(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ උපනගරයක සිට ප්‍රධාන රෝහලක් කරා ධාවනය වූ බස් රථයකි. රෝගීන් බැලීමට යන අය මෙන්ම රෝගවලට ප්‍රතිකාර ගැනීමට යන අය ද මෙහි වූ අතර දුරස්ථභාවය රැකිය යුතු නිසා එක් ආසනයක දෙකෙළවර වූයේ දෙදෙනකු පමණකි.
රිය ගැටුමකින් කකුලේ ආබාධයක් සහිත වූ රූමත් කාන්තාවක ද වාඩි වී සිටි අතර ඇගේ සැමියා සිටියේ වෙනත් පසුපස අසුනකය.
බසය නැවතූ පසු ඉන් බැසීමට ගිය ආබාධිත කාන්තාව වැටෙන්නට ගියෙන් තම ටිකට් පොත පසෙක වූ ආසනයකට වීසිකළ කොන්දොස්තර වහා පැන ඇය බදා ගත්තේය. ඇය සවිමත්ව ‘හරි හරි’ කියන විටත් කාන්තාව ඒ අයුරින් බදාගෙන සිටි කොන්දොස්තර දුටු සැමියාට යකා නැග්ගේය.
ඔහු තම බිරිඳ මුදා ගත්තේ කොන්දොස්තරට තදබල දෝෂාරෝපණයක් ද කරමිනි. මැදිවියේ වුවත් රූමත් කාන්තාවක නිසා එසේ අල්ලාගෙන සිටින්නට ඇතැයි සැමියා සිතුවත් කොන්දොස්තර කීවේ උදව්වක් කරන්න ගිහින් නිරපරාදේ පරිප්පු කෑ බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බසයේදී රූමතියක් බදාෙගන කොන්දොස්තර පරිප්පුවක් කයි