කොරෝනා අසාධනයට බිය වූ බිරිඳ රැකියාවට ගොස් සිටි තම සැමියාට ජංගම දුරකතනයෙන් කතා කොට මෙහේ ෆාමසිවල මාස්ක් (මුඛ ආවරණ) ඉවරවෙලා කොහොම හරි මාස්ක් ටිකක් අරන් එන්න යැයි පැවසුවාය.

රාත්‍රී හතට සේවය නිමාකළ සැමියා ෆාමසි කිහිපයකට ගොඩ වුවත් මුඛ ආවරණ අවසන්වී තිබිණි. අවසානයේදී එක් ෆාමසියකින් මුඛ ආවරණ මිලදී ගත හැකිවිය.
එහි ඉතිරිව තිබු මුඛ ආවරණ දහයම මිලදී ගත් හෙතෙම පාර දිගේ බස් නැවතුම වෙත පිය නගද්දී පිටපසින් පැමිණි යතුරුපැදිකරුවෙකු මුඛ ආවරණ අඩංගු සිලිසිලි බෑගය උදුරාගෙන නොපෙනී ගියේය.
ක්‍රිස්ටෝපර් සීපියන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අතීතයේ ඉදන් එන මංපහරන්නෝ.
මේක බොරු ප්‍රචාර, ආණ්ඩුවට අපහාස කරන්න හදපු එකක්. ලංකාව ධර්මද්වීපයක්... හොරු ඉන්න බැහැ.