෙහෙම ගියොත් අපේ රටයි වැනසෙන්නේ........ (ස)
මන්මෝ, සගරාව අපේ දිහා තියනවා එන්න ඇවිල්ලා යමු. (නි)
ගේට්ටුවෙන් පනින්න එපා.මේක අපේ කාමරේ. (නි)
ඕනෑම අයෙකුගෙන් වැරදි සිදිවෙන්න පුළුවන්. වාහන නම් හදාගන්න පුළුවන් මනුස්සයින්ට අනතුරක් නොවී . (දී)
මට දිසා ගැන ලොකු අනුකම්පාවක් දැනෙනවා හොද කොල්ල ...චන්දි තමයි කොල්ලව නරක කලේ .රුපවති දික්කසාද වුණාද (අ)
කොන්ද නැති එකෙක් යකෙකුත් වෙලා වගෙයි..... අපිව බිය කරන්න ඌ හදනවා වගෙයි..... (නි)
මටත් ඔයාලව දැක ගන්න හරිම ආසයි.., අක්කේ ඒ වෙද්දී මෙහෙ පාසල් නිවාඩු නිසා එන්න පුළුවන් වෙයි. හරි ඔන්න මං අත් දෙකම ඉස්සුවා. සරත් ඔයත් එනවා නේද, පැටියෝ.., හැබැයි ඔන්න ආච්චිව නම් එක්කන් එන්න එපා හොඳේ.., (ස)
දිසා, මතක විදියට..නුබේ අතින් මල් මාලා ගොතන්නට....මදුමල් පිපෙනවා හේනේ වැට දිගට....නුබේ හඩින් ගී සීපද අහන්නට.....තාමත් ගිරවු එනවා පෙර පුරුද්දට.... (නදී)
මනමොහිනි,ඒ කියන්නේ ඔයාගේ නමිනුත් ලියනවද ...?ඇත්තටම කව්ද..? මේ අසමජ්ජාති වැඩේ කරන්නේ....?මේ ලදී තමයි ඔය ලෙඩේ බෝ වුනේ..., අනේ මන්දා මොන ලාබයක් නිසා මෙහෙම කරනවද කියල (දී)
කුසුම් අක්කේ ආදරෙන් කියන්නේ අපි අපේ වැඩක් බලාගමු ...ඒ මිනිස්සු රන්ඩු වෙන්න පුරුදු උනේ එයාලගේ දෙමාපියන් ආදර්ශයට අරගෙන. අපි ඒ තැනට වැටෙන්න නරකයි බලන්න තව ටිකකින් මේ අය කවුද කියලා තේරෙයි.(නදී)
මේ නිලධාරිනිය නියම නිහතමානි ගෝලයෙක්. මන් වගේ එකෙක් නම් ගුරුවරයාට උනත් සිංහලෙන් මයි කතා කොරන්නේ (සමාවෙන්න) (නදී)
අප්පෝ කැකනදුරටම යන්න ඕනෑ නැහැ. ඔය මරදාන පැත්තට ගිහින් ඇහුවත් කියයි ඔය කට්ටියගෙම නම් පෝලිමට! (නි)
ස්තුතියි. නුගේගොඩ සහෝදරයා, ඕකේ තව කොටසක් තියනවා. පුලුවන්නම් ලියන්නකෝ. (ස)
2013-11-16-00.40.46.හොර කවියට පිළිතුරු මගේ නමින් මෙහි කව් පද ලියන්නේ... ගැනුන්ටත් මේ තරමට බියෙන්නේ.... මුන්ට පිරිමි කියලද අපි කියන්නේ.... කොන්දක් නම් නැති බවකුයි පෙනෙන්නේ.... (නි)
අනේ ඔය නයගරාව විසිකරලා ඕගොල්ලෝ එන්න කැකනදුරා (නි)
ඔව්...ඔයා නේද ලිව්වේ? හොර කොටියා...ඔහොම කෙලින් කියන්නකෝ..මේක හතර හිනා පිටුව නේ? මානව හිමිකම් කොමිසමට ලියන්නයි අදහස. මොකද කරන්නේ...සිරිකොතට වත් යන්ට තිබුන කලින්කලා නම්? හ්ම්ම්.. (දී).
මද සුළගේ ඔහේ සැලෙනා තනි වුනු කුසුමෙකි මා.. (ස)
අනේ මම කාටවත් අපහාසයක් කළේ නැහැ සමදරා අක්කේ. මම කිව්වේ පහන්ගේ කතා නියමයි කියන අදහසෙන්. (නි)
ශාන්තිට ලොරි එළවන්න ඕනෑ නම් අපේ ගෙදර එන්න (නි)
දැන් දෙවැනි මනමාලි වෙන්න ඉන්නේ කුසුම් නෝනා. අපේ කට්ටියේ සුභ පැතුම් කුසුම් නෝනට! (නි)
කාලෙන් කාලෙට එන රැලි වලට දැන් මෙතනත් අහු වෙලා. කලින් නම් මෙතන මාතෘකාවට අදාලව නොදන්නා දේ ගැන ගොඩක් දේවල් කතා කළා. අපි රටක් හැටියට පිරිහෙන්නෙත් මෙන්න මේ දේවල් නිසා තමයි. අපි කරන හැමදේටම වෙලාවක්, කලාවක් කියලා දෙයක් තියෙනවා. මිනිස්සු කවි කියන්න ඕනෑ. කවි ලියන්න ඕනෑ.. යාලුවෝ එනකන් බලාගෙන ඉන්න ඕනෑ.. ඒත් ඒ මෙතන නෙමෙයි. සුදුසු දේවල් වලට සුදුසු තැන, සුදුසු වෙලාව මොකක්ද කියන එක අපි දැන ගන්න ඕනෑ. හැමෝටම ජය. (නි)
නිශ්ශංක , හිතන හැමදේම ඇත්ත නෙමෙයි කියලා මේකෙන්ම ඔප්පු වෙනවා නේද?චන්දි ,කියන්නේ චන්දිට මිසක් වෙන කාටවත් නොවෙයි. දිසා කියන්නේ දිසාට.කරුණාකරලා මේ සෑම දෙනාම, සාමකාමිව අදහස් ලියනවද? ඇදකුද හොයන්නේ නැතුව. ඕකෙන් තමයි රණ්ඩු හැදෙන්නේ.ඊට පස්සේ චන්දි.දිසා,ඉන්දු, රූපා, නිලූ හොද නැහැ කියනවා, අනේ අපිට අපේ පාඩුවේ මෙතන ඉන්න දෙන්න, ඔයාලත් ඉන්න. මොකද මෙතන කිසිම කෙනෙක් ලියාපදිංචි වෙලා නැහැනේ, දැන් ඔන්න මේකටත් හොටේ දාලා වැරැද්දක් ලියාවි (නි)
අපේ රටේ ඕවා සාමාන්‍ය දේවල්නේ (නි)
කුසුම්, දිගටම කවි ලියන්න හැමෝම වැටි වැටි තමා නැගිටින්නේ. (ස)
ඒ නෝනා අනුන්ගේ තොප්පියක් දා ගෙන හැඩ බලනවා...දෙය්යෝ සාක්කි...(අ)
