බස් රථයක හිටගෙන ගිය කාන්තාවකගේ ගමන් මල්ල වාඩිවී ගිය පුද්ගලයෙකු ඔඩොක්කුවේ තබාගෙන සිටියදී ඔහුගේ ජංගම දුරකතනය එම බෑගයට දැමීම හේතුවෙන් මහත් ජංජාලයක් සිදුවිය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
එය මහනුවරට නුදුරු ගම්මානයකට යන බස් රථයකි. එම මාර්ගයේ බස් සීමිත බැවින් බස් රථයේ සෙනඟ පිරී සිටියහ. බස් රථයේ මැද අසුනක මැදිවියේ පුද්ගලයකු වාඩිවී සිටි අතර ඒ අසල විශාල ගමන් මල්ලක් අතැතිව මැදිවියේ කාන්තාවක සිටගෙන සිටියාය. එම කාන්තාව ගැන දුක සිතුණු මෙම පුද්ගලයා ඇයගේ ගමන් මල්ල ඉල්ලාගෙන ඔඩොක්කුවේ තබා ගත්තේය.
ටික දුරක් යනවිට ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. කලිසම් සාක්කුවෙන් ජංගම දුරකතනය ගෙන කතා කළ ඔහු එය අතේම තබා ගත්තේය. තවත් ටික දුරක් යනවිට යාන්තම් නිදිමත දැනුණෙන් දුරකතනය බිම වැටෙන්නට යද්දී එය අල්ලාගෙන ඔඩොක්කුවේ තිබූ මල්ලට දැමුවේ නිදිමතේය. මේ බව මල්ල හිමි කාන්තාව නොදුටුවාය.
තවත් ටික දුරක් යන විට තමන්ගේ මල්ලද රැගෙන කාන්තාව බැස ගියාය. නිවසට ගිය කාන්තාව මල්ල මේසය මත තැබුවාය. ටික වේලාවකින් මල්ල තුළින් දුරකතනයක් නාද විය.
තම භාර්යාවගේ ගමන් මල්ලෙන් දුරකතනයක් නාද වනු ඇසුණු ඇගේ සැමියා එම දුරකතනය ගෙන කතා කළේය.
දුරකතනයේ එහා කෙළවරෙන් ”දැන් බස් එකේ ආව නෝන නැද්දැයි” ඇසීය.
”මේ ඒ නෝනගේ මහත්තය තමයි කතා කරන්නේ”
”නෝනට පොඞ්ඩක් කතා කරන්නකෝ...” යැයි නැවතත් ඔහු කීවේය.
කාන්තාවගේ සැමියාට තරහ පාලනය කරගත නොහැකිව තම භාර්යාව සමග හොඳ අඩව්වක් අල්ලා අවසානයේ තත්ත්වය පැහැදිලි කර ගැනීමට සමත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දු මේකේ අපේ කණ්ඩායම කියල එකකුත් තියෙනවද ....?අනිත් අයගේ අදහස් ඔයාලට බලන්න බැරිනම් ඉතින් කතෘතුමාට කියල මේක බදු ගන්නකො .එතකොට හරිනේ. (ස)
ඔච්චර කරුණාව තියනවා නම් ශීට් එක දුන්න නම් මොකද? (ස)
අවුරුද්දට පෙර දොර ජනෙල් දොර රෙදි අයින් කරලා අව්වට අල්ලලා හොදින් වේලාගන්න. (නදී)
දත් නැති කට පෙන්නලා පිස්සන් කොටුවේ මේ දෝනි හිනාවෙලා. (නදී)
"නොදැක ඉන්න බෑ මටනම් මගේ චන්දියා.... නොලැබ ඉන්න බෑ මටනම් ඔබේ ආදරේ.... නොසිතා ඉන්න බෑ මටනම් කිසිදා ලදේ.... නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ......// (ස)
ඉන්දු ලන්ඩන් මම හිතන්නේ නැහැ මේක ඔයාගේ අදහසක් කියලා. මොකද අපි ඔය පහත් තත්වයට වැටිලා නැහැ (නදී)
පැන යන මුවන් පසු පස ලුහු බදින්නට - කුඩ මිට ගත්තෙ හැඳි මිටෙ දිග කියන්ටද - බූ වල්ලක් මොටද අරකිට ගසන්නට - මඩු වල්ගයක් ඇත මා ළඟ තලන්නට...(අ)
තමන් විසින්ම තමන්ට උතුම් කියාගන්නේ අනුවන ඇත්තන්වේ.(නදී)
කොහොම වුණත් පව් ලක්මාතාව.දෙයියෝ සාක්කි (නි)
අපේ නෝනා මෙහෙම ඇහුවා පත්මේ 1) තමුසේ 175 ආවේ මොකද 144 එක තියෙද්දී එකේ සෙනඟ කියල දන්නේ නැද්ද ?2)මොකද පිට කොටුවේ ඉඳන් බඩු මල්ල උස්සගෙන ආවේ මේ කඩවල් වල බඩු නැද්ද ? 3) ඒ ගෑනි බෑග් එක ඉල්ලුවද තමුසේ දුන්නද ? 4)තමුසෙට ගෑණි දිහා බල බල එන්න ඕනේ නිසා බෑග් එක ඒ ගෑනිගේ ඔඩොක්කුවේම තියන්න ඇති 5)දැන් ඉතින් කමක් නැහැ මේකේ සිම් එක ගලවල දෙනවා මටවත් මේක පාවිච්චි කරන්න අනිත් එක ඇහෙන්නේ නැහැ ....මට ඉතින් ගෙදර ආපු ගමන් වලි දාගගන්න තියා හිටගෙන ඉන්නවත් පන නැහැ. මම අර අහන ප්‍රශ්න වලට හිතින්... ඇහෙන්න නෙමෙයි මෙහෙම උත්තර දුන්නා 1) දන්නා හින්ද තමයි ඕයි 175 ම ආවේ 2)මේ කඩවල බඩු තියනවා තමයි යකෝ රුපියල් 20 ගොඩවල් දෙනවද මේ කඩවල 3) ගෑනු බෑග් ඉල්ලනවද ඕයි අපි පැනල දෙනවා මිසක් ...4) නැතුව නින්නද යනවනේ බල බල ආවේ නැත්තන් 5) නොදකින් විතරක් ඕක කියන්නද මෙකි මේ තරන් කෙකර ගෑවේ (ස)
බලන්න අනේ කව්දමන්ද කාගේදෝ අත් ඛතනයක් මගේ බැග් එකට දාල...බලන්න...මේ කව්ද කතා කරන්නේ කියලා. (අ)
සමදරා ඊට වඩා හොද නේද කුඩේ මිට කඩන්නේ නැතිව කුඩේට පාරක් ගැහුවා නම්.(නදී)
හිත විතරක් නෙමෙයි මුළු ගෙදරම මුසල ගතියක් දැනෙනවා ඇති අනිත් අයට දකින කොට (නදී)
ටං ටං ගාන්නා තෝරා එවාපන්- ටින් ටින් ගාන්නා තෝරා එවාපන්- දෙගම්බඩ රජා තෝරා එවාපන් - මග වැලි පිසින්නා තෝරා එවාපන්. ගැමි තේරවිලි කවියකි. පිළිතුරු කවිය දාන්නේ කව්ද ?(නදී)
ඉහත කවි මගේ නොවේ. කාවත් ගැන හොද-නරක කියන්න කොහෙත්ම අවශ්‍යතාවක් නොමැත... (නදී)
ආත්මයකුත් නැති, කසාදයකුත් නැති,, හුදකලා වූ මගේ තියෙන ජීවිතයත් මේ අය හොර අදහස් දාල විනාශ කරනවා! (නදී)
මෝඩ කමක මහත (අ)
දැන් මාතෘකාව ලන්ඩන් ඉන්දුගේ හිතේ අමාරුව ගැන වගෙයි. අනේ ඉන්දු හිත හදාගෙන ඉන්න අපිට ලස්සන දෙයක් කතාකරන්න ඉඩ දෙන්න. මම නම් ආසයි සාරි, ඔසරි, මිනි ගවුම්, බස් ගමන් ගැන ලියනවට. ඉන්දුගේ නම් මැස්සෙක් වත් වහල නෑ වගේ. පවු අනේ.(නදී)
පත්මේ, ගයන්, 10. ඔයාගේ හැටි මම දන්නවනේ. 11. බස් එකේ කතා කරලා ඉවර කරගන්න බැරි උනාද?. 12. මිට පස්සේ ගෙදරට බඩු ගේන්නේ මම. 13. ඔය මොකටද ගැනු අස්සේ රිංගන්න ගියේ. (නදී).....
