රුපියල් දෙදහසක පමණ 20-50-100 මුදල් නෝට්ටු කලිසමේ සාක්කුවේ තිබියදීම රඹුකන්ඔයට බැස දිය නාගෙන ගොඩට පැමිණ තෙමී ගිය මුදල් නෝට්ටු අව්වේ වේලමින් සිටි පුද්ගලයකු ඉකුත්දා හතරලියද්ද නගරයේදී දක්නට ලැබිණි. මහමග ගමන් කරද් දී මිනිසුන් දෙන මුදල් මෙසේ එකතු කර ගෙන සිටි බවද හෙළිවී ඇත. හතරලියද්ද නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන් මුදල් නොට්ටු වේළා ගැනීමට උදව් වී තිබේ.
(ගලගෙදර ජී.ජී.එම්. රත්නායක)
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නෑවා මදිවට දෙදාහක නෝට්ටු වේළන්නත් වෙලා
ජනහිත Saturday, 11 February 2017 04:58 AM
නාන්නත් ඕනෑ තමයි. හැබැයි සල්ලි පරිස්සම් කරගන්නත් ඕනෑ (නි)
ගුණසිරි Friday, 10 February 2017 12:14 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
හිමාල් Friday, 10 February 2017 04:25 PM
ඔය පැත්තේ මහමඟ ගමන් කළාම සල්ලි දෙනවාද? (නි)
විමල් Friday, 10 February 2017 04:35 PM
හතරලියද්ද කියන්නේ තුම්පනේටනේ (නි)
ටෙනිසන් Friday, 10 February 2017 07:23 PM
මෙයාලගේ දවසේ අාදායම හොඳයි අපිට වැඩිය (නි)