දිසානායක මහතා දිගින් දිගටම ලංකාදීප පාඨකයන්ගේ දෙමව්පියන්ට නිග්‍රහ කරන අයුරු ඉතා කණගාටුවෙන් බල සිටියෙමු වරුණ සිරිපාල පෙත්ත සමන් ඔබ පිළිතුරු ලෙසවත් මෙවන් පහත් දේ නොලියා පිලිඹිබු කරන්නේ ඔබේ සුජාත උප්පත්තියයි ඔබට මගේ ප්‍රණාමය (නදී)
ඉන්දු, නිලූ පිළිවෙලින් සුදානම් පිට ඉන්නේ (නි)
කෝ මේ සමදරයි,කුසුමයි...... සමදරා , හනික එන්න හනික එන්න කුසුම්ගේ වත්තේ මල් පිපිදැයි බලන්න..! (ස)
මේ මෝහිනී ,මනුස්සකමට ඇහුවම ඔයා මගේ ඇගට දාන්නද හදන්නේ ,මේ චන්දි ලග බලු වැඩ නෑ හරිද.., (දී)
දිසා අයිය අම්බලමේ තනි වීලා ..මගේ මව්පියන් එසැනට වනයක් වීලා...අංගොඩ යනෙමි ටික දොහකින් කල් ගැනලා... රූපා අනේ කුසුම උනේ ලජ්ජාවෙන් පැරදීලා (දී)
රූපා අක්කේ ස්තුතියි ආරාධනාවට. මටත් ඔය ලිපිය කියෙව්වාම ආස හිතුණා. මට නම් ෂුවර් නෑ එන්න පුලුවන් වෙයි කියලා. ජනවාරි පෙබරවාරි ලංකාවෙ ගිහින් ආවම ආයේ නිවාඩුවක් ගැන හිතන්න වෙලාවක් නැතිවෙයි. නිලූ මොකද සද්ද නැත්තේ? දිසා අයියේ නිවනට යන දුර මනින්න කලින් කියන්න ඔයා නයගරා බලන්න යනවද කියලා.. (ස)
චන්දි අක්කේ මොකද්ද සරත් අයියගේ ආච්චිගේ කතාව??? (ස)
කුසුම් අක්කේ එක බල්ලෙක් නම් මල්ලෙන් එලියට පැන්නා අනිත් බල්ලෝ තව ටිකකින් පනී බලාගෙන ඉන්න (නදී)
"අලියෙක් ඇවිදින් වී ටික කාල ගියා" ඇත්ත එක නොවේ..අලියා කහබිලිය මලක් අරන් ඇවිල්ල කොහෙද රිංගල. කරුමෙට වටේ හැමෝම ගාගෙන වනයක් හදාගෙන..කපු වරදක් වෙන්ට ඕන.(අ)
දිසා, අලුත් සරමක් අරගෙන එන්න (නි)
ලුණු ගෑ උනාම දනවද? අනේ කික්කියේ ඇඟට පනින්න එපා. මේක හතර හිනා පිටුව නේ? (දී)
මොහොමඩ් පුතේ, ලොකු අයගේ ඒවාට කට නොදා ඉරිදා දවසේ හොදට නිදා ගන්න. හෙට ඉස්කෝලේ යන්නත් තියනවනේ (නි)
රූපා අක්කේ, මාත් ගොඩක් අසාවෙන් ඉන්නේ ඔය ආදරණිය මුහුණු ටික බලා ගන්න.ඒත් අක්කේ ඔක්තොම්බර් තමා මට නිවාඩු තියෙන්නේ.උපරිම උත්සහයක් ගන්නම් ජුනි වල එන්න.ඔයාට අක්කේ දළදා සමිදු පිහිටයි.!!! (ස)
මං නම් හිතන්නේ නෑ,රූපා කවදාවත්,කුසුම වේවි කියල, දන්නා විදියට නම් රූපාට,හොද ශක්තිමත් කොන්දක් තියෙනවා.., එහෙම නේද රූපා අක්කේ.? (දී)
තරු පනින වැඩක් ඒක (දී)
අනේ මමත් කොහොම හරි එන්නම් මෙහෙන් වීසා හදා ගත්තොත්. ඇමරිකා නේද? (ස)
පෙත්තෝ ..මනමොහිනි මල්මමා කියලත් ලියන්නේ ඔයාමද අදහස් එක වගෙයි (දී)
ඒකනේ ඉන්දු මාත් මේ අහන්න හැදුවේ, චන්දි අක්කාගෙන් මොකක්ද ඒ ආච්චිගේ කතාව අපේ සරත් අයියාගේ.හැබැටම මොකක්ද චන්දි අක්කේ ඒ කතාව කවියකින්ම ලියන්නකෝ.....!!!! (ස)
කුසුම් ඉක්මනට ගිහින් මුත්‍රා පරීක්ෂණයක් කරගන්න! හැබැයි රෙපොර්ට් මාරුවෙන තැනකට යන්න එපා හොදයිද? (දී)
දිසා සොයුර ඔබේ නමින් පලවෙන ..අදහසුත් ..ඔයාට මඩ වතුර එක් කරල ඔයාගේ නමින් ලියන අදහසුයි අපිට තෝරලා බේරලා වෙන් කරගන්න පුළුවනි. ඔයා සැලෙන්න එපා ..ඔහොම කරන මිනිසුන් ..තමයි මුදල් වාසියට මිනී මරන්නේ ...? (ස)
මෙයා ඩ්‍රයිවින් ඉගෙන ගත්තේ කොහෙන්ද දන්නේ නැහැ. (දී)
ඇත්තටම ,දිසෝ , කව්ද මේ වැඩේ කරන්නේ..,දැන් මෝහිනී කියන්නේ එයාගේ නමින් මම ලිව කියල, ඕන දෙයක් කියපුදෙන්, මම ලිවේ නෑ කියල මගේ හිතයි, අතයි දන්නවානේ ,''........''බිරුවට කදු පහත් වෙන්නේ නෑ., කියල මං දන්නවා (දී)
අනේ නැහැ කුසුම් මම ඕගොල්ලෝ ලියන දේවල් කියවනවා ගොඩක් අඩුයි මම කියවන්නේ ඕගොල්ලන්ගේ කණ්ඩායම ලියන ඒවා මග ඇරලා හැබැයි බැනල තියනවා දැක්කහම ඇයි මේ බැනල තියෙන්නේ කියල කියවනවා සමහර වෙලාවට එත් නැහැ. ඕගොල්ලෝ වගේ කණ්ඩායම් හැගීමෙන් නෙමෙයි මම ලියන්නේ නිකන් විනෝදෙට(දිල්)
මනමොහිනි ගාගෙන වගේ කහබිලිය අත්ත.(අ)
තරු විතරක් නෙමෙයි මුළු චක්‍රාවාටයම පෙන්න ඇති (දී)
අනේ අපිවත් එක්ක යන්න හොල්මන් බලන්න නයගරා... (ස)
අපේ තාත්ත තරහ ගියහම කරන්නේ ඕන කෙනෙකුගේ දෙමව්පියන්ට බනින එක. මම ඇහුව දවසක් මොකද එහෙම කරන්නේ කියල සීයත් කලේ එකලු දැන් මට තේරෙනවා මේක තමයි කෙනෙකුට රිදෙන්න ගහන්න හොදම ක්‍රමය කියල (දී)
