IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


අලූත් ඇඳුමක හැඩ බලන්න ගිහින් තරුණියට සාප්පුවේදී අකරතැබ්බක්

අලූත් අවුරුද්දේ ඇඳුම් අලෙවි සාප්පුවකි. දකුණු පළාතය. ඒ නමුත් ලංකාවේ සතර අතින් ඇඳුම් ආයිත්තම් ගැනීමට දෙනෝදාහක් දෙනා මෙතැනට ඇදෙති. එය සෙනසුරාදා දිනයකි. එනිසාම උදෑසන අටට සාප්පුව විවර වෙනවිටත් දොරටුව අබියස පාරිභෝගිකයෝ පෙළ ගැසී සිටියහ. ඊළඟ පැයේ දෙමහල් සාප්පු සංකීර්ණයේ ඇඟිල්ලක් ගැසිය නොහැකි තරමේ පිරිසක් එකතුවූහ. ඇතැමෙක් ඇඳුම් තෝරති. ඇතැමෙක් ළඟ සිටින්නාගේ මිම්මට ඇඳුම් පරීක්‍ෂා කරති. මේ අතර ඇඳුම් ඇඳ බැලීමට ඇති කාමර අසල පෝලිම් නිසා තව සමහරෙක් ඇඳුම් රාක්ක අසලම සිට ඇඳුම් ඇඟලා බලති. මඳක් මේ දෙස බලා සිටින්නකුට අපූරු නිර්මාණයක් ලෙස පෙනෙන්නාවූ දසුනකි. මේ අතරින් එක වරම හෝව්! හෝව්! හඬක් ඇසුණි. එම හඬ කන වැකුණු බොහෝ දෙනෙක් ඒ දෙස බැලූහ. රාක්කයකින් ගත් ඇඳුමක් පරීක්‍ෂා  කිරීමට ගිය තරුණ කාන්තාවක් එය ඇඳ සිටි ඇඳුම් උඩින් ඇඳීමෙන් අනතුරුව නැවත ගලවා තිබුණේ ඇඳ සිටි ඇඳුමේ වාටියද අල්ලාගෙනය. ඒ වනවිටත් වැඩි කොටසක් එළියේය. උරහිස අතර සිරවී තිබූ එක් ගවුමක් අසල තැනැත්තියක් වහා පහළට ඇද්දාය. සාප්පුවේ සමීප දර්ශන ආරක්‍ෂිත කැමරාද වීඩියෝ කැමරාවලද සටහන්වී තිබිණි.



අදහස් (0)

අලූත් ඇඳුමක හැඩ බලන්න ගිහින් තරුණියට සාප්පුවේදී අකරතැබ්බක්

Tharanga Tuesday, 10 April 2012 11:13 AM

අයියෝ සල්ලි...!!!!

:       0       0

Prageeth Tuesday, 10 April 2012 11:22 AM

කරුමෙට මේ ඔෆිස් වැඩත් එක්ක අපිට සාප්පු යන්න වෙලාවක් නෑනෙ...

:       0       0

සිහිනය Saturday, 14 April 2012 07:56 AM

අපරාදේ අවස්ථාව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1046 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site