බස් වල මිනිස්සු යන්නේ තාම තම්බිලා හෙම්බත් වෙලා. දේශපාලුවෝ ඕවා දන්නේ නැහැ. ඔය වෙලාවට ගෑනියෙක්ගේ ඇඟේ හැප්පෙන්නේ වල් කමට නොවේ. බස් එක හරවන කොට තිරිංග ගහන කොට ඕවා වෙනවා. රූපලා කොට ගවුන් ගහගෙන පොඩි වෙච්ච බස් වල යනකොට ලෙඩ ඩබල් . මං කුඩ මිටෙන් ගහන්නේ ඒකයි. රූපට තියන්නේ ටැක්සියක යන එකයි. (ස)
මෙන්න කවිය ...., ටං ටං ගාන්නේ ගෝනා නොවේදෝ.., ටිං ටිං ගාන්නේ ලේනා නොවේදෝ.. දෙගම්බඩ රජා කිබුලා නොවේදෝ.., මගවලි පිසින්න කුකුලා නොවේදෝ..? හරි නේද වන්නියෝ....!!! (ස)
හේරත් ආපු එක හොඳයි .., ස්තුතියි ලිවට..!! (ස)
මධුක, මම දැනගෙන කියන්නේ, ලෙඩවල් කිහිපයක්ම තිබෙනවා. ඒවා කිහිපයක් එකටත් තිබෙන්න පුලුවන්. "බෝඩර්ලයින් පර්සනලිටි ඩිස්ඕඩර්" සහ "සෝෂියෝපැති"... ඔයාට ඕනෑ නම් 'සර්ච්' කරලා බලන්න මේ ගැන කරපු පර්යේෂණ මොනවද කියලා. මගේ විෂයට සම්බන්ධ නිසා මම මේ ගැන එකතු කළ පර්යේෂණ පත්‍රිකා තියෙනවා. ඕනෑ නම් එවන්නම් (නි)
ඇයි තිස්ස අපිව විහිලුවට අරන් තියෙන්නේ, අපේ නම් වලින් විකාර ලියනවා .., ඒවා ගැන ඇයි ඔයාල කතා නොකර අපි ලියන දේට විතරක් උත්තර දෙන්නේ ...? අපි ඕපා-දුප හෙව්වත් කාගේවත් නම් වලින් නොලියා අපේ නම් වලින් අපි ලියන්නේ .., හරි දුකක් දැනුනා උදේම ඔයාගේ කොමන්ට් එක දැකලා.., ස්තුතියි තිස්ස (මොකද ඔයත් හොයල තියෙන්නේ අනුන්ගේ (අපේ) ඕපා - දුපයක්නේ) (ස)
පත්මේ, ගයාන්, නුගේගොඩ,,, මම වුණා නම් කියන්නේ 14. ඔයා ගැන මීට වඩා සැලකිල්ලෙන් ඉන්න වෙයි වගේ. නැත්තම් ඉස්සරහට තව මොනවා ගෙනෙයිද දන්නේ නෑ. (ස)
කටා මාමාට පිස්සුද? (අ)
මේ වගෙම කතාවක් ටෙමිල් ෆිල්ම් එකකත් තියෙනවා. හැබැයි ඒක නම් කොල්ල කෙල්ලව දාගන්න හදන්නෙ කොල්ලගෙ ෆෝන් එක කෙල්ලගෙ බෑග් එකට දාලා. (ස)
ඕවා සුළු සුළු අතපසුවීම් (නි)
චන්දි අක්කේ අද නම් ටිකක් සතුටුයි හිතට.හරියට වහැලා පැව්වා වගේ.ඒක නෙමේ සරත් අයියාගේ ආච්චිගේ කතාව කිව්වේ නෑනේ. ඔයා මටයි ඉන්දුටයි නේද ඉන්දු.අක්කේ බිසී නැත්තම් ලියන්නකෝ කවියක්. (ස)
ගම හැරදා දුර රටකට දීග ගියත් රූපෝ.... ගැට තුඹ කොළ පුංචි බතල සුරල් වයන් රූපෝ.... මට පාලුයි ගම පාලුයි නුබ නැතුවම රූපෝ....... තෑගි බෝග අපිට එපා හනික වරෙන් රූපෝ..... (නදී)
සමදරා නැන්දා කොහොමද? හොදින් ඉන්නව වගේ මොකක්ද රූපලගේ කොට ගවුමේ කතාව? (නදී)
සුබ උදැසනක්....!!!! චන්දි අක්කේ.රූපා අක්කේ,ඉන්දු, දිසා, සරත් අයියලාට.ඇත්තෙන්ම හිතට හරිම දුකක් හිතුනා ඉන්දු ලියපු දේ බලා.සමාවෙන්න කිව්වාත් ඉන්දු ඔයාට හිතට සැකයක් ආවා නේද අපි ගැන.මේකේ කිසිම දාක නොලිව්වත් එහෙම පහත් අමුනුස්සය වැඩ කරන්න හිතන්නෙවත් නෑ සොයුරියේ.මගේ එකම ප්‍රාර්ථනාව අපි බේද කරන්න උවමනාවෙන්ම මේ දේ කරන අමුනුස්සයාට හොඳක් නම් සිද්ධ වෙන්න එපා.පාරේම විසදේවා මේ වගේ පල විපාක.උදෙන්ම මෙහෙම දෙයක් ලියන්න වීම ගැන කණගාටු වෙනවා යහලුවනේ...!!!!(හස්බි අල්ලාහ් නැමවල් වොකින) (ස)
ලන්ඩන් ඉන්දු අනේ ඔයා ලංකාවට ආවාම වත් බස් එකක යන්න. ඔයාට එතකොට අඳුරගන්න පුළුවන්. දැනට ඕයා දන්නේ කාට හරි ගහන කුඩයනේ. (නදී)
අතපසුවීම් ඉතින් කොයි කා අතිනුත් වෙනවනේ (නි)
උදේ සවස මුණ ගැහිලා මුකුළු කරන්න...... රටේ තොටේ සිදුවන හැම දෙය දැනගන්න රූපත් එන,ඉන්දුත් එන ......ඉද හිට කුසුමත් පැමිණෙන ... චන්දියි මේ සබේ මුල්තැන........ (නදී)
දිසා අයියේ .....!!! අඩම්බරයි එඩිතරකම ගැන ඔබේ.රූපා අක්කා කිව්වා වගේ ඔවැනි පුතුන් වැඩි වැඩියෙන් ලැබේවා මගේ ලක්මවට. (ස)