මම ඔයාලා කව්රුත් හොඳට දන්නවා. විහිළු කියනවා..විහිළු කරනවා. හිනා වෙනවා. සතුටක් දැනුනම ලියනවා සතියක විතර ඉඳල.හැබැයි ඔය නම් වලින් නම් කව්රුන්ද කියල දන්නේ නෑ. මම ඉන්නේ ආසියාවේ හෝ මැද පෙරදිග නෙවෙයි. (දී)
පල නොකිය පලා බෙදුව "සමන්" මලේ........නුඹ හිතුවද "රුපගේ" ඒ නමත් මගේ........නුඹට වැඩිය මට මොලයක් තිබෙයි මලේ........මාවයි රුපවයි පටල ගන්න එපා හොඳේ..........(නදී)
හොඳ විහිලු කතාවක් (දී)
අනතුර සුළු එකක් වීම ලොකු දෙයක් (දී)
අනේ ප්ලීස් මගේ නමින් කාටවත් ගරහල ලියන්න එපා, චන්දි කැමති චන්දිගේ දේවල් පමණක් බලාගන්නයි 11-16 10:04:17 මගේ අදහසක් නොවේ, සමදරා ඔයා මොනවගේ කෙනෙක් උනත් මට එක අවුලක් නැහැ මේ හදන්නේ ඔයයි මමයි බේද කරවන්න අපි දෙන්න පහුගිය ටිකේ හීත් අමනාපකම් ඇති උනත්, අපි දෙන්නම දකුණේ ,ඇත්තට කව්ද මේ අසික්කිත වැඩේ කරන්නේ , ඔයාලට ලජ්ජා නැද්ද (දිල්)
මට හිතෙන්නේ චන්ඩි දිසානායක කියන්නේ එක්කෙනෙක් (දී)
ගුරා ගෝලයා ලග කොහොමට ඉන්න ඇත්ද? (දී)
දිසා අය්යේ ඔයාට කොන්දක් නැද්ද ...මගේ නමින් හොර කවියක් ලිව්වාද...මගේ මාපියන් හට ගරහුවේ මන්ද ....අංගොඩ යන්න අඩගහුවේ තනියටද....(දිල්)
මට බන කිව්වට කුසුමත් දිසගේ කරේ එල්ලිලා යන්න වගේ හදන්නේ ....අනේ ගෙදර අසරණ මිනිහ ..මේ ගෑනුන්ට මගුල් විසේ (දී)
අපරාදේ මෙතන හිටපු හොදම කෙනා අයින් වෙලා වගේ. "පහන් මඩුගල්ලේ". අපි ඔහුගේ අදහස් බලල තමයි ඇත්තටම සතුටු උනේ. අනිත් ඒවා නම් මෙලෝ රහක් නැහැ. (දිල්)
දිසානායක .නුගේගොඩ කුසුම් මෙතන කවි කියන්නයි සින්දු කියන්නයි කෝලම් මඩුවක් නෙමෙයි හරිද (දී)
ලොම් හැලිච්චි 'දිසා'ගෙ රුව, ලොඹු වැටිච්චි චන්දිගෙ මුව......හැරමිටි ගෙන එන රූපව, සමගින් ඉන්දුගේ සිනහව.......දැකගන්නට ආස උනත් නෙතු අද්දර 'නයගරාව'.....කාසි පනම් නැති හින්දා 'කන්නාඩිය' ඇත දුබලව...... (ස)
කුසුම් පිපි තුරුමතේ.... කුසුම නටයි දස අතේ...... කුසුම්ගේ කවි හඩ පැතිරෙයි ලිය ගොමු අතරේ.... කුසුමෙ නටන්නේ.... කුසුම් කාලයකින් දැක්කෙත් නැහැ. මොකද බ්‍රසීලය පැත්තෙවත් ගිහිල්ලද දන්නේ නැහැ,නිතඹ තෝරන තරගෙට! (නි)
හොඳ නිලධාරිනියක් වගේ. (ස)
මේකට තමා කියන්නේ ඌරගෙ මාළු ඌරගෙම පිටේ තියලා කපනවා කියලා. (දී)
බුදු සාදු...බුදු සා...දු ... සමාන් මලාක් වෙන්නම් මම, සමාන් මලාක් වෙන්නම්..// (ස)
සිරිපාල අයියා ලියනවා දැක්කේ නැහැ. සිරිපාල අයියේ දිසා, චන්ඩි, නිලූ,ඉන්දු, කුසුම්,රුප මේ අයගේ ජීවිතේ ලස්සන කර ගන්න අවවාදයක් ඔවදනක් සෑම පිටුවකටම එක් කරන මෙන් අපේ සොයුරු සොයුරියන් වෙනුවෙන් ඉල්ලා සිටිනවා. (ස)
අද නෝනගේ බඩ පිරෙන්න ගුටි කෑවා (නි)
පෙත්තා 2013-11-17 07:17:15 මගේ නොවේ. (නි)
කාටද කුසුම් අක්කේ මුත්‍රා බට දාන්න වෙනවා කියන්නේ? අපි නම් කියන්නේ සියලු සත්වයෝ නිරෝගී වෙත්වා කියලා (නි)
සහන්,,,, අපේ සිනා දැක ගත්තේ නැතිවාට... අම්ම හොයපු මණමාලිත් ඇති නේද... කාසි වලින් ගෙන මගුලක් යස රඟට... ඉන්නකො, ස්තුතියි අමතක නැතුවාට.... (ස)
නයගරාවට වඩා මට අපේ නෝනා හාමිනේ දැක්කහම ලස්සනයි....මම දෙසැම්බර් ගිහිල්ල පෙබවාරියි එනවා මාස 2 කි .ඒ අතර මගේ යාලුවෝ ලංකාවේදී හමුවෙන්නම් පහන් කොල්ලෝ මම එනකම් හිටපිය විස්කි බ්‍රැන්ඩි රා තියනවා. (ස)
http://www.youtube.com/watch?v=WAIdAiDOa5M දිසානායක මහත්තයා, මේ ලින්ක් එක බලන්න. මේක මහගම සේකර මහත්තය ලියපු කවි පන්තියකින් පණ්ඩිත අමරදේවයන් ගයන ගීතයක්. (ස)
ගුරුවරයා මෙහෙමනන්ම් ගෝලයෝ ටික කොහොමට ඇත්ද? (දී)
ගුරුන්ටත් අකුරු වරදි (දී)
ඉස්සර මම මෙහි ප්‍රතිචාර ටික හරිම ආසාවෙන් කියෙව්වේ.නමුත් දැන් මෙය ෆේස්බුක්,ට්විටර් ,වගේ මිතුරු,මිතුරියන් හඳුනා ගන්නා තැනක් වෙලා??????තමාගේ අදහස පාඩුවේ දාන්නේ නැතිව අරය කෝ මෙයාකෝ කියල දානවා.පමණක් අය දවසකට ප්‍රතිචාර 30 කට වඩා දානවා.
