ගෙදර කූඩුවේ ඉන්න මයිනාගෙන් ලැබෙන සංඥාවක් නිසා පොලිසියට හසු නොවී හොර අරක්කු විකිණීමට පුද්ගලයකුට හැකිවූ සිද්ධීයක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා වේ.
නිවසේ ඇති කළ මයිනා කලක් යනවිට කතා කරන්න පටන්ගෙන ඇත. ඌ නිවෙස් හිමිකරුට ”චූටි” යනුවෙන් කතා කර තිබෙන අතර පොලිස් නිලධාරීන් දුටු විට ”කාකි කාකි” යනුවෙන් කෑ ගසා ඇත.
පොලිසියෙන් බේරී හොර අරක්කු විකිණීමට මයිනාගේ සහය ලබාගත හැකි බව තේරුම් ගත් පුද්ගලයා මයිනා නිවස ඉදිරිපිට කූඩුවකට දමා ඔත්තු බැලීමට සලස්වා ඇත.
තම ස්වාමියා නීති විරෝධී ක‍්‍රියාවක් කරන බව නොදන්නා මයිනා පොලිසිය දැක එලෙස කෑ ගසන අතරතුරේ අරක්කු සඟවමින් පොලිස් ඇසින් බේරී ඔහු කලක් යනතුරුම අරක්කු විකුණා ඇත. එහෙත් මයිනාගේ ඇසට වඩා පොලිස් ඇස සූක්‍ෂම වීම නිසා ටික දවසකින් මයිනා කූඩුවෙන් නිදහස්වී ගිය අතර අරක්කු විකුණන්නා පොලිස් කූඩුවට ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පෙත්තෝ,මතක ඇතුව ස්ටේජ් එක හදන්න දිරච්ච ලෑලි වලින්, මොකද අපේ කට්ටිය රා බිලා නටන වෙලාවට අපිට රස සාගරයක් වෙන්නත් ඕනනේ න්බේද.....? (ස)
මා මේ මඩුවෙන් සදහටම නික්ම යමි. ඔබ සැමට සුව! (නි)
ඔන්න එක ගමක බූරුවා ගහන මිනිහෙක් හිටියලු රෙමියෙල් කියලා. දවසක් ඒ තිප්පලට පොලිසියන් පැන්නලු. රෙමියලුත් එතන ඉඳලා ඒ වෙලාවේ. මිනිහ දුවලා දුවලා ගිහින් වැසිකිළියක් අස්සේ හැංගිලා. රාළහාමි කෙනෙක් මෙයා හැංගෙනවා දැකල දොර ළඟට ඇවිත් ඇහුවලු උඹ කවුද කියලා. මෙයා කියලා 'මහත්තයා මම රෙමි' කියලා. ' හා එහෙනම් උඹ කරලා වරෙන්' කියල රාළහාමි දොර ළඟට වෙලා හිටගෙන හිටියලු. (නි)
ඉටිපන්දම් ගහල පැදුරු දෙක දාල වේදිකාව හැදුවා. රස සාගරයට වමනේ දානවා නේ?(නදී)
ඔන්න දැන ගනිල්ලා සමදරා අක්කිගෙ අම්ම ශාන්ති නැන්දා...පිස්සුද මල්ලියේ ....ඒකී තවම පොඩි එකීනේ...ශාන්ති නැන්දගේ මල්ලි දිසා මාමා...සමදරා අක්කි පෙත්ත අයියටත් මනාපයි වගේ?.(නදී)
කව්ද මේ සමදරා , මොනවා උනත් අපිට හිතා ගන්න පුළුවන් එයාගේ තරම , දන කොමෙන්ට් වලින්ම , (නදී)
සමදරා ඔයා බබා ද ?(නදී)
මොකක්ද නෝනා මේ උඩුකුරු යටිකුරු කර කර හොයන්නේ..නෝනා යනවා නම් යන්න නොයනවා නම් නොයන්න..කනවා නම් කන්න. නොකනවා නම් නොකන්න..කොනිත්තන්න එපා...(නදී)
පහන් මඩුගල්ල ඔය ඇත්තම කතාවක් ද ..? එහෙම නම් ඉතින් එයාගේ ඇදුම් ටිකේ තිබුන ජාති මෙහි ලියන්න බැහැ..බෝක්කුව මැද්දටම වෙලා ඉන්න ඇති ..දැන් පණ ටික යයි ..මේ දැන් අලියා ඇදල ගනියි කිය..කියා ..දෙවියන් යදිමින් ..? (ස)
මිනිසුන්ගේ තිබෙන නරක පුරුදු සතුන්ටත් ඉගැන්වීම. (ස)
දිසා මාමගේ පුතාලු පෙත්ත..ඒකලු අර වැඩිපුර විස්තර "මේ කෙල්ල වගේ දගලන නිසා" හොයන්නේ..එකත් මංගල මුත්තමන්...(නදී)
මයිනා ..සහ කාක්කා..යන සතුන් දෙදෙනා ..නිවෙස්වල ඇති කිරීමට නීතියෙන් අවසර නැති බවයි මම නම් අහල තියෙන්නේ ..? (ස)
බන්චි, මාව පහත් කරනවද ඔයා? (නි)
එක කාලයක තිබුණා කොණ්ඩෙ බඳින මිනිස්සුන්ට මයිනා කියන කතාව. ගෙදරක කූඩුවකත් ඇති කළ ගිරවෙක්.ඌට කතා කරන්න පුළුවන්. කොණ්ඩෙ බැඳපු මිනිහෙක් ගේ ලඟින් යනකොට ගිරවා මයිනෙක්, මයිනෙක් කියන්න පටන් ගත්තලු.ගෙදර මිනිස්සු ගිරවට උගන්වලා කියලා මේ මනුස්සයා නොසැරුප විදියට බැණ බැණ යන්න ගියාලු. (ස)