දවසක් මම නාරාහේන්පිට ඉදන් එද්දී පාරේ සෙල් ෆෝන් එකක් වැටිලා තිබුනා. ඒ එක්කම බයික් එකක් ආපහු ඇවිත් ඒක අරන් ගියා. ඒ සමඟම තවත් බයික් එකක් ඇවිත් ඇහුවා ෆෝන් එකක් වැටිලා තිබුනද කියලා. මම හොඳටම ෆෝන් එක දැක්ක හින්ද මම ඇහුව සිල්ව පාට එකක්ද කියලා ....මම කීව අර යන බයික් එක එක ගත්ත ඉක්මනට ගිහින් ඒක ඉල්ලගන්න කියලා ...මේ මනුස්සයා කියනවා ඔය එක ගත්ත නේද ...මට දෙන්න ඒක කියලා ......අන්තිමට මාර වලියක් යන්න ගිහින් බේරුනා ..ඒ හින්දා දැන් දැක්කත් අහක බලන් යනවා. (ස)
චන්දි, කෙනෙක් පණ පිටින් අපායේ යනවා කියන එකේ තේරුම මේ අාත්මෙදීම ඊළග ආත්මයේදී නිසැක ලෙස අපාගත වීමේ පවක් සිද්ධ කරනවා කියන එක. මේ ඝණයට බොහෝ විට වැටෙන්නේ ආනන්තරිය පාප කර්ම. මොකද මේ නොදන්නා දේවල් ලියලා කාලෙ නාස්ති කරන්නේ. (නි)
පිළිතුර සරලයි. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ අදහස පත්තරේට ලියන්න. මෙතන අපිට හොද අවස්ථාවක් වැදගත් දේ කතා කරන්න. බොරුවට නමක් අයිති කර ගන්න රණ්ඩු කරන්න එපා. කණ්ඩායම් හදා ගෙන කාලේ නාස්ති කරන්න එපා. ඕගොල්ලන්ගේ අදහස් මම කියවල තියනවා. යහපත් අදහස් දරන අය බව තේරෙනවා. ඒවා අනිත් අයත් එක්ක බෙදා ගන්න. කවි ලියන්නවත් විහිළු කරන්නවත් වල පල් ලියන්නවත් මෙතන යොදා ගන්න එපා. චන්ඩි කියන නමින් 100 දෙනෙක් ලිව්වත් ගණන් ගන්න එපා. අදහස විතරක් බෙදා ගන්න.(නදී)
ඒක තමයි නිලූ, චන්දි අක්කේ කියන්නකො ඒක තියෙන දෙයියෝ සාක්කියේ නම හරි මාසෙ හරි අඩු ගාණේ. (ස)
අම්මෝ! ඉන්දු දන්නා ලෙඩ. ඔයාට ඔය ඔක්කොම තියෙනවද? ඒක තමයි එහෙනම් මේ විදියට තරහා යන්නේ. (නි)
හරියට හරි චන්ඩි නගෝ. කවියේ උත්තරේ.(නදී)
අග්ගෝ හමස්මි ලෝකස්ස...ජෙට්ටෝ හමස්මි ලෝකස්ස ......සෙට්ටෝ හමස්මි ලෝකස්ස...සිංහ නාදය මට ඇසේ...(නදී)
රංජිත්,, අනුන්ට උදව් කිරීමත් එපා වෙන්නේ ඔය අහක යන කුණු ඇඟට එන නිසා තමයි.. (නදී).
ඉන්දු-ලන්ඩන් ඔයා මේ ගෙන පරීක්ෂණ පත්‍රිකා ලියනවා කියන දේ බොරුවක් බව තෙරෙනවා. සෝෂියෝ පැති කියන දේ මෙතනට ඇතුලත් කිරීමෙන්. (නදී)
අතැඟිලි බැදුනේ ඇයි මේ විලසින් ඔබ හමුවෙන්න කලින්......... සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද.....අන්සතු ළදකි මේමන්..... ඔබ ළග ඉන්නට.. ඔබ ලැබ ගන්නට. මා හට නොමැත වරම්.... මිහිපිට මා හට නෙත වෙන සැපතක්, ඔබේ රුව දකින තරම්..... සෙනෙහස ඔබගේ මට විදගන්නට චන්දිට නොමැත වරම්......" (ස)
නැහැ දිසා ඒක මම තමා දැම්මේ. මම දන්නවා ඕගොල්ලෝ එහෙම කරන්නේ නැහැ කියලා. හිත රිදුන නම් සමාවෙන්න. (ස)
නුගේගොඩ, පාරේ යන මිනිහෙක් තමන්ගෙ ගෙදර දිහා හැරිලා බැලුවත් සැක කරන මහත්තුරු අද ඕන තරම් ඉන්නවා.ඒ නෝනගෙ වැරදි නිසාම නෙවෙයි.මහත්තයා හිතන්නෙ හැමෝම එයා වගේ කියලා.ඉවසීමෙන් සැනසීම ලැබේ.ඒත් දුවන්න දුවන්න ගහන මිනිහත් මෝඩයා.ගහන්න ගහන්න දුවන මිනිහත් මෝඩයා. (ස)
අපි කොටම කොට ගවුමක් ඇඳගෙන ගියත් සමදරාට වැඩක් නැහැනේ. ඒක අපේ කැමැත්ත. මමත් ආසයි මිනි ස්කර්ට් වලට. අපි යනකොට ඕන පිරිමියෙක් අපි දිහා දෙපාරක් බලනවා. (ස)
ඉන්දු ඕකට කියන්නේ නොහැදියාව කියලා.(නදී)
මධුක, මට ඔයත් එක්ක තර්ක කරන්න මෙතන ඉඩක් නැහැ. අවශ්‍යතාවයකුත් නැහැ. මම මගේ දැනුමේ තරමට මට තිබෙන අදහස කිව්වේ. ඔයා අසපු නිසයි පිළිතුර පවා දුන්නේ. ඔයා මාත් එක්ක මේ තරම් වාද කරන්න මම ඔයාගේ හිත රිදෙන දෙයක් කිව්වේ නැහැ නේද? අපි හැමෝම සුහදව අදහස් හුවමාරු කරගනිමු. අපට එකිනෙකා පරදවා දිනන්න දෙයක් නැහැ නේද? (නි)
