(ගංගොඩවිල ජයන්ත සමරකෝන්)
 දිනය ඉකුත් 31දාය. වේලාව රාත්‍රී 11.00ට ආසන්න වෙමින් තිබුණි. මා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියේ බිරිඳ ද සමගය.
දිනය ඉකුත් 31දාය. වේලාව රාත්‍රී 11.00ට ආසන්න වෙමින් තිබුණි. මා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියේ බිරිඳ ද සමගය.
බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ ඥාති සොහොයුරෙකුගේ නිවසක පැවති දානමය පින්කමකට සහභාගි වී අපි ආපසු නුගේගොඩ නිවසට එමින් සිටියෙමු. වාහනය එකෙනෙහිම ගම්මන්පිල පාලු ප්‍රදේශයක දී මහමග නතර වූයේ කාර්මික දෝෂයකිනි. නොසිතූ අයුරින් සිදුවූ එවැන්නෙන් අප දෙදෙනාට කරගත හැකි කිසිවක් නොවීය.
අඳුරු පාලු මාවතේ තනිවූ අප දෙදෙනා බිරන්තට්ටුව සිටියදී එකෙනෙහිම යතුරුපැදියකින් යමින් සිටි තරුණයකු වාහනය අසල නවතා කළ යුතු උපකාරය විමසා සිටියදී කුඩා දියණියක සිය යතුරුපැදියේ නංවාගෙන නිවස බලා යමින් සිටි තවත් පුද්ගලයකු ද අපෙන් කරුණු විමසනු ලැබීය. පසුව ඔවුන් දෙදෙනාගේ පිහිටෙන් වාහනය මාර්ගයේ අයිනට කර නවත්වා ගතිමි. දරුවා සමග පැමිණි පුද්ගලයා පිටත්වූ අතර, අනෙක් තරුණයා අපගේ සහායට සිටිමින් කළ යුතු දේ ගැන විමසිලිමත්වීම අපට අගනා අස්වැසිල්ලක් විය. ඔහුගේ සහයෙන් අප දානේ ගෙදරට ගොස් එහි සිටි කිහිපදෙනකු සමග නැවත පැමිණ වාහනය යථා තත්ත්වයට පත්කර ගතිමි. මෙහිදී නොහැඳුනුවද කිසිදු විස්තරයක් හෝ තොරතුරක් නොදත් වුවද, බණ්ඩාරගම්වාසී ඒ තරුණයාටත්, විමසූ පුද්ගලයාටත් අපට කළ උපකාරයට මේ සටහන උපහාරයක් ම වේවා!
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1732										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1732										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1433										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1433										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මඟ අතරමං වුනාම ගැලවුම්කාරයෙක් ඇවිදින්