ඕගොල්ලන් එක්කෙනෙක් මාව පිට රටකට ගන්නවා නම් මම එනවා. පාර අතුගාන්න හරි කමක් නැහැ .(නදී)
පහන්, හොඞවැල් දෙකටම ඇඟිලි දෙකක් එබුවා. අලි බයවුණා කටුස්සා රිංගුවා කියලා. උන් බයේ පැනලා දිව්වා නේද?? (ස)
ආකිමිඩිස් පහල උනා කියල හිතන් හිටියට කමක් නැහැ පෙත්තෝ සමදරාලගේ ගෙවල් දිහා ගිහින් ආකිමිඩිස් වගේ අර විදිහට දුවනවා එහෙම නෙවෙයි.(නදී)
සමදරා නංගියේ,"කොස් විකුණුවා. රුපියල් 3000ට කිට්ටුව ලැබුනා!" කොහොමද විකුණුවේ?මැනලාද? කිරලාද? (නි)
වෙන කෙනෙක් මගේ නමින් අදහස් දානවා (නි)
රූපවති, අපිට නීතිය කියලා දෙන්න එන්න එපා. (නි)
පෙත්තා හරි ලැජ්ජාකාරයා. ඇහුවොත් හා කියනවා (නි)
පහන්, ඔයාගේ යාළුවා හොඩවැලවල් දෙක ගැට ගහන්න ඇති.... (නි)
මොන පිස්සුද ලාල් කැන්ඩි, එයාට අහුවෙලා මට දුවන්න ඉඩක් තියෙන එකක් නැහැ.ඒක පළාත් සබාව වාගෙ (නි)
මයිනාගෙන් පටන්ගෙන අලියාගෙන් අවසන් වෙනවා. යන්නේ කොහෙද මල්ලේ පොල් (නි)
විශ්වාස කරන්නත් අමාරුයි (නි)
ඒකනේ චන්දි අක්කේ, කෝ මේ නිලූ නගා?? ලන්ඩන් - ක්‍රිෂානිගේ උත්තරය හරි වගේ පහන් සද්දයක් නැත්තේ... (නි)
වමනෙත් දානවා නම් රා විතරක් බිලා වෙන්න බැහැ.කෝකටත් හොදයි නගර සභාවේ කුණු ලොරියටත් එන්න කියමු . (වමනේ අදින්න ) (නි)
පහන්ට වැඩ හලෝ. ටිකක් ඉවසලා ඉන්න, තව රස කතාවකුත් අරන් ඉක්මනට ඒවී.මේ ගොල්ලන්ට ඉවසීම නම් බිංදුවයි (නි)
අනේ පහන්., මම නම් ඔය අලි ගැන කතා වැඩිය දන්නේ නැහැ .!! හොඳ ළමය වගේ ඔයාම කියන්න මොකද වුනේ කියලා ...? දයා අලහකෝන්, මහත්තයා කියපු දේ හරිද...?පහන් ...!!! (ස)
ඔයාට නම් ඔහොම වෙන්නම ඕනෑ සමදරා (නි)
සායක් ඉල්ලු චන්දිට සරමක් දුන්නා... කවියක් නොලියා අයිතියෙ දෙබසක් ලිව්වා... සවියක් නැතත් පොඩි පුතු රහසක් කිව්වා.... බළලා හොරෙන් පැන නෝනා පල් කෙරුවා.(දිසා ගේ පොඩි පුතා ඔක්කොම බලා ඉඳලා වගේ) (නි)
ගලන ගඟකි මේ තීරුව. බාධා නැහැ. කැමති කෙනෙක් කැමති දෙයක් ලියාපුවාවේ. (නි)
ආකිමිඩීස් යලි පහළ වුණා වගේ. (නි)
ඔය මයින වගේම මයිනෙක් අපේ ගමෙත් උන්නා. හැබැයි එකා අපේ සම හරක් මිනිස්සුන්ට වැඩිය හොඳට මොලේ තියෙනවා.මේ ගෙදර තිබුනේ ගාල්ල ඇල්පිටිය ප්‍රධාන පාර අයිනේම, පොඩි කඩයක් තිබුනා. ගෙදර ඉස්සරහ කෑල්ලේ දවල්ට ඉන්නේ අම්ම විතරයි. මයින ඉන්නේ කඩේ කෑල්ලේ එල්ලපු කුඩුවේ කඩේ ඇරලා මේ අම්ම කුස්සියේ වැඩ කරන වෙලාවට කඩේට කවුරු හරි අවොත් , මයින කෑ ගහනවා.., (අම්මේ කඩේට ආවෝ) කියල දවසක් මේ මයින මාතර කෙනෙක් (ඒ ගමේ නෑ ගෙදරක ආපු ගමන් ) හොරෙන් අරන් ගිහින් දවස් තුනකට පස්සේ මයින ඇවිත් අම්මේ මං ආවෝ කිව්වලු.මේ අම්මට හරි සතුටෙන් උන්නා. කාලයක් ගිහින් මයින මැරුණම මේ අම්ම ඇඩුවේ තමන්ගේ දරුවෙක් මලා වගේ පාංශුකූලෙත් දුන්නා. තුන් මාසේ දානෙත් දුන්න (බලන්න මේ කතාවේ මයිනත්, මං කියන මයිනත් අතරේ තියෙන වෙනස ) අපේ සමහර ගහනුත් ඔය වගේ වෙනස් ගති ගුණ තියෙනවානේ දරුවෝ ....!! (ස)
අනේ ඔන්න ඕක අතහැරලා දාන්න ඉන්දු අක්කේ.මම හිතන්නේ මඩු අයියට ලැජ්ජා හිතිලද කොහෙද.ඔයවගේ දේවල් කාටත් වෙනවනේ.. (නි)