යාළුවනේ මම මේ දැන් නැගිට්ටෙත්. මගේ නමින් කවුරු හරි මානසික රෝගියෙක් ඔයාලත් එක්ක සංවාදයකත් යෙදිලා. ඉන්දු - ලන්ඩන් 2013-11-21 02:43:51 සිට මේ දක්වා අදහස් එකක්වත් මගේ නොවේ. කරුණාකර මේ කැත වැඩේ කරන කෙනා සිතන්න අපේ සිතින් ඇතිවන වේදනාව ඹබට සාපයක් වන බව. ඔබ ජීවිතේ මෙතෙක් කර ඇත්තේ නරක වැඩ නම් අද සිට වත් යන තැනට වැඩක් වන යහපත් යමක් කරන්න. එවිට මැරෙන මොහොතේදී ඔබට යහපත් යමක් සිහිවී යහපත් මතු දිවියක් ලැබේවි. (ස)
තමන් වැරදි වැඩ කරද්දී තමන්ගේ හිත තමන්ට දොස් තියනවා නේද ? ඒකෙන් ඒ මිනිහ මැරි මැරී සිය දහස් වතාවක් උපදිනවා නේද? එහෙනම් මට කියන්න තියෙන්නෙත් හොද දේවල් කරද්දී තම සිත සෑහීමට පත්වෙන්නේ තමන්ගේ මනසට සතුටත් සමගින් යටිහිත කියනා ඒ වදන් පෙළයි. මම හොද පුද්ගලයෙක් අනුන්ට කරදර කරන කෙනෙක් නොව මම උතුම් ගති ඇත්තෙක්මි. මම තවකෙකුට උදව්වක් කලයුතුමයි. මේ වගේ දේවල් තම හදවත්වල නිතරම ආවා නම් තවත් සිත පැහැදෙනවා. අනුන්ට කොටවන එක වැරදියි උපදියි නරකාදියේ. පින් කරගන්න මේ භවයේ.(නදී)
හොඳයි, මහත්තයා නෝනගෙ කෙරුවාව ඔයිට කලින් කෙනා ගැන තියනවම්... (ස)
මීට පස්සේ ප්‍රවේශමින් කියවන්නම්. තේරුම් කර දුන් සියල්ලටම පින්. (නි)
මම හැම අදහසකටම එකඟ වෙමි. (ස)
රූප අක්කේ ස්තුතියි, මා සමග අමනාප නොවුනට. අනුරාදපුරේ සිද්දිය සොයා ගත්තොත් මටත් දෙන්න. හැබැයි අක්කේ මං උපකාර (උදව් ) කරන්නේ ඒ අයත් එක්ක ෆෝන් වලින් කතා කරලා කෙලින්ම එයාලගේ අතට මුදල් ලැබෙන විදියකට, ඔය එකවුන්ට්ස් නම්බර් වලට දාන්නේ නැහැ, පලවෙනි හේතුව එම එකවුන්ට්ස් කාගේද කියා අපි නොදැනීම. දෙක එම මුදල් ඔවුන් අතට පත් වුනාද කියා සොයා බැලීමට මාර්ගයක් නොමැති වීම. තුන් නිවුන් දරුවන් ලද මොරටුවේ පියාට මා මුදල් දැම්මේ මනිග්‍රාම් මගින්, කෝල් කරලා බැලුවා සල්ලි ගත්තද කියල අරන් තිබුනා (ගොඩක් පින් දුන්නා. මට වැඩි වැඩියෙන් ලැබෙන්න කියල ) බාසුරි දුවටත් ඒ විදියටමයි දැම්මේ., එයාලගේ අතටම ලැබෙන්න දාන්න පුලුවන්නම් නේද හොද. මේ මම කියපු දේ හරි නේද අක්කා (රූප අක්කා ) ඇත්තම කියනවානම් තමන්ට තමන් වත් විශ්වාස නැති කාලයක් මේක.(නදී)
දිසා අයියේ, රූපා අක්කේ, චන්දි අක්කේ, නිලූ මීට පස්සේ අහුවෙන්න එපා මේ වගේ දේවල් වලට. අපි දන්නවා නේද අපි කතා කරන විදිය කොයි වගේද කියලා. මට නම් හිතා ගන්න පුලුවන් කවුද මේක පස්සේ ඉන්නේ කියලා. මම තරහ නෑ ඒ කෙනා සමඟ මානසික අඩුපාඩුකම් තියෙන කෙනෙක්නේ. අපි අනුකම්පා කල යුතුයි. (ස)
බොහෝවිට වෙන්නේ ඕකේ අනිත් පැත්ත. ගමන් මල්ල ඉල්ලගෙන හෙමිහිට අත දාල වටින දේ ගන්න හොරු ඉන්නවා. මම කොළඹින් බස් එකේ නැගල ඉන්න කොට බැග් එක ඉල්ලගත්ත. එකේ තිබුණු අලුත්ම හාර්ඩ් ඩිස්ක් එක බේරුනේ අහම්බෙන් මම දැකපු නිසා. (නදී)
අපි ලියන දේවල් පලවෙන්නේ නැහැ. ඒත් වෙන අය අපිට බැනලා ලියන දේවල් ඇයි පල කරන්නේ ? (නදී)
මේ සමදරා කියන කෙනාමයි අපි හැමෝගෙම නම් වලින් මෙතන ලියන්නේ. මොකද? මට දින ගණනක සිට ලිවුවා. මම ගණන් ගත්තේ නැහැ.මිනිසෙකුට රිදවලා ලබන සතුට මතු උපදින ආත්මයක් ආත්මයක් පාසා අපිට සැනසීමක් නැති මිනිසුන් වෙලා උපදිනවා.මම කාගේවත් දුකට අඩන උපකාර කරන දුප්පතාගේ කදුලක් හරි පිස දැමු තවත් එක උතුම් ගැහැනියක් (නි)
රූපාව හම්බවෙන්න මම ළඟදීම මැන්චස්ටර් යනවා (නදී)
කොහොමද වැස්ස වෙලාවක් එහෙම වෙලා මහතාගේ අතේ තිබුන රේන් කෝට් එකක් එහෙම බැග් එකට වැටිලා තිබුනා නම්. බඩුම තමයි නේද? (ස)
සමදරා 2013-11-21 08:27:06 අදහස මගේ නොවේ. (ස)
