රත්නපුරයට ආසන්න ලැගුම්හලකි. සිකුරාදා පෙරවරුවේ රත්නපුර පොලිසියේ පිරිසක් වෙස් වලාගෙන ති‍්‍රරෝද රියක නැගී එහි ගියේ යම්කිසි කාරියක් සඳහාය. එම අවස්ථාවේ තරුණ යුවළක් ලැගුම්හලෙන් පිටව යාමට එළියට එමින් සිටියහ. ති‍්‍රරෝද රිය දුටු තරුණයා පණ කඩාගෙන දිව්වේය. සාමාන්‍ය ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන්ට ද මෙය ප‍්‍රහේළිකාවක් විය. කාන්තාව රඳවා ගැණින. ඇය දෙදරු මවකි. තරුණයා ද මිණිපුරයේය. ඔහු ද දෙදරු පියෙකි. පොලිසිය සිතා සිටියේ තමන් පොලිසියේ යැයි සිතා තරුණයා දිව යන්නට ඇති බවයි. නමුත් තරුණයා කලබලවී තිබුණේ පොලිස් නිලධාරීන් පැමිණි රියේ රියදුරු දැකීමෙනි. රියදුරා ඔහුගේ මාමණ්ඩියයි. මෙතැන දවාලට කාමරයක් ගැනීම ලේසි නැතිලූ. දරුවන් පාසලට ගෙන ආ ඇතැම් කතුන් ද ටියුෂන් පන්තිවලට එන ඇතැමෙක් ද මේ ගැන හොඳින් දනිතියි පොලිසිය කියයි.
1
බලශක්ති ඇමති අයින් කරන්නේ නැහැ - මාලිමාවේ මහලේකම් කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගුල් සක්වල වගෙයි