(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මෙළවීමේ නැකත යෙදී තිබූ පසුගිය 14 වැනිදා හිමිදිරි පාන්දර නියමිත වෙලාවට අවදිවීමට නොහැකි වීමෙන් යුවළකට මුහුණදීමට සිදුවූ අපුරු සිද්ධියක් පානදුර ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධියට මුහුණ දුන් අඹුසැමි යුවළ නැකතට ආහාර පිසීමට සියලූ කටයුතු සුදානම් කර මධ්‍යම රාත‍්‍රියද පසුවී නින්දට ගොස් තිබේ. පසුදින රතිඤ්ඤා හඬට අවදිවී බලන විට නැකත උදාවී ඇති බව දැනීමෙන් ස්වාමි පුරුෂයා කලබලවී තිබේ.
ඇඳෙන් පැනගත් සැමියා වහා දිව ගොස් ගෑස් ලිපේ ගිනි දල්වා තිබේ. ගිනි දැල්වුවද එහි කිරි හෝ හාල් මුට්ටියක් නොවීය. එම යුවළ තමන්ට සිදුවූ අකරතැබ්බ සැඟවීමට උත්සහ කළද බිරිඳගේ මව පැමිධෑමෙන් සිද්ධිය හෙළිදරව් වී තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1510
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1343
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
478
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අවුරුදු නැකතේ නින්ද ගිහින් අලි ජංජාලයක්
nimal Tuesday, 18 April 2017 05:37 AM
ඉතින්?
rajapaksha Monday, 08 May 2017 03:14 AM
මේ පිළිබඳව දැනුවත් කිරීම ගැන ස්තුතියි.!!!