බල්ලා හොදලු වලිගය උගෙ වැනෙන නිසා... හරකා හොදලු කිරි ටික උගෙ බෙදන නිසා... සිංහය හොදලු ඔළුවම පැන හපන නිසා... කොලුවා හොද නැතිලු මේ තුන නොදුටු නිසා .... (දෙයියෝ සාක්කි -රණ්ඩුවට නෙමෙයි තරගෙට) (නි)
තරු පෙනිලා ඉතුරු උනොත් ඇති (දී)
චන්දි අක්කේ ඔයා කිව්වාමයි මන් බැලුවේ දැන් ඒ තීරුව. ඒකේම ඒ නාමල් කියන කෙනාට පිළිතුරු දුන්නා.මානසික ලෙඩෙක් සිහින මවනවා අසනීපෙන්. ලැජ්ජයි අපේ සිංහල කොල්ලන්ටත් මේ වගේ අය නිසා.නමින් නාමල,ක්‍රියාවන් නියගලාට හපන්.සමහර විට ඔයා නමත් බොරු නමක් වෙන්න ඇති. ඒකෙන් කි දෙනෙක්ගේ හිත් රිදුනද.නියම හනුමා. (නදී)
ඉන්දු..,,,,,,,මම කැමති මනමාලි මට කැමති නැති කොට..මට කැමති මනමාලි මට නුහුරු වෙනකොට......යාන වාහන මුදල් ප්‍රමුඛ වී එන විට...මට හිතයි 'සමදරා' ලෙස තනිව ඉන්නට....... (ස)
මගේ පෙත්ත පැටියටත් හොර අදහස් දාලා. තේරෙනවා නේද කොච්චර හිතේ අමාරුව හැදෙනවද කියලා එතකොට (නි)
සමන්, මගේ කවි "ඇන්ලයිස්" කරලා අර බිත්තරේ දාපු කිකිළි වගේ කෙකර ගගා ඉන්නේ නැතිව ඔයාගෙම කියල කුමක් හෝ අදහසකුත් දැම්ම නම් ඒක ගොඩක් වටිනවා නේද? මම නම් දන්නා විදිහට පුරුදු වෙන්න හරි මොනවා හරි ලියනවනේ. (ස)
චන්දි අක්කේ, මොකද අනේ මේ අයට වෙලා තියෙන්නේ.මොනවද මේ ලියන දේවල් කි දෙනෙක් මේවා බලනවාද ඇත්තෙන්ම ලැජ්ජාව කියන දේ මේ අයට නැද්ද ? අනුන්ගේ නම් වලින් අයුතු ප්‍රොයෝජන ගන්නේ නිවටයන් වගේ. ජාතියට නිගරු නොකර ඔය කරන පහත් ක්‍රියාව නතර කරන්න. ඒ වගේම කතෘ තුමාගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා ඒ අයගේ විකෘති අදහස් පල නොකරන මෙන් මෙම තීරුව තුල.(නදී)
අජිත් ඔයා මට අපහාසයක් කරලා තියෙන්නේ (නදී)
5.24.43. සහ 5.34.19 මේ මගේ අදහස් නෙමෙයි (ස)
පහන් ගිය එක හොඳයි. ඒ ළමයත් නරක වෙනවා මෙතන තව හිටියොත් (නදී)
අනුන්ගේ වතුවලට පැනලා හොරෙන් කෙසෙල් කැන් කපාපු සිද්ධියකට අමුම, අමු හොරෙක් සැකේට ලක්වෙලා.. ගමේ කිහිප දෙනෙක් එකතුවෙලා මූව නිර්දෝෂී බව කියපිය කියලා හාස්කම් තියෙන දේවාලයකට කුදලාගෙන ගොස් අඹු දරුවන් සිහිකර දිව්රපන් කියලා, හරියට හොරකම ඇත්තට කලාද දැනගන්න. මේ තක්කඩි හොර ගෙඩියත් හිමිට මුං ඇටත්, මෑ ඇටත් අත් දෙකේ මිටි මොලවාගෙන ඉදලා, දරුවන් දෙසටත් ඇබනිය දෙසටත් දික් කරමින් දිව්රලා.. මුං පල්ලා, මෑ පල්ලා කෙසෙල් හොරකම් කලේ නැහැ ,නැහැ .. නැහැමයි කියමින්.. අත් දෙකේ ගුලිකරන් හිටිය මුං ඇටත් මෑ ඇටත් සට සට ගා පුපුරලා...(නදී)
හොර අදහස් නිසා මෙතන ජ්‍යෙෂ්ඨයෝ ටික අන්තිම අසරණ වෙලා. මට වැඩියම දුක රූප, චන්දි ගැන. හැමෝගෙම අම්ම වගේ ඉන්න මටත් මේ දේ මේ නොසන්ඩාලයෝ කරනවනේ. උඹලට අපි වගේ ප්‍රසිද්ධ වෙන්න බැරි නම් අපි ලියනදේ කියවලා හිටපියව්, වෙන පව් කාර වැඩ නොකර.(නදී)
පෙත්තට හිතකුත් නැහැ, ඒ නිසා අමාරුවකුත් නැහැ (නි)
කුසුම්, "පටලවා නොගන් හොඳේ" කියලා කවිය අවසන් කළා නම් වඩාත් ලස්සනයි (නදී)
අයියෝ ඕවා සාමාන්‍ය දේවල් (දී)
ප්‍රබාත් මහත්තයා ඔබට ස්තුතියි ...මම මේ දවස් වල පැරණි ගීත එකතුවක් සකස් කරනවා. සමහර ගීත අමතකයි. (ස)
ගොම්මනටම කලිනුත් මෝහිණී එන්නේ.......ඇවිදින් හුවක් කියලයි පැන දිව්වේ......කහබිලියත් ගාගෙන කස කස හිටියේ.......කළු කුමාරයෙක් හොයනවා මේ පැත්තේ...(අ)
දිසාට,,,,,,රා විස්කි බ්‍රැන්ඩි වල....සිගරට් සමඟ දුම්කොළ....තහනම් නිවස තුල . ....මට මනමාලි සොයන කල... (ස)
මං දැනුයි හුස්ම ටිකක් අරගෙන වාඩි වුණේ. උදේ දහයට පටන් ගත්තේ, එක දිගට පැය 5ක් වැඩ කරලා කෑම ටිකකුත් බෙදාගෙන,කන ගමන් එසැණට ගොඩ වුණා. මෙන්න බොලේ මගේ නමින් කවුද කවියක් ලියලා, 14:44:36 ඒ ලියපු කවිය ලස්සනයි. නමුත් ඒක තමුන්ගේම නමින් ලියා ගත්තා නම් කොච්චර ලස්සනද?කොච්චර කිවුවත් අනුන්ගේ නමින් ලියන්න එපා කියලා කරන්නෙම ඒ වැඩේනේ. එපා වෙනවා (නි)