මේ කතාව අවසානයේ පහන් අහන ප්‍රශ්නය තමයි මේ ඇතුලේ හිරවුණ යාලුවට මොකද වුණේ කියලා?යාළුවා කිව්වෙ මොකක්ද දන්නවද? පහන් කියන්නකෝ ඇත්තටම ඊට පස්සේ මොකද වුණේ කියලා (නි)
හැත්තෑ ගණවල දෙහිඕවිට පැත්තේ කසිප්පු ,කන්සා, ගණිකාවන්, හොරකම් හා සංවිධානාත්මක මංකොල්ලකෑම් වැනි සියලු දුසිරිත් වලින් බලවත් වූ පවුලක් හිටිය. මේ ගෙදර මයිනෙක් ඇති කළා. ඒ මයිනා පොලිසියෙන් එනකොට අසභ්‍ය වචනයක් කියනවා. මේ කතාවේ වගේම ඒ මයිනත් කළේ ඔත්තු බැලීම. අද කාලේ කියන පාතාල කණ්ඩායම් කියන වර්ගයේ කණ්ඩායමක් හදාගෙන ප්‍රදේශයම භීතියෙන් යටත් කරගෙන හිටියේ. මහා දවල් කොල්ලකෑම ස්ත්‍රී දූෂණ කළේ බලපත්‍ර අරගෙන වගේ. අන්තිමේදී පොලිසියෙන් කිහිප දෙනෙක්ම වෙඩි තියලා දාලා තමයි ඉවර වුනේ. (නි)
කෝ අනේ මේ අපේ කට්ටිය මොකද ලියන්නේ නැත්තේ ...? දිසා,රූප,සරත්,හේරත්,,ඉන්දු,නිලූ,වන්නි නායක ,මඩුක මල්ලිත් ගොඩක් දවසකින් ලිවේ නැහැ ..!!අනේ මොනවා හරි ලියන්නකෝ ,දිසෝ ලියන්නකෝ කවියක් ,හොඳ ළමයනේ..!!!! (ස)
සමදරා අක්කේ ඔයාට යන්න තරම් දෙයක් සිදු වී නැහැ. ඔයාම වෙනස් අදහස් දාගෙන, ඔයාම අනුන්ට බනිනවා. ඔය මේ නටන නාඩගම මොකක්ද කියල දෙවියෝ තමයි දන්නේ. (ස)
ප්‍රියාන්, ඔයාගේ කතාවට ටිකක් හනහ ගියා ''ඒත්'' ගොඩක් නෙවෙයි හොඳේ ...!!!!!!!! (ස)
අනේ.... මයිනට වඩා චුටි පවු. (නි)
මයිනා ප්‍රසිද්ද උනා...අයියෝ පෙත්ත කැලේ. රා ටිකවත් විකුණා දෙන්න බලනවාද?(නදී)
සමහර පළකරලා තිබෙන අදහස් දැක්කම පුදුම හිතෙනවා මොන පදනමින්ද මේ ගොල්ලෝ මේවා කියන්නේ කියලා. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ තමයි. (නි)
පෙත්තා ආදරේට මට කියන ඒවා (නි)
පෙත්ත පුතේ, පොඩි පුතාටත් අත්දැකීම් තියෙනවා වගෙයි (නි)
දැන් කාලේ අහන බණකතා බැලුවම දකුණේ කාර් වල ටයර් ආරක්ෂාවත් මයිනෝ දාලා යන්න වෙන පාටයි. (නි)
ඇත්තටම පොලිසිය දක්ෂයි. නමුත් පගාවට,දේශපාලකයන්ට ඇතැම් නිලධාරින් යට වීම නිසා පොලිසිය ගනන් ගන්නේ නැහැ.(නදී)
අයියෝ සරත්,නැව ටයිටැනික් හොයන්න. ගිලා බහීවි.. (නි)
සමදර කියලා කෙනෙක් අදහස් දාලා තිබුනා. ඒවා මගේ නෙමෙයි (නි)
පහන්, ගල් අයින් කරලා බලන කොට යාළුවා ගෙදර ගිහිල්ලලු නේද... (ස)
සමදරා නැන්දේ,ඔයා පොළටද යන්නේ?මටත් යෙලෝ ටිකක් අරන් එන්න. (නි)
අනේ ඔව්. දැන්නම් හොදට ඇති අපේ අහිංසකීට ගැහුවා.චන්දි ආදරෙන් ඉල්ලීමකුත් කළා. මමත් ආදරෙන් කියනවා සමදරාට එයාගේ අයිතිය උදුරාගන්න කෙනාට දැන්වත් ඕක නවත්තන්න කියලා.ඒත් සමදරා චන්දිට ස්තූති කරන්න තරම්වත් නිහතමානී වෙලා නැහැ (නි)
පෙත්තෝ, කොස් විකුණන්නේ කපලා පලු වලින්. ඔයා කොස් ඇට කනවද? (නි)
ඉන්දු ,තනියට ඉන්න මිතුරන් ලනු බෙදන්නේ... හති දම දමා ගිලමින් නුඹ අඬන්නේ... ජොලියට කියා අලි බෙටි ඇයි ගණින්නේ... ඉවසිය නොහැකි ගඳ මොකටද ඉඹින්නේ.. (නි)
යාළුවා හොඳ වැල් දෙක එකට ගැට ගහල එක පැත්තකින් එළියට ආවලු. (ස)
ඉන්දු ගේ අදහස හොඳයි.සළකඝා බලන්නම්.ඔයා ඉන්න ගෙද්‍රර තියෙන පුංචි අල්මාරියේ ලාච්චුවේ දැම්මා නම් හිතේ සැකයක් නැතුව ලෝකේ වටේ වුණත් සවාරි යත හැකිනේ නගෝ (නි)