දිසා අයියේ, රූපා අක්කේ, චන්දි අක්කේ, නිලූ මීට පස්සේ අහුවෙන්න එපා මේ වගේ දේවල් වලට. අපි දන්නවා නේද අපි කතා කරන විදිය මොන වගේද කියලා. මට නම් හිතා ගන්න පුලුවන් කමුද මේක පස්සේ ඉන්නේ කියලා. මම තරහ නැහැ ඒ කෙනා සමග, මානසික අඩුපාඩුකම් තියෙන කෙනෙක්නේ. (නි)
දවසක් මම බෝම්බ එහෙම පිපිරෙන කාලෙ.පිටකොටුවේ බස් එකෙන් බහිනකොට දැක්ක හොඳ වටිනා ෆෝන් එකක් සීට් එකක් උඩ තියනවා.අයිතිකාරයා දාලා ගිහින්.මට ගන්නත් ලැජ්ජයි ඕක අරගෙන අයිතිකාරයා හොයන කොට මිනිහ හිතයි මම හොරකන් කරලා කියලා.අනික් එක බෝම්බ බයත් තියනවා.ඕන දෙයක් කියල අරගෙන කොන්දොස්තර මල්ලිට කිව්වා මේක කවුරුහරි දාලා ගිහිල්ල හොයාගෙන අවොත් දෙන්න කියල.දුන්නද නැද්ද කියල දෙවියෝ තමයි දන්නේ. (ස)
රූපගේ කොට ගවුමේ කතාව මෙහෙමයි - එයා වෙන තීරේක ලියලා තිබුනා (අර ඉතාලියේ දුම්රිය එලවන අපේ කෙල්ලගේ කතාවේ) ලංකාවේ දැන් අද ගැනියෙකුට පාරේ යන්න පුළුවන් වෙන්නේ සාරියක් හරි දිග සායක් හරි ඇඳගන ගියොත් පමණයි කියාලා. බලන්න කියන බොරු කතාව, මෙයා එංගලන්තෙට වෙලා අපේ රට බාල්දු කරනවා.(නදී)
අපි පොඩි කාලේ ඈත පිටිසර ගමක කිතුල් මදින්නෙක් හේනක් කොටාගෙන කඳු මුදුනක ජීවත් වුනා. එහෙට පිටස්තරයෝ යන්නෙම නැති තරම්. මේ මිනිහා තම බිරිඳව හැම විටම සැක කළා. මේ බව දත් කොල්ලෝ ගමෙන් සිගරට් කොට අහුලාගෙන ඒ ගෙදර මිදුලට හොරෙන්ම දාල එනවා. අපි පොඩි නිසා ගියාට ගණන් ගන්නේ නෑ. ඒවා දකින මෝඩ මනුස්සය බිරිඳට ගහනවා බනිනවා. 'ඇත්ත කියපිය මොකාද මන් නැති වෙලාවේ මෙහෙ ඇවිත් සිකරට් බීපු එකා' කියලා. (ස)
මගේ රූපා ආපු එක හොඳයි (නදී)
ඉන්දු ලන්ඩන් වල කොට සාය ඇදල යනකොට සුද්දන්ගේත් ටින් ටින් ගානවා ඇති..............! (ස)
පෙත්තෝ, අපේ ඔෆිස් එකේ හිටිය කට හැකර කාන්තාවක්. ඕනේ හරුපයක් ගානක් නැතිව කියල දාන. කට්ටිය රංචාගොඩ ළමයා කියල නම දාල තිබුනේ. දවසක් ඇගේ අත් බෑගයට කව්දෝ එක්තරා රබර් භාණ්ඩයක් දාලා. ගෙදරදී කාටවත් අහුවෙලා නම් නෑ. ඒත් පසුදා ඔෆිස් එකේ අලි ජරමරයක්. මේක දිග හැරලා අල්ලාගෙන දාපු එකාට බනිනවා. අපිට අහගෙන ඉන්න බැරි ඒවා කිව්වේ. (ස)
ඉන්දු ලන්ඩන්, පොඩි කාලෙදි දෙමාපිය ආදරය, අවධානය, රැකවරණය හරියට නොලැබුණ කෙනෙක් මම, නමුත් මම මගේ දෙමව්පියන්ට ආදරෙයි. සමාජය කෙරෙහි ද්වේශයකින් නොව කළකිරීමෙන් තමා ඉන්නේ. කවුරු හරි සතුටෙන් ඉන්නවා දකිනකොට මගේ ලේ උණු වෙන්නේ නැහැ ඉන්දු (නි)
කුමාරි, දෙන්නට දෙන්න අතර හොඳ විශ්වාසයක් ඇති වුනොත් ඔහොම වෙන්නේ නැහැ නැහැමයි. නමුත් කිල්ලෝට දෙකෙන් එකක හුණු තිබුනොත් ඔයා කියන දේ හරි. (ස)
රූපා, ඔයා ලංකාවේ බස්වල යන්න බලාපොරොත්තු වෙනවා නම් කරුණාකර ඔය කොට ගවුම ගලවා සාරියක් හරි දිග සායක් හරි ඇද ගන්න. මම ළඟ හිටියොත් වදින්නේ කුඩ මිටි පාර (නි)
සුලු වරදක්නේ. ඒ මනුස්සයා නිකන් තේරුමක් නැතිව රණ්ඩු කරාට.බස් රථවල ඔයිට වඩා වැරදි වෙන්නේ අනන්තවත්.කාන්තාවත් ටිකක් සැලකිල්ලෙන් ඉන්න එපැයි තමන්ගේ ගමන් මල්ල කෙරෙහි.ෆෝන් එක බැග් එක ඇතුලට වැටිලත් එයා දන්නේ නැ.ඒ මනුස්සයා බැග් එක අරන් බැස්සත් දන්නේ නැතිවෙයි.හැම දේටම සැලකිලි මත් වීම තිබේ නම් ගොඩක් ප්‍රශ්න වලක්වා ගන්න පුලුවන්. (ස)
චන්දි ගොඩාක් සතුටින් මේ දවස්වල ඉන්න බව මට පේනවා. (නි)
මං කුමාරිගේ අදහස අනුමත කරනවා .., පිරිමින්ට ගැහැනුන් අවිශ්වාස කරන්න වැරදි කරන්න ඕනෙම නෑ..., මං මෙහෙත් දැකල තියෙනවා (මගේ යාළුවන් අතර) .., වන්නි තිලක් , ඉතින් ඒ මනුස්සය ගුටි කෑවේ නිකන් බොරුවට නේද....? ඒ දේ හරියි කියලද ඔයා කියන්නේ, පව් වැඩක් නේද ගමේ කොල්ලෝ කරලා තියෙන්නේ ...? (ස)
මේක අපේ අල වගාව..ෂිප් ..ෂිප්..කපුටා.. (නදී)