කෝ අපේ කට්ටිය, තාම නිදිද.........? (ස)
ඔන්න කාටඩ් ආඩම්බර (දී)
දිසා මල්ලි, මේක ඔයාගේ කවියට පිළිතුරු නෙමෙයි. හේන ගැන මට හිතුන කවියක්. ගෙදර බෙඩ් එකත් හේනට අරන් ගියා...... එලා ෂිට් බෙඩ් එකේම නින්ද ගියා...... අලියෙක් ඇවිදින් වී ටික කාල ගියා....... උඩ බලාන ඉන්නවා මම දෙනෙත් පියා..... (නි)
ඔන්න එක දවසක් රබර් කිරි කපන කොල්ලෙක් රියදුරු පාසලකට පැමිණියේ රියදුරු පුහුණුව ලබා රියදුරු බලපත්‍රයද ලබා ගැනීමේ අදහසිනි, දිනක් ඔහු පුහුණුව ලබමින් සිටි අවස්ථාවේ මාර්ගයේ සිග්නල් කණුවක් අසලදී පුහුණුකරු කොලුවාගෙන් මෙසේ ඇසීය, දරුවා කියන්න බලන්න කොළ වැටුනොත් මොනවද අපි කළ යුත්තේ? යනුවෙනි. එවිට කොලුවා කිවුවේ කිරි කපන එක නවත්වලා ගස්වලට පොහොර දාන්න පටන් ගන්නවා යනුවෙනි. (නි)
ඔබට කැමති මනමාලිට හුරු වෙන්න... ආදර කැදැල්ලක් ලඟදිම අරඹන්න... යාන වහන පසුවට මිලදී ගන්න... පහසුයි එවිට සැම පැනයන් ජය ගන්න.. (ස)
කටා මාමා හරි අගේ (දිල්)
අන්න චන්දි ලිඳ ලඟට වෙලා කට්ටිය එනකන් බලාගෙන ඉන්නවා කෝප්ප හෝදන්න! මේ ඇහුනද රූපා... එහා ගෙදර සමදරත් එක්ක ඒ පැත්තට ගිහින් ආව නම්! අන්න කුසුමත් යනවා පේනවා! (ස)
මගේ අම්මා තාත්තා මට කිව්වේ මෙහෙමයි... පුතේ "මග හොඳට තිබේ නම් - යන්න පාරත් පෙනේ නම් -කීමද බැදිවල යන්නේ මං මුලාවූ එකෙකු සේ.." කියලයි මම කියන්නේ " (නි)
සහන්,, නුහුරු මාලි හුරුවෙන්නේ ඉබේටමයි......අකමැති අය බහ දෙන්නේ හිතල තමයි.......දෙන දෙයියෝ ගෙනත් දෙන්නෙ ගෙටම තමයි......දිසාව නම් ගෙට ගන්නේ බලාගෙනයි......(නදී)
වරදක් සිදුවිම මිනිසාට පොදු දේයකි ....... දැන දැන වැරදි වැඩ කිරිම පවු ගොඩකි......වැරදි අයට කමා විම දේව් ගුණකි........පන්න පන්න පලිගන්නා වෙන නයෙකි........ (ස)
වන්නිනායක,කටා මාමා ,කෝ ඔය දෙන්න,ලියන්නකෝ අනේ මොනාද අප්පා, '' නිහඩ වෙලා ඉන්නේ ඇයි,කියන්න රන්කද,නපුරු වෙලා රිදවන්නේ ඇයි හඩනා හද, ....?(දී)
බෙල්ල ගියත් පරසුද්දගේ කඩුපහරේ......අම්මා අස්සේ හැන්ගුනේ නැහැ බන්ඩාරේ .......අපි සිංහයො සිංහ පැටවු ලක් වෙහෙරේ.......එකාමෙන්ම එකමග යමු එක පාරේ.......(නදී)
සිංහ හමුත් පොරවන් වෘකයෝ එන්නේ......වෘකයා වෘකයා සිංහයා නොම වෙන්නේ...... සිංහයො නැහැ අනුන් වෙසින් පැමිණෙන්නේ........ලක්දෙරනේ සිංහ පැටවු එය දන්නේ.....(නදී).
ප්‍රබාත් මහත්මයා, මමත් බා ගත්තා. ස්තුතියි. (ස)
මෙතනත් ටියුෂන් පන්තියක් දාන්න. මගේ දෙයියෝ ...මේක දෙයියෝ සාක්කි තීරුව.(අ)
මොකද දන්නවද කුසුම් ඒ. ඔයා කිව්වේ සත්තුන්ගේ තියන ගුනනේ. ඒවා ඉතින් දන්නේ ඔයා තමා. අපි ලග මිනිස්සු ලග තියෙන්න ඕන ගුණ නම් තියනවා කරුණාව මෛත්‍රිය දයාව මේ වගේ දේවල් කුසුම් හැමෝටම කරුණාවෙන් කතා කරන්න විරුද්ද මත ඉවසීමෙන් කියවන්න මෝඩ විදිහට නමක් හිමි කර ගන්න උත්සහ නොකරන්න. ඔබ විශ්වාස කරන ආගමට අනුව ජීවත් වෙන්න එතකොට ඔය තරහ යන එක අඩු වෙයි මම ලියන්න විනොදෙට. ඉතින් කව්රුත් බැනල තිබ්බත් ගානක් නැහැ නැතත් ගානක් නැහැ.(නදී)
අසේවනාච බාලානං... (නි)
මගේ නමට කුසුම් අක්ක ලිව්ව කවිය ඇය මේ ලෙස නොලියන බව මා දනිමි මේවා අර කැකුණ දුරේ නැම්බිගේ වැඩ (නදී)
චන්ඩි සමදරා කියන්නේ තමන්ගේ දෙමවිපියන්ටත් එපා උන අයද? (නදී)
බල්ලා කවදද උඩු නොබුරා හිටියේ.......නරිය කවදද හු නොකියා හිටියේ......අධමය නොවේද රට කොටවන එක කෙරුවේ........දුදනෝ කවදද ලෝකෙට සෙත පිදුවේ........(නදී)
කුසුම් "සමන් ඔබට නම් මේ කිසිවක් නොමැත" කිව්වා නම් ලස්සනයි. (ස)
