(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)
මෙයට මාස කිහිපයකට ඉහතදී දියේ ගිලී මියගිය කාන්තාවකගේ හොල්මන පෙනෙනවා යැයි කියමින් වලල්ලාවිට දේදොළ පාරේ ගෙන යන ප්‍රචාරය අසත්‍යක් බව මීගහතැන්න පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම සිදුවීම හේතුවෙන් රාත්‍රි කාලයේ තේ දලු ප්‍රවාහනය කරන ලොරි රියදුරන් හා යතුරුපැදිකරුවන් රැසක් බියට ලක්වී ඇති අතර එම ආරංචි යම් යම් පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට යෙදූ කටකතා බවටද අනාවරණය කරගෙන තිබේ. දියේ ගිලී මියගිය කාන්තාවගේ දේහය ගොඩගත් ස්ථානයේදී බොහෝ පිරිසක් බියවී ඇති බවටත් මේ ප්‍රදේශයට යාබද නිවසක වහලයට ගල් වැටීමේ අද්භූත සිදුවීමත් මහජනයා බිය වැද්දීමට සිදුකළ ප්‍රචාරයක් බව මීගහතැන්න පොලිස් ස්ථානාධිති එම්.එම්.ජේ. ආරියවංශ මහතා පැවසීය. මේ ප්‍රචාරයන් ගෙන යන පුද්ගයින් වහාම අත්ඩංගුවට ගැනීමටද පියවර ගන්නා බව ස්ථානාධිපතිවරයා පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගංතෙර හොල්මන ගම්මුන්ගේ කටවලුත් වසයි
lalithm Saturday, 21 September 2019 08:31 AM
ස්ථානාධිපතිතුමාට ස්තුතියි. එහෙත් මෙවැනි මෝඩ දේවල් මේ කාලයේ වපුරන අය අල්ලලා මානසික රෝහලට යවන්න තීරණය නොකළේ මන්ද? එකෙක් දෙන්නෙක් එහෙම යැව්වා නම් මේ වගේ දේවල් රට පුරාම නවතීවි...