දිනක් වෛද්‍යවරයා වෙත දුරකතන ඇමතුමක් ගත් කාන්තාවක් මෙසේ ඇසුවේය.ඩොක්ටර්, මගේ පුතා පෑනක් ගිල්ලා, කොහොමද ඒක දැන් ගන්නේ? පිස්සුද ඒක තමුසෙලට ගන්න බැහැ ඉක්මනට මෙහෙට ගේනවා .... ටික වෙලාවක් ගතවිය. යලිත් දුරකථනය නාද වෙන්න විය.කෝ දරුවා ගේනවද?නැහැ ඩොක්ටර් දැන් ප්‍රශ්නයක් නැහැ.අපිට වෙන පෑනක් හම්බ වුණා. (නි)
මම බොරු කියනවා නෙවි..ඔයා කේන්ති අරන් නැතුව ලියන කොට මන් ඔයාට ආදරෙයි. රන්ඩුවලට හොට ඇන ගන්නවා දැක්කම නම් ලැජ්ජාවේ උහුලන්න බෑ. අද මැරුණත් හිතට සැපයි කව්රුත් සතුටින් තියලා..(නදී)
මයිනා කුඩුවෙන් නිදහස් කර යැවීම ගැන නම් බොහෝ කුසල කර්මයක්.(නදී)
වැහි දිය මහා බිම තෙමුවට ...බිම තෙමන්නේ වැහි විතරද ..............රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද ........විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද ....මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මම විතරද ............ලියන්න අදහසක් එන තුරු මෙය රස විඳන්න. (ස)
රුවන් ඔයා හරියට හරි. ඒක නේද ඇත්ත නේද මිනිසුනේ.(නදී)
ඔය කථාව මම පොඩිකාලේ අවුරුදු උත්සවයක ලොකුම බොරුවට කියලා පළවෙනි තැන ගත් කථාව.මේකයි වුණේ.යාළුවා අලි දෙන්නාගේ හොඩවැල් දෙක අල්ලලා ගැටයක් දාලා යටින් රිංගලා ආවා. අලි දෙන්න තාමත් හබරණ බෝක්කුව ළග දෙපැත්තට අදිනවා.ගජබා හරි උත්තරය කියලා තිබුනා (නි)
මගේ යාළුවා අලි දෙන්නගේ හොඩවැල් දෙක අල්ලලා ගැටයක් දාලා යටින් රිංගලා ආවා. අලි දෙන්නා තාමත් හබරණ බෝක්කුව දෙපැත්තේ (නි)
චන්ද්‍රෝ, සායක් හොයා ගන්න බැරි වුණාම සරම ඇඳපු දවසුත් තිබෙනවා (නි)
චන්දි, මොකද ඔය තරම් රා සම්බන්ධ කරලා ලියන්නේ? (නි)
පෙත්තව විතරයි මම ඇතුළට ගන්නේ (නි)
සමදරෝ නිල මැස්සෝ සහ මී මැස්සෝ අදුන ගන්න අපට පුළුවන් ගණන් ගන්න එපා .(නදී)
ඉන්දු කියන නිසා - හොටේ ගෙදර තියා - හිතේ කුකුස් නසා-එන්නම් කස කසා- (නි)
ඔක්කොම අදහසුත් බැලුවා. ඒත් මට තියෙන බය දැන් නිදහසේ ඉගිලෙන මයිනෝ ටික කස්ටිය කූඩු කර ගනියිද කියලා. (ස)
ඔව් ගජබා ඔබ ජයග්‍රහණය කර ඇති බැවින් !! ඔබට තෑග්ගක් දීම අපේ යුතුකමකි..!! එම අලි දෙදෙනාගෙන් එකෙකු ඔබට තිලින කර ඇති හෙයින් වහාම ගොස් හොඩවැල ලිහා ගෙන එක අලියෙකු රැගෙන යන ලෙස අරාදනා කර සිටිමි.....!!!(නදී)
ඔය නෝනලා රණ්ඩු වෙන්න එපා. (නි)
ඔයාගේ කතාව... පුතා වෙනුවට නෝනා කියල අර්ථවත් කර ගන්න..(නදී)
ආරියසේන, ඔයා ගොඩක් සංවේදී හොඳ කෙනෙක් බව පේනවා. මෙතැන කෑ ගහන සමහර වට්ටි අම්මලා වගේ නොවේ. ගම කොහේද? මම මාතර (නි)
වන්නි තිලක්, ඔයා නැවත ආ එක ගොඩක් හොඳයි. මම තරහ නැහැ (නි)
මේ කතාව නම් ටිකක් නෙයිනගේ සුදුවට සමාන කතාවක්. කමක් නැහැ. මං දිසාගෙන් හෝ සරත්ගෙන් අහලා ඇත්ත දැනගන්නම්කො (නි)
මේකනේ දිසෝ වැඩේ , දැන් සමදරාලා දෙන්නෙක් නිසා ස්තුති කරන්න දෙන්නටම අමතක වෙන්න ඇති. ඒ හින්දා කමක් නැහැ. කෝ ඉතින් ඔයා කවියක් ලියලා නැහැනේ (නි)
සත්තුන්ට අකුරු බැහැ කියන්නේ බොරු (දී)
මට එක දෙයක් අහන්න බැරි උනා සමදර අක්ක බැදලද මහත්තය ඉන්නවද ලමයි ලපටි ඉන්නවද ?..න මම නිකන් ඇහුවේ ..මේ කෙල්ල වගේ දගලන නිසා (දී)
ජයවේවා ..... ජයවේවා ..... අන්න හරි ඔහොම තමයි ඉන්න ඕනේ (දී)