මම හොද බුවල්ලක් ඕඩර් කළා ..අමසෝන් එකෙන් ..මේ මට කුඩ මිටෙන් තලන්න බලන් ඉන්න කෙනාට ..දොතම බදලා පත බාන්න ...? (ස)
සමදරාට තාම බැරි උනාද ඕක නතර ගන්න .., ඇයි මේ ඔයා හැම තිස්සෙම රණ්ඩුවටම ලියන්නේ .., වෙලාවකට මටත් හිතෙනවා මේ ඔයාද කියල එක එක නම් වලින් ලියල මෙතන අවුලවන්නේ.....?..(2) රූපා අක්කේ, අහිතක් හිතන්න එපා මෙහෙම කීවට.., අපි කරන පින් දහම් වලින් ලැබෙන පින මෙලොවටත්.,එලොවටත් .., අපිට සැපවත් වෙනවා , ඒක ඉර හද වගේ ස්ථිරයි.., නමුත් අක්කියෝ එය නිතර දෙවේලේ කියවීමෙන් ප්‍රතිපල අඩුවෙයි කියා හිතනවා.., එහෙම නේද.? අනේ ඔයාට රිදවන්න නෙවෙයි ලිවේ හොදේ,..(3) මෙතනට ලියන සමහර අය දන්නේ ලොකුකම්,උගත්කම්, කතා කරන්න විතරයි මේ පහු ගිය දවස්වල තිබුණු (ශිෂත්වේ )පාස් උන දෙමාපියන් ගොළු ළමයට උදව් කරේ කව්ද ., මං ඒ ගැන මෙතෙක් කල් බලා සිටියේ ලොකුකම් කියවන අය කරයි කියල නමුත් කිසි කෙනෙක් සහයෝගය දුන්නේ නෑ ඒ දරුවට, ඒ වුනාට අපි මෙතන කවියක් විහිළුවක් ටයිප් කරන එක නවත්වන්න කි දෙනෙක් ඉන්නවද...? අනේ මන්ද පුදුම ලෝකයක අපි ජිවත් වෙන්නේ (නදී)
ලාල්, ඔබගේ කතාව හරි. මේකේ අපේ කණ්ඩායම කියලා කට්ටියකුත් ඉන්නවද? එහෙම පිල් හදන ඔය ඉන්දුලා වගේ ගැහැණු නිසා තමයි මේ තත්වයට පත් වුණේ. (නි)
සමදරා නැන්දේ, ඔයාගේ කතාව ඇහුවම දුක හිතුණා. ඒත් ඔයා හොඳින් ඔයාගෙ හිත පාලනය කරගෙන ඉන්න බව ඇසුවාම සතුටුයි. අපි හැමෝටම සමාජය ගැන කළකිරීම් එනවා. ඒවා ගණන් ගන්න එපා. අමතක කරලා දාන්න. අපි සතුටෙන් මිතුරු මිතුරියන් සේ ඉඳිමු. (නි)
හා එහෙනම් කියන්න බලන්න අත්තක් උඩ පුම්බගෙන කටු රෙද්දක් පොරවාගෙන ඔට්ටුද බැහැ (අ)
හා එහෙනම් කියන්න බලන්න අත්තක් උඩ පුම්බාගෙන කටු රෙද්දක් පොරවාගෙන... ඔට්ටුද බැහැ (නි)
සමහර පොඩි කාලෙදි දෙමාපිය ආදරය, අවධානය, රැකවරණය හරියට නොලැබුණ අය ඉන්නවා. ඒ අය ලොකු මහත් වෙන්නේ සමාජය කෙරෙහි ද්වේශයකින්. කවුරු හරි සතුටෙන් ඉන්නවා දකිනකොට ලේ උණු වෙනවා. ඒ නිසයි මෙහෙම වැඩ කරන්නේ. ඒත් හිත දන්නවා තමන් වරදක් කරන්නේ කියලා. ඒ වගේ අය නිතරම ජීවත් වෙන්නේ හිතේ මානසික අරගලයකින්. මේවට මානසික ප්‍රතිකාර තියෙනවා. තමන්ම හිතලා බලන්න මෙය තමන්ට සත්‍ය නේද කියලා. මේවා කිරීමෙන් ඔබට සැබෑ සතුටක් ඇති වෙන්නේ නෑ නේද කියලා සිතන්න. මෙම තත්වය ඔබටම පාලනය කරගත නොහැකි නම් වෛද්‍යවරයකු හමු වෙන්න. ඔයගේ සිත නිවී සැනසී ප්‍රීතිමත් වේවායි පතමි ! (ස)
සමන් මේ දිනවල ලන්ඩන් හරි සිතල ඇති බලාගෙන.ඔයා ලෙඩ වෙයි (අ)
සමහර අයට පොඩි කාලෙදි දෙමාපිය ආදරය, අවධානය, රැකවරණය හරියට නොලැබුණ අය ඉන්නවා. ඒ අය ලොකු මහත් වෙන්නේ සමාජය කෙරෙහි ද්වේශයකින්. කවුරු හරි සතුටෙන් ඉන්නවා දකිනකොට ලේ උණු වෙනවා. ඒ නිසයි මෙහෙම වැඩ කරන්නේ. ඒත් හිත දන්නවා තමන් වරදක් කරන්නේ කියලා. ඒ වගේ අය නිතරම ජීවත් වෙන්නේ හිතේ මානසික අරගලයකින්. මේවට මානසික ප්‍රතිකාර තියෙනවා. තමන්ම හිතලා බලන්න මෙය තමන්ට සත්‍ය නේද කියලා. මේවා කිරීමෙන් ඔබට සැබෑ සතුටක් ඇති වෙන්නේ නෑ නේද කියලා සිතන්න. මෙම තත්වය ඔබටම පාලනය කරගත නොහැකි නම් වෛද්‍යවරයකු හමු වෙන්න. ඔයාගේ සිත නිවී සැනසී ප්‍රීතිමත් වේවායි පතමි.(නදී)
යන්න චන්දි යන්න (නදී)
සංජු," අනෙක් කාරණය සාරිය ඇදගෙන යනකොට වාසි වැඩියි". මොනවද අනේ ඔය වාසි? ඔය වාසි සාරියට විතරද? ඔසරියටත් ඔය වාසි තියනවද? (නදී)
අපි කරන හොඳ කාටවත් කියන්නෙත් නැහැ පත්තරේ දාන්නෙත් නැහැ (නදී)
අහල ඇතිනේ රබානක් උනත් ගහන කොට ටින් ටින් ගාන්නේ හොදට රත් උනහම කියලා.(නදී)