බව අග්‍රයේ සිට දිනකට යොදුන් 48000 ක වේගයෙන් පහත් වෙන උස දිග පළල ගල් පර්වතයක් බිමට හෙලුවොත් එය බිමට වැටෙන්න වසර 4 කුත් මාසයකුත් දින 27 කුත් ගත වෙනවා .නමුත් මහා කල්ප 84000 ආයුෂ ඇති බව අග්‍රයේ සිට මනුස්ස ලෝකේ ඉප දෙන්න යන්නේ එක චිකිත්ෂකයයි .ඒ නිසා විදින සෑම සැපතක්ම පෙරෙලෙන වෙනස්වන සුලුයි .නිවනින් මෙහා ස්ථීර වූ සදාකාලික වු සැපතක් නැත. (ස)
මට අයිතියි පොදු තැන. එය මගේ නොවෙයි. අපේය මේ පොදු දෙය එය අපේම වෙයි. එකා මෙන්ම පාවිච්චිය අගේ මැවෙයි. නුබ ගියමුත් මෙලොවින් මා හදේ රැදෙයි. (නදී)
ෂෙරිෆ්ගේ පැමිණීම සතුටක‍් (ස)
ස්තුතියි ඉන්දු, ඔබ තරම් මා දක්ෂ නොවේ. (ස)
සහන් මල්ලි. ඔයාට එහෙනම් චන්දි අක්කව අමතක වුනා නේ......!!මාලේෂ් ෂි (කමක් නැහැ) ඉක්මන් නොවී හොද මගුලක් කර ගන්න...., ඉක්මන් වෙලා කොරහට බෑ අත දා ගන්න..., තියෙන මුදල සුරක්ෂිතව යොදවන්න..., ඉන්දුගේ උපදෙසත් නරකම නැහැ ඔන්න.....!!! (නදී)
බණ්ඩාර කොලුවෝ මම තනිකඩ ඉන්නේ මයේ ආසවට නොවේ. හෙට හොඳ කොල්ලෙක් හම්බුනොත් බඳිනවා .(නදී)
පැරණි මිම්මෙන් මනුස්ස පථයේ සිට යොදුන් 42000 ඉහලින් චතුර් මහාරජිත දිවිය ලෝකේ පිහිට තියනවා.මේ ආකාරයට දිවිය ලෝක 6 ම ඉහලට යොදුන් 42000 බැගින් ඉහලට පවතිනවා .පරනිමිත්ත වසවර්ති දිවිය ලෝකයේ සිට යොදුන් 558000 ඉහලින් පළමුවැනි බ්‍රක්ම තලය පිහිට තිබෙනවා .ඒ අනුව යොදුන් 558000 දුරින් එකින් එකට බ්‍රක්ම තල පිහිට තිබෙනවා ඉහලට විහිදෙන ආකාරයට.මේ සක්වල ඉහලිම ඇති බව අග්‍රයේ සිට මනුස්ස ලෝකයට දුර යොදුන් 71856000 යි ( පොත පත ඇසුරින් ) (ස)
ඒකට කමක් නැහැ දිසා අපේ දිහැ එන්න. (ස)
දිසා අයියගේ පැමිණිම ගැන සතුටු වන අතර කථා මාමා අපට සමාවි නැවත පැමිනෙන්න කියා ඉල්ලා සිටිමි. තව අපේ රූපා අක්කා පහන් මඩුගල්ල (පහන්මඩුගල්ල) හේරත් සරත්, කෝ මේ අය ඔය පොඩි පොඩි ප්‍රශ්න ගණන් ගන්න එපා. අපි එක රටෙ උදවිනේ. (ස)
සමදර නමින් දිගටම කෙනෙක් අදහස් දාන බව පේනවා. මගේ ඇත්ත නම වන සමදරා නමින් පවා හොර අදහස් දමා තිබුනා. මෙවැනි වැරදි වැඩ නිසා මගේ හිත කැඩිලා. කඩාකප්පල්කාරී වැඩ. මීට පස්සේ අදහස් දාන්නේ නැහැ. මගේ පෙත්තට මම ආදරෙයි. (නි)
දිසා මාමේ.. මාස දෙකක්ම නෝනා හාමිව බලලා ඊ ලගට වැඩට ගියාම අපි සේරමලා යමු නයගරාව බලන්න. සති 2,3 කින් ඔන්න එහෙනම් අපේ දිසාමාමා නෝනා හාමිගෙන් අවසර අරගෙනයි මේ සැරේ වැඩට එන්නේ නිවාඩු ඉවර වෙලා ..ඔයාට දෙවි පිහිටයි දැක්ක නේද අපේ චන්දි නංගි,ඉන්දු ,නිලූ ,සේරමලා ලෑස්තියි ..තව අඩු අපේ සරත් (නදී).
මගේ අදහසනම් පලවෙන්නේ නැහැ කතෘ තුමනි ..? ඒත් ඊ ට උත්තරය පලවෙනවා වෙනත් නමකින් .....? පුදුම හතෙන් දෙකක් මේවා ..? රහස් ගොඩක් එළිවෙනවා මගේ හිතට ..?(නදී)
අප්පා කළ දේ නොකරන පුතාට කියන වචනයක් සිංහල භාෂාවේ තිබෙනවා. දන්නෝ දනිති... (නි)
ලස්සන අදහස් අතරට අව ලස්සන ඒවා වැටුනම,, සේරම අව ලස්සන වෙනවා (නදී)
මම කැමති මනමාලි මට හනික බහ දෙන්න......යාන වාහන නැතත් දිවි බැම්ම තර වෙන්න.....ඊට පසු දෙමවුපිය ගැටළු සැම ජය ගන්න.....කුසුම් සමගින් ඉන්දු පොඩි උපදෙසක් දෙන්න..... (ස)
සිතක තැවුල් සන්සිදිලා මිටියාවත මල් ඉසිලා .....මල වරුසා සුවද සාමය මටත් වාසනාවන් ඔබටත් වාසනාවන් කිවිදියන්ගේ නොනිමි ගීත සොහොයුරන්ගේ විහඟ ගීත අපිට අරුණු එසැන පිටුව අදත් වාසනාවන්... හෙටත් වාසනාවන්....(නදී)
අයියෝ දරුවනේ, මොකද මේ විකාර කර කර දගලන්නේ? කවුරුත් සමගියෙන් ලියන්නකෝ කියවන්න ආසා හිතෙන විදියට (නි)
ප්‍රබාත් මහත්මයා, මමත් බැලුවා. ස්තුතියි. (නි)
මෝහිනී එන්නේ පොඩි දරුවෙක් වඩාගෙන,මනමොහිනි එන්නේ වරදක් හොයාගෙන, ලොකු පොඩි කා හටත් සතුටක් බෙදා ගෙන.., එසැනෙහි ඉන්නේ දැන් කදුලැලි පුරෝගෙන..?(දී)
දිසා මල්ලි මගේ කවියට ලියපු පිළිතුර හරි. " අල්ලාගෙන නෙරිය මග තොට මඩ සන්දා...වසාගෙන ලමැද බිලිඳුගේ කිරි සන්දා ...බාල මස්සිනා පස්සෙන් එන සන්දා ...යන්නම් අයියන්ඩි ගම තව දුර සන්දා. අද කාලේ කාන්තාවෝ වගේ කේන්තියෙන් ගස්සාගෙන යන්නේ නැතිව බොහොම උපක්‍රමශීලී පිළිතුරක් දීල බාල මස්සිනා ළඟ එනවා කියල බොරුවට බය කරලා කෝප නොගන්වා යන්න ගියා. (දී)
