තුරඟ තරග හලක රේස් බයි රේස් නරඹමින් සිටි අයෙක් තමා නම්කළ අශ්වයා පසු බසිමින් දුවන අයුරු දැක වාඩිවී සිටි පුටුව ඉදිරියට පද්දමින් අශ්වයාට දිරි දීමට ගොස් පුටුව කැඞී බිමට ඇද වැටුණේය. ඔට්ටු අල්ලා රේස් බයි රේස් නැරඹීමට දිනපතා පැමිණෙන බව කියන මොහු විදේශිකයෙකි. සිද්ධිය වූ දිනයේද ඔට්ටු අල්ලා දුවන අශ්වයන් නරඹමින් සිටියේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යන් ඔහොම යන් (ස)
ශ්‍රි ලාන්කිකයො කී දෙනෙක් වෑටෙනවද දවසකට..? (ස)
මේක සිද්ධ වුණේ මොන රටේද? (නි)
අපේ තාත්තාත් එංගලන්තේ දුවන අශ්වයන්ට ලංකාවෙ ඉදලා ඔට්ටු අල්ලලා අපේ ගෙදර සිටි සියළු දෙනාම බිමට වැට්ටුවා.. ඒ නිසා මේ සිදුවීම සාමාන්‍ය දෙයක්..!(නු)
අපේ තාත්තත් එන්ගලන්තයේ දුවන අශ්වයන්ට මේ රටේ ඉදගෙනම ඔට්ටු අල්ලලා අපි හැමෝවම බිමට වැට්ටුවා. ඉතිං එහෙම බලද්දී මේක මොකක්ද? (නි)
මේකේ කොතනද හිනාවෙන කෑල්ල තියෙන්නේ? (නි)
ඔල්මාදෙද කොහෙද ....!!!! (ස)
මාර හිනා අප්පා (ස)
හොදයි. හැබැයි කතාව කොටයි (නි)
සුද්දා බිම වැටුණේ රේස් බලලා අපේ අය බිම වැටුණේ කොළය බලලා... (නි)
වෙන මුකුත් තිබුණනම් හොඳයි නේද? (ස)
කොහේ හදපු පුටුද මන්දා? (නි)
අයියෝ සල්ලි
අද නම් ටිකක් වෙනස්. ඔහොමම යන්. (නි)
මිනිසෙකු පිටනැගි අසරුවෙකි.... (නි)
සුදුවට ගියහම වෙන දේවල් (දී)
පාන්දරම කඩේ ගිහින් ගේන පත්තරේ බල බල මූණ නරක් කර දෑතේ නියපොතු කනවා කහට කෝප්පය පැත්තක සීතල වෙනවා.... (නි)