"සමදරා 2013-11-25 01:00:18" මගේ නොව ටිකිරිබණ්ඩා නමින් අදහස් දා තිබෙන කෙනාගේය (නි)
ලාල් ,අපි නම් මෙතන කණ්ඩායම් හැදිලා නැහැ, නමුත් ඔයාල වගේ අය, අපිව කණ්ඩායමක් විදියට පිළි අරන්, කට්ටියම දන්නවා මෙතන වෙන්නේ මොකක්ද කියලා..., ඉන්දුගේ අදහස දැක්කම මම ටක් ගාල බැලුවේ වෙලාව., මට හිතුන ඔයා තාම නිදි කියලා., ඒත්, දිසාට උත්තර දීල තිබුන නිසා ඒ මම තමයි කියලා,මට දුක හිතුනා ,ඉන්දුත් අපිව සැක කරනවද කියලා ., කොහොම උනත් අපේ නම් වලින් ලියන කෙනා සියුම් සතුටක් ලබන ගමන් අපායට යන්න පාර කපනවා. පන පිටින් ලගදීම යන්න පුළුවන් වෙයි. (ස)
අපේ ලංකාදීපේ කතෘ තුමාට ජයශ්‍රීමා බෝ සමිදුගේ පිහිටයි . (නදී)
ටින් ටින් ගාන්නේ හොදට රත් වුණහම නම් දැන් පදම හරිද බාප්පේ? (නි)
මේ මම ලියන කතාව දාන්න මගේ අත්දැකීමක් මේවා ලියන එක හරිද වැරදිද දන්නේ නැහැ නමුත් නොලිය බැහැ මම දකින්නේ මේ කතාව ඇතුලේ කාන්තාවගේ අසරණකම නිසා මේ ක්‍රියාව උන බවයි .144 රාජගිරිය කොටුව බස් එකේ නැගල කොටා රෝඩ් එක ලගදි බස් එකේ ගැහැණු කෙනෙක් ගේ සද්දයක් ඇහුන නිසා මම ඒ ලගටම ගියා. මුනේ කිසිම සංවරකමක් නැති අවුරුදු 30 පමණ පෙනුම ඇති තරුණයෙක් අර කාන්තාවට හේත්තු වෙලා බැරිම තැන කාන්තාව බනින්න ගත්තා. මම ගාමන්ට් එකේ වැඩ කරලා මැරිලා මැරිලා එන්නේ. තිරිසන් වැඩ කරන්න එපා යකෝ උබට ඕනේ නම් ඇවිල්ල කරගනින් කියල තම සාය අතින් පොඩ්ඩක් ඉස්සුවා. කවුරුත් කතා නැහැ මම බස් එකේ සීනුව නාද කරලා රියදුරු මහත්තයට කිව්වා බස් එක අයින් කරලා නවත්තන්න කියලා .අර පොරිසාදයවත් ඇදගෙන ගියා ඉදිරිපස දොරටුවට ගිහිල්ල පා පහරක් දුන්නා එලියට විසි වෙන්න. කටවල් වහගෙන හිටපු පිරිමි හොද වැඩේ ඕකට කියල බනින්න ගත්තා ඔන්න පිරිමි. සමහර විට මා කල දේ වැරදි වෙන්න පුළුවන් නමුත් අවස්ථානු කුලව වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. ආයිත් මතක තියන කාලෙට ඔය වගේ දෙයක් නොකරන්න පළමුවෙනි පාරම දඩුවම දෙන්න ඕනේ මගේ බිරිද හෝ මගේ දියණිය ඔය අවස්ථාවට මුහුණ දුන්නොත් එයාලා මොන තරන් අපහසුතාවයට පත් වෙයිද? සමහර ගැහැණුත් ඉන්නවා ගෑ උනත් රවල බලන අය ඒවත් වැරදියි. මොකද ලංකාවේ ප්‍රවාහන පද්දතිය පිළිබද අපි හොදටම දන්නවනේ. එක මහත්තයෙක් කිවා එහෙනම් නෝනා කාරෙකේ යන්න කියලා. ඒක හරි ඒවාට අපි කතා කරන්නේ නැහැ මොකද නෝනා වැරදි .නමුත් අපි හැකි සැම විටම මේ යන්නේ අපේ අම්ම සහෝදරිය කියල හිතාගෙන ඒ අයට ඉඩ දිය යුතුයි.(නදී)
කට ඇරියොත් විනාශයක්මයි. පිස්සන් කොටුවේ ඉදන්ද මන්දා ලියන්නේ (නදී)
චන්දි,ඔයාගේ දරුවොත් මේවා බලනවා ඇති. මම ඒ නිසා මේ වගේ කවි ලියන්නේ නැහැ. (නි)
දිසෝ., ඔයා ලියන විදියට මට ලියපු කවියට .., පිළිතුරු කවි ලියාගෙන තියෙන්නෙත් එයාම තමයි ., මොකද ඊයේ මට ගොඩක් වැඩ තිබුන පැය 10ක් විතර එක දිගට . ගොඩක් රෑ වෙලා දැක්කේ ඒ දේවල් , මම රෑම ලිව මේවා මගේ නොවෙයි කියල ., ඒත් ඒක පල වෙලා නැහැ..!! බලමු තව ටිකක්., මට දැන් පොඩි සැකයක් තියෙනවා බලමුකෝ අපි .., (නදී)
දැන් ඔය කතාවේ අනික් පැත්ත වුනානම්.මහත්තයාගේ මල්ලට නෝන කෙනෙක්ගේ ෆෝන් එකක් වැටිලා ගෙදරට කතා කරල බස් එකේ ආව මහත්තයද කියලා ගෙදර නොනාගෙන් ඇහුවා නම්.සාමාන්‍යයෙන් නෝනලා අහන්නේ නම් ; 1.ඔයා ඇරෙන්න වෙන පිරිමියෙක් ඔය බස් එකේ හිටියෙම නැද්ද? 2.ඔය ගෑනිට ඔයාගේ මල්ලම ඕන වුනේ ඇයි? 3.ඔයත් පිරිමියෙක්ට බැග් එක දෙන්නැතුව එයාටම දුන්නා. 4.ඔයාගේ බොරුවක් ඕක. 5...6....7....100 කැමති දෙයක්. (ස)
රූපා එහෙමමත් බැරිනම් පිටි පස්සට ලෑලි කෑල්ලක් තියල ඔයාගේ සාය අදින්න! (නදී).