මම හිතන්නේ මේ සියලු දෙනාට ලංකාදීප මගින් යම්කිසි හඳුනා ගැනීමේ ක්‍රම වේදයක් දිය යුතුයි. එය යම්කිසි අංකයක් හෝ කේතයක් උනා නම් තමයි හරි. දාන කමෙන්ට් එක සමඟ එයද එවිය යුතුයි. එවිට, අන් අයගේ නමින් අදහස් දැමීම නතර කල හැකියි..!! (ස)
ලොකු ආයතනයක ලොකු මහත්තයෙක් ලාන්සර් කාරයක පටුපාරක හදිසි ගමනක්, එතුමාට කොහොමත් හැම ගමනක්ම වැදගත් හදිස්සි ගමන් තමයි. පිටුපස සීට් එකේ අලුත්ම වැදගත් තොරතුරු ඇතුලත් ජාත්‍යයන්තර සඟරා ටයිම්ස්, නිවිස් වීක් වගේ, ඊට උඩින් එල්ලපු ජේත්තුකාර කෝට් එකට දෙකක්ම පාට දෙකකින්ම ඉටි කවර වල බාහාපු.ගම්බද පාරේ පැයක් විතර ආ විට පොඩි පාලම් කොටයක් පසු කරන්න අසළට එනවත් සමග අනිත් පසින් ජීප් රථයක වතු සුපිරින්ඩන් කෙනෙක් තේ වත්තේ රාජකාරියට යනගමන් මේ පටු පාලම් කොටේ ඉස්මත්තට ආවා. හදිස්සිකාරයෝ දෙන්නම දෙපැත්තේ ඉන්නවා කාලයේ වටිනාකම දන්නා. වාහන දෙකෙන් එකක් පස්සට නොගත්තොත් මාරුවීමට නොහැකියි. ටිකක් බලාහිටියා ලාන්සර් ලොක්කා ජාත්‍යයන්තර සඟරාවක් අරන් කාරයෙන් බැහැලා. බොනට් එක උඩට නැගලා කකුලක් කකුලක් පිට දාගෙන වැදගත් ජාත්‍යයන්තර පුවත් කියවන්න පටන් ගත්තා. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා කෙනෙක් බව පෙන්වමින් එහෙම කළේ,අනිත් පස ඇති ජීප් එක පිටිපස්සට ගන්නා තුරු. දෙපැත්තේම වාහන පෝලිමයි එහා මෙහා යන. ටික වෙලාවක් බලා හිටිය වතු සුපිරින්ටන් වතු ඇදුමෙන්ම තොප්පියත් අතට අරන් වාහනයෙන් බැහැලා ඇවිල්ලා ගරුසරුව," මචන් ඕක කියවලා මටත් ටිකන් දියන් බලන්න ". කියලා කිවුවාලු. (නි)
සමදරා අක්කේ වයස ප්‍රශ්නයක් නැහැ. මට කසාද 2ක් කර ගත්ත කියල ප්‍රශ්නයකුත් නැහැ. මාමාව නැන්දම්මව දැනුවත් කරලා තියන්න මම එන්නම්...... .මොකටද සොදුරියේ කදුළු සලන්නේ හේතුව මම නොදනිම් ....ගිරිහෙල් මුදුනේ ඇති මගේ නිවසට මම නුබ ගෙන යන්නම් එහිදී....හැම සැප මම දෙන්නම් ..එහිදී හැම සැප මම දෙන්නම ...... (ස)
අනේ අලුත් සරම කඩා ගන්න නම් එපා... (ස)
අපේ ගෙවල් පැත්තේ හිටිය උදේට හවසට වැඩ ඇරිලා යන ගැනු ළමයි දිහා බලාගෙන ඉන්න පෙරේරා කෙනෙක්. එයාද කියලත් හිතෙනවා වෙලාවකට. (ස)
දිසාගේ 11-19 11:56:41: අදහස නම් සම්පුර්ණ ඇත්ත.. කට්ටිය අපිව අඩු තක්සේරුවෙන් මැන්නට .., අපි තමයි ලක් මව ඉදිරියට, දියුණුවට ගෙනියන්නේ., කොහොමත් වැඩියෙන් වැරදි කරන කෙනා තමයි අනුන්ට වැරදි කියන්නේ ., ඒ හින්ද ඕන කෙනෙක් අපේ නම්වලින් අදහස් ලියපු දෙන්, අපි දන්නවා හොර අදහස් මොනවද කියලා .., නේද රූප නගෝ ...!!! (ස)
මා හරි උගතා මා හරි ජගතා කියනා මිනිහා මෝඩයෙකි .... වික්ටර් රත්නායක මහත්තයාගේ ලස්සන සින්දුව නේද කුසුම් අක්කේ (දී)
ඇත්ත. මොනතරන් ප්‍රවේශමට ගියත් සුළු අතපසුවීමකින් ලොකු විනාශයක් සිදුවිය හැකිය (නි)
මෝහිනී මගේ අක්ක...මම මනමෝහිනි...වැහුනොත් අක්කි වගේ නෙවෙයි මන්...කස කස මෙට්ටේමයි ඉන්නේ..(දී)
විභාගයේදී ලකුණු 0 ක් ගත් සිසුවකුගේ ප්‍රශ්න පත්‍රයෙන් කොටසක් 1)වීර පුරන් අප්පු මැරුනේ කුමන සටනින්ද ?පිළිතුර ......ඔහුගේ අවසාන සටනින් 2)1948 නිදහස් ගිවිසුම අත්සන් කළේ කොහෙදිද ? පිළිතුර.....පිටුව යට 3)දික්කසාදය සදහා ප්‍රධාන හේතුව කුමක්ද ?පිළිතුර ...විවාහය 4)ඔබට උදය ආහාරයට ගත නොහැක්කේ කුමක්ද ? පිළිතුර ..දවල් ආහාරය සහ රාත්‍රී ආහාරය 5)අසමත් වීමට බලපාන හේතුව කුමක්ද ? පිළිතුර ..විභාගය (නි)
"හිතවත් කුසුම් අක්කේ මේ අහන්න....... මුත්‍රා පරික්ෂනේ කොකොමද කියන්න..... මේ කාලෙට හොද නැහැ උඩ පනින්න.... සන්සුන් සිතින් සතුටින් කල් ගෙවන්න.......".(නදී)