රට අභාවයට යනවා වන්නි තිලක්, හරි දුකයි (නි)
දිසා, ඔබලාගේ හිත් දන්නවා මට සළකපු හැටි. මට නංගි කියන්න, මම ඔයාට වඩා බාලයි (නි)
අදනම් ටිකක් සතුටුයි.! ඔන්න ..අපේ දිසා මාම සතුටින් ඉන්නවා දැක්කා ..? චන්දියෝ ඔන්න මමත් ආවා ..? අපේ නිලූ නංගිගේ සද්දයක් වත් නැත්තේ ඇයි..අසනීපෙන් වත්ද ..? (ස)
බන්ටි, අපේ පොළ තියෙන්නේ හැම බ්‍රහස්පතින්දාම හවස. පෙරේදා හවස මම කොස් ගෙඩි කීපයක් තියලා විකුණුවා. රුපියල් 3000ට කිට්ටුව ලැබුනා! යෙලෝ කියන්නේ මොනවද මගෙ පුතේ? (නි)
රුවන්, අපි හඩක් නගමු මගෙ පුතේ (නි)
පහන්, අලියා ගල් ගෙඩි දෙක ගන්න යන කොට යාලුවට පැන ගන්න කල් තිබුන නේද ? මට හිතෙන්නේ අලියා රැවටුනා කියලා. මොකක්ද උත්තරයත් කියන්නකෝ. (ස)
පෙටි, මම ඉගෙන ගත්තේ මිශ්‍ර පාසලක. පන්තියේ කොල්ලෙක් හිටියා, අපි කිවුවේ මයිනා කියලා. ටිකක් ඔලුකාරයා. නහය පැතලි කොල්ලොක් හිටියා (මගේ හොඳ යාළුවා) එයාට කිවුවේ පෙත්තප්පු කියලා (නි)
අපේ හේරත් අයිය නම් පෙනෙන තෙක් මානයකවත් නැහැ ..කටුනායක අධිවේගේ බලන්න ගිහින් ..තවම පයින් ගෙදර යනවා ඇති ..? (ස)
ඒ කතාවත් හරියට , කවියක් ඉල්ලුවාම , කතාවක් දුන්න වගේමයි දිසෝ ..!! (දී)
අනේ මන්දා..දිසෝ. බතල ගන්න ආවා නම් අරගෙන මාරුවුණා නම්,අම්මට ඇහුනොත් ටිකියා ලිහාවී. (නි)
සමදරා ,උපන්ගම ගාල්ල. දැනට ඉන්නේ ඇමරිකාවේ.මට සිංහල ව්‍යාකරණ අනුව අදහස් ලියන්න ටිකක් අමාරුයි.මා අනුන්ගේ අදහස් කියවලා විනෝද වෙනවා . (නි)
ඔයාලට මතකද ..? ඒ කාලේ හිටිය මෙහි ලියන ..සංජීව කියල මහා චාර්ය වරයෙක් අනේ දැන් කාලෙකින් වත් දැක්කේ නැහැ ..?මොනවා උනාද දන් නැහැ ..හැමදාම හොද අදහස් ලීව .මම හැමදාම ආසාවෙන් කියෙව්වා ..?ඒ උනාට හැමෝම එයාගේ හරමිටියෙනුත් දිගට හරහට අදින්න ගත්ත ...?පව් ..! කොහේ හරි ඉදන් මේ ක දැක්කොත් අනේ ලියන්න කියල ..ඉල්ලා සිටිනවා ..කරදරයක් වෙලාද කියල දුකයි ..? හැබැයි වෙනේකෙක් ලීවොත් හොයාගන්න පුළුවන්..වෙනස ? එයාගේ ලියන බුද්ධිමත් ශෛලිය හදුනා ගන්න පුළුවන් ..? (ස)
ඉන්දු අක්කේ,වෙන් කරලා තිබුනට ගුල්ලෝ ගහන එකට බේත් දීලා තිබුනේ නැහැ. (නි)
මට වැරදි කළ අයගේ හෘද ශාක්‍ෂිය දන්නවා ඇති. ඒ අයගේ අදහස් වලින් ඒ බව පෙනෙන බව මගේ එසැණ මිතුරන්ටත් පේනවා ඇති (නි)
ෂේකර අයියා, වෙයාර් ආ යු ෆ්‍රොම් ? ලෝකල් මුන් /ඉන්ටර් නැෂනල් මූන්? (නි)
මේ පැන්චියේ, උඹ පැහෙන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන්. (නි)
යෙලෝ කියලා එක සැරයක් කිව්වම කහ පාට.දෙතුන් සැරයක් කිව්වොත් දදයක්.වනයක් වෙන්නත් පුළුවන් නැන්දේ (නි)
ආරි අපි දකුණේ එවුන් (ඇස් ඇරපු බලල් පැටවූ ........!). අපි එකතුවෙලා රට හදමු මගේ දෙයියෝ (නදී)
ශාන්ති අක්කේ, හරියට හරි... (හොඳ වැඩේ පැංචිට) (නි)
මම මේ කල්පනා කලේ අර මුලින් කියපු අලියා යාලු අලියව එක්කගෙන ආවේ මොකක් කියලද කියලා... (ස)
සමදරාලා දෙන්නෙක් නැහැ ඉන්නේ එක්කෙනයි. (නි)
චන්දි අක්කේ ඔයා හරි. නරක ආශ්‍රය නිසා ඕන කෙනෙක් නරක් වෙනවා. අර ගිරවු දෙන්නගේ කතාවෙත් ඕක කියනවානේ. දැන් බලන්න අපේ පෙත්තා ඉස්සර කොච්චර හොඳයිද? දැන් නරක් වෙලා ගන්නම දෙයක් නෑනේ... (ස)