පෙත්තෝ, එසැන තීරුව ලිඳ ළඟ සංගමයක් නම්, ඔබත් එහි සාමාජික නේද..? අපි අනුන්ගේ කෝප්ප හේදුවත්, අනුන්ගේ පඩික්කම් හෝදන්නේ නැහැ ඔයාල වගේ. ඔයාල වගේ අය ආවට පස්සේ තමයි සේරම ප්‍රශ්ණ ඇති උනේ. (ස)
අපේ ගෙවල් පැත්තේ හිටිය උදේට පොලට යන ආච්චිලා දිහා කන්න වගේ බලාගෙන ඉන්න කුකුළු පොරක්. මටත් අම්මප හිතෙනවා මේ එයාද කියලත් වෙලාවකට. (ස)
චන්දි මම ඇත්තටම හිතුවේ 10:04:17 ඔයාගේ කියලා. මට ඇඩෙන්නත් ආවා(දිල්)
කුසුම් අන්තිම පදේ රයිම් වෙන්නේ නැහැ වගේ (දී)
මනමොහිනියේ, මගේ නම් මුත්‍ර පරීක්ෂණ ඕන තරම් කරලා තියනවා ඉදිරියේදීත් කර ගන්න පුළුවන්. ඔබ මුත්‍ර පරීක්ෂණයට යද්දී මතක් කරලා මුත්‍ර බටයක් රැගෙන යන්න අමතක කරන්න එපා හොඳද.(දිල්)
එතකොට රෙදි නැන්දගේ රාජකාරියට යන්නේ සමදරාද?(දී)
කොතරම් කිවත් අකමැති අය නෑනේ සොඳ.... සහන් හදන්නේ ඇදගෙන නාන්නද... ඔය තරමටම ඕනෑ නම් ඔය බිරිඳ... ඔන්න ඉතින් උපදේසය දෙමි සොඳ....!! යාළුවෙකුගේ වාහනයක් ඉල්ලගෙන... රවුමක් දෙකක් ගොස් පෙන්වනු ඔබෙ වරුණ... කාසි ටිකක් සොලවා මගුලක්ද ගෙන... පසුවට ඉතින් කොසු පාරක් කෑව මැන...!! (ස)
සමදරා නැන්දේ ඔන්න දිසා මාමා එන්න හදන්නේ ඒ පැත්තේ... පරිස්සමින් හොඳේ.. (ස)
උදේ හවස මුණගැහෙන්න මුකුළු පාන්න,.. අහළ පහඵ සිදුවන හැම දේ දැනගන්න..... කුසුමත් එන, රූපත් එන, චන්දිය මුලසුන හොබවන ළිද ළඟ සංගමේ ජරමර....... (නි)
සතුට පැතිරුණ මිතුරුදම් බිඳ අඳුර කැඳවූ සෑමදා... දුදන නර කැල බාරගන් නුඹ කාලි මෑණියේ බැල්මදා... සතුට නුවණැස සවිය ලැබදුන් සරස්වතියේ මෙහි සදා.... සියලු උවදුරු භංග වේවා ගසමි පොලයක් ආවඩා....!!! (නි)
එහෙනම් ඔය ඉංග්‍රීසි සඟරාව බලලා ඉවරනම් මටත් දෙන්නකෝ ඕක කියවලා එවන්නම්. (නි)
මුව පැටියාගේ එළු පැටියාගේ,ගෝන පැටියාගේ,හරක් පැටියාගේ අං තියෙන නිසා අඳුනා ගන්න ලේසියි.ඒ වුණාට උන් හරි වෙනස් විදිහට සද්ද කරන්නේ. අහිංසකයි. මෝඩයි. එ වුණාට මට අං නැහැනේ? ඔයාලා මට කොහොමද මෝඩයා කියන්නේ. ලියන ඒවාටද?මං තරහයි. (නි)
වෙනතක ගියා දිසා මුල දී දීල කොහොමද ඉන්නේ ඔයා මගේ හිත රිදවලා දැන්නම් ඔයා මගේ හදවත සදහට බිඳ කොහොමද ඉන්නේ ඔයා මගේ හිත රිදවලා..// (ස)
පන්ඩිතයට ඒ දන්ඩෙත් යන්න බැහැ.....ළමයො පිං පඩියට පන්සලේ නවතින්න බැහැ......ලිං පඩි උඩ නොතෙමි වාඩි වෙන්න බැහැ......මෙ ගුරෙක් නොමැතිවු ගොලයො ඉන්න බැහැ.(නදී)
කටා මාමාගේ නැවත පැමිණිම ගැන සතුටු වෙමු. (ස)
ඔන්න මං අල්ලගත්ත , කවුද කියල මේ හොරට , අපේ නම් වලින් ලියන්නේ කියල ,(ප්‍රංස කෙල්ලෝ 33 දෙනා ආපු එක බලන්න ) ඔයාලටත් දැන ගන්න පුළුවන් චන්දි,රුප නිලූ.සමදරා,ඉන්දු මේ විදියට අන්දලා ගත්තනම්''' කියල අදහස දාල තියෙනව ඊට පස්සේ මං දාපු අදහසත් බලන්න (නැවත ඒකෙ මගේ නමින් අදහසක් දාල මං ලස්සන නැති නිසා මට ඉරිසියාවයි කියල) මෙච්චර කල් අපිට මඩ ගහල තියෙන්නේ එයා තමයි, සමදරා,දිසා රූපා නිලූ,ඉන්දු ඔහුට පිළිතුරු දීම ඔයාලට බාරයි , දිසෝ අපි බොරුවට අරය,මෙයා කියල හිතුවට ඔන්න දැන් නියම සතා දැන ගත්තා , ඔය මිනිහට යන්න වෙනම අපායක් තියෙනවා , මට එන කේන්තියට ලීවොත් , මේ ටිකවත් පලවෙන එකක් නැහැ.(නදී)
සමන්,අන්තිම පදේ "රයිම්" වෙන්නේ නැත්තම්, රිදම් එක වෙනස් කරලා අහන්න. ඔයාගේ සින්දුවේ ඊළඟ පදේ " අනුන් හෙළන්නට වළක් කපන්නා ඒ තුළ වැටිලා සැතපෙන්නේ......" අර පදය ඔයා දුන්නේ මටනේ. මේ පදේ නම් ඔයාටම කිව්වා වගේ නේද? (නි)
මල් පිබි දෙන්නෙ නව හිරු රැස් වැටුනාමයි........සඳ පැමිණෙන්නේ හිරු අවරට හැරුනාමයි........මවට කිරි එරුනෙ දරුවන් හැඩුවාමයි........කොල්ල හොඳ වෙන්නෙ පෞරුෂ තිබුනාමයි....... (ස)
මනෝජ්,, හරවත් අදහස් රැසක්. ස්තුතියි..(නදී)
ආවාඩා ආයු බෝ වේවා !!!!!! (ස)