පහන්ගේ කතාව වගේම උත්තර ටිකත් නියමයි... දයාගේ උත්තරය තමයි මටත් කියන්න තියෙන්නේ... (ස)
අපේ රූපා විශ්වාස කරන්නත් අමාරුයි කියලා කිවුවේ, මම සමදරාට හොද එකී කිවුව එකට වෙන්න ඇති. (නි)
ලලයි, ලිලයි ,ලයි කියමින් ජිවිතේ ජොලියෙන් සිටියට,ලෑලි හතර විතරයිනේ ගෙනියන්නේ අපි යනවිට,කව්රු කොහොම මොනවා කිවත් මේ අපහට,එසැනට ලියමුකො සතුටින් වාද බේද දා පසෙකට.....!!(නදී)
මම මේ ඔක්කොම කියෙව්වා, දැන් මට මතක නැහැ මොකද්ද මං පත්තරෙන් කියෙව්වේ කියලා (නි)
කවියක් නෙමෙයි චන්දි කතාවක් කියන්නම්. දවසක් ළමයෙක් තාත්තට කියනවලු අපේ අම්මාත් ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරනවා තාත්තේ කියලා.තාත්තා ඇහුවලු අැයි පුතේ කියලා. අැයි කියන්නේ මට නිදිමත නැති වෙලාවට බලෙන් නිදි කරවනවා.නිදිමත තියෙන වෙලාවට අැහරනවා කිවුවලු (නි)
අර අලි දෙන්නා දෙපැත්තෙන් හොඩවැල් දාද්දී ඒ යාලුවට මතක් වෙලා තියෙන්නෙ පහන් වලු....මේ කතාව බොරු උනත් ඈත්ත වගේ ලියයි කියල හීනෙන්ම හිතිල යාලුවට. (ස)
ඉඳා අම්ම යන කොට...බකල ගගහ... ලෑලි හතරක් අරන් යන්නයි කල්පනාව.අඹ ද තේක්ක ලාලි ද? මුදලාලිද ?(නදී)
ඒ කියන්නේ මේ සමදරා නමින් අදහස් ලියන්නේ එක්කෙනෙක්. (නි)
මේ දෙන්නම මැස්සෝ.හාල් මැස්සෝ නොවෙයි,මේ නිල මැස්සෝ. හාල්මැස්සෝ නම් නිල මැස්සෝ වැහුවත් හෝදලා උයලා කනවා. (නි)
වුණේ මොකද දන්නවද? අලි දෙන්නා බාගේ බාගේ ඇදලා වෙන්කරගත්තා. අනේ මේ ගොල්ලන්ට සාමාන්‍ය දැනුම නැද්ද ? (නි)
කවියක් කියන්නට කිවුවම ඔයා හට.. කතාවක් කියා දුන්නේ ඇයි චන්දීට.. කවිය මගේ ආහාරය වගෙයි මට.. ස්තුති කරනවා මම ඔබ මා රැවටුවට.!! (නි)
මැණික් ගලේ පා හැපුනත් ,කනා නොදනී ඒ මැණික කියලා ....!!! (නි)
මගේ නමින් කමෙන්ට් දාන අයටයි මේ කියන්නේ. ඇතිවෙන්න දාගන්න. ඕගොල්ල ආස නිසානේ කරන්නේ. මගේ මිතුරන්ට මම කියන්නේ අවබෝධයෙන් කියෙව්වොත් ඕගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන් ඒවා මගෙම කොමන්ට්ද, හොර කොමෙන්ට්ද කියලා. මම කිසිදා අසංවර හෝ නොහික්මුණු සහ අවැදගත් භාෂාමය කොමන්ට් දමා නැත. ඕගොල්ල සන්ඩු කරගන්නේ නැතුව සංයමයෙන් සහ සතුටින් ඉන්න. මම යනවා. සැමට සුභ පැතුම් (නදී)
පෙටි ඉතින් නොන්ඩි ගගහ ඇවිත් මගේ ඇද හොයන්න-,ලෑලි හතර අරන් යන්නේ නේන දාට යලි නොඑන්න-, අබද,කොස්ද දෙල්ද කියල පෙටියෝ දැන් බැහැ කියන්න-, මුදලාලිත් දාල යන්නේ, පෙටීට වෙයි ශෝක වෙන්න....!!!!(නදී)
ඉන්දු නගෝ, මගේ නංගිට කවියක් ඕනෑමද? දෙන්නම්කො රම්පෙට පොරි හැලෙන්න. හුග දවසකින් කවියක් මං නොලි නිසා, ඉන්දු ඇවිත් මට බල කර සිටින නිසා.. නොකියා මගේ නංගිට කිසිදාක මුසා.., දැන් කවි ලියන්නෙත් නැහැ අයියා දිසා...!! සාමය සතුට නිරතුරු ඔබහට වේවා.., ඉන්දු නගා සැම දෙවියන් සුරකිවා.., තබන තබන පියවර මල් පුදීවා.., පින්බර ඔබේ නෙතු දැක ගනු හැකි වේවා....!! (නි)
ආරියසේන මහත්තයා නිකන් ඇමරිකාවේ ඉන්නේ කියලා අපේ දකුණට අපහාස කරන්න එපා. ඔයා සුද්දෙක් නෙමෙයි සිංහල අමතක වෙන්න සමනුත් දැන් අර වට්ටි අම්මලට පැනල දෙනවා වගේ කතාව. තුන් පෝයට සිල් ගන්න මම මොකටද සැලෙන්නේ.(නදී)
හරි, සරත්. ඔන්න මං ඒ නැවටත් ගොඩ වුණා හොදේ.හැබැයි බයිලා ගහන්න නම් එපා (නි)
මට ඕනේ උනා ,සමදරා දිව්වා කියල ලියන්න. ඒත් මට ලියවුනේ සරම දා දිව්වා කියලනේ!! (නදී)
පව් අහිංසක මයිනාවත් පව් වැඩ වලට හවුල් කරගෙන.කොහොම වුණත් කවුරු හරි ඌව නිදහස් කරපු එක පිනක් (නි)
අරක්කු වලට කියන්නේ ගල් හෝ පොල් .. එතකොට මෙතන විකුණලා තියෙන්නේ මැණික් ගල්. අනේ පිස්සු මයිනෝ,කකුලේ වැදිලා මොන බිස්නස් ද? (නි)
මම හිතන්නේ නැහැ මම ඔයාට වැඩිය වැඩිමහල් කියලා සමදරා නැන්දේ. මොකද රූපවතීගේ උපන් දිනේට වඩා අවුරුද්දක් මම වැඩිමහල්. ඔයා මට චෝදනා කරනවා. මගේ තුන් හිතකවත් ඔයාට කරදරයක් අසාධාරනයක් කරලා නැහැ. හැබැයි මම ඔයාව කෙලින්ම විවේචනය කළා (නි)
පෙත්තෝ, සමදරා නැන්දලාගේ ගෙදර එනකොට හොට ගෙදර තියලා එන්න බැරිද? (ස)
අනේ ඉතින්...නේනදාට...කලින්දාවත් මට ඇඩ්‍රීරස් එක ලියල පොස්ට් කාර්ඩ් එකක් එවන්න කෝ..මම එන්නම් එහේ..කවද වගේද යන්න බලන් ඉන්නේ..තාම කොන්දෙ/ඔලුවේ අමාරුව සනීප නැතිද? (නදී)
චන්දි අක්කේ, හුඟක් කාලෙකින් කවියක් ලිව්වේ නෑ නේද? (ස)
පෙරේරා මහත්තයෝ , හෙමින් සැරේ මට කැපුවා නේද? හොදා ,හොදා , මගේ තරහක් නැතුවා ...!! (නි)
මේ පැංචියේ පැහෙන්නේ නැතිව ඉන්නවද... දිසා මාමගේ ලොකු පුතා මට වෙන් කරලා ඉන්නේ. හැබැයි එයා පෙත්ත වෙන්න නම් බෑ. හැබැයි කියන්නත් බෑ... පෙත්ත මට හරි ආදරේ නිසා. (ස)
අපේ පොළට එනවා ඈත පළාත් වල වෙළෙන්දෝ.ඔවුන් වැඩියෙන්ම කැමති කොස් ඇට වලට. (නි)
චන්දි, මං ආවෝ කියලා පෙත්තා කිව්වාලු (නි)
රස සාගරේ ...පෙන පෙරේ..කාපුවා...බිපුවා.....ඔහේ ගියාවේ වැඩි ඒවා..(නදී)
පෙත්තා ටිකක් නිශ්ශබ්ද වෙලා මොකද...? (නි)
කෙන්ද ,කන්ද කරනු පිණිස කන්දට ගරහාල .., කන්ද කඩා වැටෙයි සිතු කෙන්ද බලාපල්ලා ...!!!(නදී)
එහෙම දැනුනද? මගෙත් තරහක් නැතුවා ...!! (නි)
චන්දි අක්කේ ඔන්න මමත් ආවා. (ස)
ෂෙරිෆ් ඔබ හරියටම හරි වගේ. (ස)
පහන්ගේ කතාවේ දෙවෙනි අලියාගේ කවිය !!! පොඩි ජොලියකට කියලනේ ඔබ මට කීවේ.... ආවේ මමත් ඔබෙ කියමන අසලානේ... හති මුත් තවම, නැති ගාණයි මගේ නාහේ.... රාලේ උගේ ගඳ නම් ඉවසනු බෑනේ....!! (ස)
ඒ පෙත්තා කුඩුවේ දාල තිය ගත්තා නම්...කියල හිතෙන්නේ නැතිද? (ස)
මයිනෝ මොකෙන්ද බලන්නේ..කන්ද නෑසෙන්නේ...කාකි..කාකි..කන්දට ගරහලා ...මන්ද කන්ද දිහා අන්ද මන්දවෙලා කොන්ද නමන් කන්ඩ වගේ මන්ද බලන් ඉන්නේ?(නදී)
අයියෝ ... කට්ටියට මඩුගල්ලේ අයියා කියපු දේ තේරිලා නෑ නේ. ඔය බෝක්කුවට රිංගල තියෙන්නේ වෙන කවුරුත් නෙමේ, මඩුගල්ලේ අයියම තමා. බය වැඩි කමට එයාට ඒකෙම ශරීර කෘත්‍යන් සියල්ල සිදුවෙලා..ඉතින් එතනට ඇවිත් හොඩ වැල දාපු අලි දෙන්නට කට උත්තර නැතිව ගියාලු. උපන් තේකට නොදැනුනු අසීමිත ගන්ධයෙන් වශීකෘත උනු අලි දෙන්නා අමාරුවෙන් සිහි එලවාගෙන කැලේ කඩාගෙන දිව්වලු. ඔන්න මඩු අයියේ මම කාටවත් කිව්වේ නෑ ඔයා කියපු නිසා....ඒත් ඔයා ටයිප් කරන්න එපා කිවේ නෑ නේ... (ස)
සමදරා අක්කේ, ඔයා මේ අපිට එන්න කියන එකේ යටි අරමුණ මොකක්ද කියල කියන්න පුලුවන්ද .....? (ස)
පෙත්තා මාතර කෝලම් මඩුවේ සංවිධාන වැඩ... (ස)
ඉන්දු නගෝ, කෝ අපේ නිලූ කෙල්ල පෙනෙන්න නැහැනේ ..!!! (ස)
සමදරා, අපි කවුරුත් මුහුණු වලින් හදුනන්නේ නැහැ.නම් වලින් පමණයි දන්නේ.ඉතින් අපි මෙතන කුලල් නොකා සතුටින් ඉදිමු.මීට පෙර මගේ නමිනුත් කවුරු හෝ අදහස් ලිවුවා. රූපා නමිනුත් ලිවුවා.ඔයාගේ නමිනුත් ලිවුවා, ගණන් ගන්න එපා ටික දවසකින් ඇරිලා යයි.කොහොම වුණත් ඒ ලියන කෙනාට මං ඉතාමත් ආදරයෙන් කියනවා, ඔය වැඩේ නැවත කරන්න එපා කියලා. අපි සතුටින් මෙහි ලියමු සමදරා. (නි)
(12;39;16)මට අදාළ නැහැ.ඕක කරන්නේ එක්කෙනාමයි මගේ නමින්.ලියාගෙන ලියාගෙන යනවිට අදහසට ඊ මේල් ලිපිනය පැටලිලා වෙන්න ඕනෑ. දැන් තමයි හොරා අතටම අහු වුණේ. (නි)
කිසිදින දුකක් ඔබ හට නම් නොම වේවා... හසරැළි මවන්නට සැමවිට හැකිවේවා.... සෑම දිනක ඔබෙ කවි මල් පිබිදේවා.. ලඟදිම දිනක ඔබ සැම දැකගත හැකි වේවා... (ස)
අනේ දිසා මාමේ, ඔයාට කව්රු ලස්සනට පෙනුනත් මම නෙමෙයි ඔයා එක්ක තරහ වෙන්නේ. ඒ මොකද ඔය කියන කාටත් වඩා ඔයාට අර 'බුසල් බාගේ' ලස්සන වග මම විතරමයි දන්නේ (නි)
දැනුනද කියලත් අහනවා? මගේ බෙල්ල මුලින්ම කපලා දාලා. මට දැනුනා නේන්නම්..!! (නි)
අලියා බුධිමත් සතෙක් බව ඔයාල දන්නවා. දවසක් මගේ යාලුවෙක් හබරණ පාරේ පයින් යනකොට අලියෙක් පන්නගෙන ඇවිල්ල .යාළුවා දුවල දුවල ගිහිල්ල බෝක්කුවක් යටට රිංගල .අලියා බෝක්කුව ගාවට ඇවිල එක පැත්තකින් හොඩවල දැම්මලු .යාළුවා එතකොට අනිත් පැත්තට ගියාලු .මෙන්න අලියාත් අනිත් පැත්තට ගියාලු ගිහින් හොඩ වැල දානකොට මගේ යාළුවා අනිත් පැත්තට යනවලු .ඔහොම දෙතුන් ගමනක් කරලා අලියා ගිහිල්ල ලොකු ගල් ගෙඩි දෙකක් ගෙනල්ල දෙපැත්තේ හිර කරලා ගියාලු .මෙන්න පැය බාගයකට විතර පස්සේ තවත් අලියෙකුත් එක්ක ඇවිත් ගල් දෙක අයින් කරලා දෙන්න දෙපැත්තෙන් හොඩවැලවල් දෙක දැම්මලු .දැන් මට කවුරුහරි කියන්න පුලුවන්නම් මගේ යාලුවට මොකද උනේ කියලා ? (ස)
පෙත්තෝ, නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම් (නි)
චන්ද්‍රා නැන්දේ, ඉතින් දුවනවා දැකල ඔයා බය උනාද? නැතිද? කියන්නකෝ..ඊයේ ගෙදර තොවිලයක් තිබුනලු නේ ද නැන්දම්මේ? (ස)
රූපවතී කියපු කතාව ඇත්ත. අපේ නමින් වෙන අය අදහස් දානවා. එවැනි තත්වයක් උඩ මෙවැනි සභාවක සිටීම පලක් නැහැ. මගේ නමින් හොර අදහස් 5ක් අද දාලා තියනවා.අනිත් දෙයියෝ සාක්කි කතා දෙක යටතේ (ස)
චන්දි, නගින්නකො අලුත් නැවට, ඕකේ අපි ගොඩක් දුර ගියානේ. පහන් තමා එහෙ "කැප්ටන්" .අවොත් ඔයාට දෙන්නම් "දෙවෙනි නිලදාරී" (නදී)
පිස්සුද මල්ලියේ බදිනවා තියා තවම හිතලවත් නෑ බන් ඒකී තවම පොඩි එකීනේ.(නදී)
අපිට නම් දැනගන්න තියෙන්නේ සමදරා නැන්දා වට්ටක්ක විකුණනවා කියලා. (නි)
පහන්, ඇත්ත පහදලා හනිකට නොදෙයි නම්, ලන්ඩන් - ක්‍රිෂානිගේ උත්තරය අපි පිළිගන්නද? (ස)
සමදරා නැන්දා 3 පාරක් පැනලා ගියාට 3 පාරම අාවා. මොකද එයා දන්නවා අපි එයාට අාදරෙයි කියලා (නි)
සමදරෝ, ඔයා මොනවා කිවුවත් ඔයා හිත හොද එකී (නි)
රුපවති සොහොයුරියට පන්න පන්න ගහලා .එයාව අසරණ කරලා, දැන් කියනවා මගේ නමින් කවුද අදහස් දානවලු .ඕව ඔහෙලාම කරගන්න දේවල් තමයි සමදරෝ .දැන් තේරෙනවද එහෙම කලාම අසරණ වෙනවා කියලා හොඳ වැඩේ කට පියාගෙන ඉන්න බැරුවට (ස)