සුදු -සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා(නදී)
පෙත්තා 2013-11-20 12:53:21 දෙයියෝ සාක්කි...අරක්කු මගේ නෙවේ!(නදී)
අපේ හිතවත් අයගේ නමින් වෙනත් අදහස් දමන බව තේරෙනවා. අපේ අයව භේද කරන්න ගන්න උත්සහයක් විදිහට තමයි මට දැනෙන්නේ. අපිට වැදගත් යමක් ලියන්න හිතට එන්නෙම නැහැ මේ බලුවැඩ දැක්කහම. අදහස් නොදමා ඉන්නත් බැහැ. එතකොට අපේ නමින් දාන අදහස් වලට උත්තර දෙන්න වෙන්නේ නැහැ. මිනිස්සු නෙමෙයි නොමිනිසුන් (ස)
මුලින් මන් හිතුවා මේක නම් ඉන්දුගේ අදහසක් වෙන්න බෑ කියා දැක්කාම. ඒත් දිසා අයියා අහලා තිබුණා මේක ඉන්දු නෙමේ නේද ලිව්වේ කියා. ඒකටත් පිළිතුරු ඔයා ලියන විදිහට තිබුණා. ඒකයි විශ්වාස කලේ මේ ලියන කෙනාට ඇත්තෙන්ම් මොලේ අඩු පාඩුවක් හෝ මනුස්සයන් කෙරේ වෛරයකින් ජීවත් වෙන කෙනෙක්. සමා වෙන්න ඉන්දු මගේ හිත රිදුනා ඒකයි එහෙම ලිව්වේ සොයුරියේ. (නදී)
මට කවා පොවා කැත කතා කියන්න කියා දුන් මාමා දැන් මන් දිහා බලන්නේවත් නැහැ ... (ස)
සමදරා, මම නම් කැමති සාරි ඇඳලා යන අයට (නි)
සමදරා කුඩ මිටි වලට යන්න එපා ඉවසන්න කගේ හරි අහිංසක සතුටට ඉඩක් දෙන්න මොකද ඔයාව දුෂණය වෙන්නේ නැහැනේ (අ)
ඇත්ත චන්දී ඔයා හරි. මම කිව්වේ මනුස්සයාගේ මෝඩකම. (නදී)
මට යන්න කියනවම් මම යන්නම් (නදී)
චන්දි නංගි සමදරා අක්කත් මේ වගේ කැත අදහස් ලිව්වේ නැහැ. එයා අපිව විවේචනය කල විදිහ මීට වඩා වෙනස්. මෙයාට තියෙන්නේ වැඩක් නැත්තන් ගැහැණු වැසිකිලියක මුර රස්සාවක් හොයාගන්න එකයි.(නදී)
චන්ඩි නංගි තැන්ක්ස් ..සොරි අනේ හිතරිදවනවා ....හැමෝගෙම නම්වලට ලියනවා ...? ඒ මිනිහට පිස්සු තදවෙලා ..?ඒ ගොළු දෙමා පියන්ගේ ශිෂ්ශ්‍යත්වේ පාස් වූ දරුවට මම සහ මගේ ස්වාමියා අපි දෙදෙනාම මුදල් යැව්වා ...චන්දි නංගි...එත් තව මාධ්‍යකින් මා දුටුවා ඔලුවේ ගෙඩියක් හැදුන එක දරු මවක් ආදාර පතා තිබුනත් හැමදාම මතක් වෙනවා එත් ඒ ළමයාගේ නොම්මරේ ලියාගෙන තිබුන එක අස්ථාන ගත වෙලා එයා අනුරාධපුරේ ..පත්තරෙන් ඒක අයින් කරලා විස්තර හොයාගන්න විදියක් නැහැ ...හිතට දුකයි ඒ ගැන ...? (අ)
අනෙක් කාරණය සාරිය ඇදගෙන යනකොට වාසි වැඩියි (නි)
චන්ඩි හිතන්නෙත් මම හිතන දේමද. අපේ කණ්ඩායමේ කෙනෙක් අදහස් දාන වෙලාවටම අපේ නම් වලින් වෙන අයෙක් ලියනවා (නදී)
දිසානායක මාමේ... අර හැට්ටේ මහන හැටි කියන්නේ නැද්ද ? කියපු පදමට රොටි නම් හදාගෙන කෑවා.. ස්තුතියි.(අ)
අපිත් එක්ක එකට ඉඳගෙන අපිව හිමීට කපනවා කියලයි මට හිතෙන්නේ. (ස)
අනේ අනේ දිසා, ඒපාර කසාද බැදපු අපිටවත් ඉන්න දෙන්නේ නැද්ද? (නි)
කුමාර රාජකරුණා.., ලියන්න කලින් නිව්ස් එක හොඳින් කියවන්න.පසුව ලියන්න. මල්ලේ තිබුණු ෆෝන් එක තමයි රින්ග් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ, ඒ මනුස්සයාගේ ෆෝන් නො.. තමයි කෝල් කරේ , අනේ ඔයාගේ මොලේ, බලාගෙන වාඩි වෙද්දී තැලෙයි......!! (ස)
මම මේ ගණන් කරලා බැලුවේ ඉන්දු -ලන්ඩන් කියන කෙනා දාල තියන අදහස් ගණන දහයකට වැඩි. ඒවත් දිග හෑලි. (ස)
පිස්සු විකාරේ දාගෙන පොල් කටු මාලේ... ආලේ කළේ අපේ සීයලා ඉස්සර කාලේ... හීන මවන් දවල් නිදන කම්මැලි රාලේ.... ඔහෙ පලයන් පව ගෙවපන් අල්ලන් මාලේ // (නි)
විශාකාව ඔබ මා දුටු බුදු සිරිතේ......... යශෝදරා ඔබ මා දුටු බුදු සිරිතේ......... මහමායා ඔබ ඔබ මා දුටු බුදු සිරිතේ......... රූපා.. රූපා.. ...රූපා.. ....රූපා.. ....(නදී)
ඔන්න එක බළලෙක් නම් මල්ලෙන් එලියට පැන්න පෙත්තට ඊමේල් එක වැරදිලා පෙටිගේ එක දාලා ඔය වගේ කී දෙනෙක් ඉන්නවද නම් දෙක තුනකින් අදහස් දමන ඒකනේ මම කියන්නේ කොදු නාරටිය පන නැහැ කියලා.(නදී)
හිමි නැති පෙමකට ඉකිබිද අඩුමට සිත මගේ බොලද වෙලා...... අන්සතු චන්දිට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා........ අහිමි උනත් ඔබ ලදේ මට අඩන්න අවසර නෑ!....(අ)
කෝ මගේ කොමන්ට් එක (අර අපායට යන්න පාර කපා ගන්න කතාව ඇතුලත් )ඒක පල නොකළේ ඇයි....? හොර නම් වලින් අපිව කොටවන්න ලියන්නේ ඔයාලගේ විනෝදයටද......?හැබැයි පව් වැඩේ හොදේ.(නදී)
අනේ පුතා අන්න මේකේ කවියක් කිය කියා නටනවා.මම කිවුවනේ ඕක. දෙයියෝ සාක්කි. (නි)
සියක් ආයු ලැබ...... මගෙත් ආයු ලැබ... මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..... මෙතෙ බුදුන් කල ලොවේ උතුම් ලද විශාකාව වේවා!.............(නදී)
අනේ මේ වහෙන් ඔරෝ .., නැතුව ...කෙලින් එන්නකෝ.., මට ඔය හොරා පොලිස් සෙල්ලම අල්ලන්නේ නැහැ.., ඔයාට ඕන තරම් මගේ නමින් අදහස් ලියා ගන්නකො.., මොකද ඔයා සමහරවිට පොලිසියට බයේ හැංගිලා ඉන්න කෙනෙක්ද දන්නේ නැහැනේ.., මම නීති විරෝදී වැඩ නොකරන නිසා බය නැතුව මගේ නමින් ලියන්න., (අ)
ඒක තමයි චන්දි අක්කේ, මෙයා අපිටවත් ඉන්න දෙන්නේ නැහැනේ (නි)
මගේ නමෙනුත් මානසික ලෙඩෙක් ප්‍රතිචාර දාලා. (නි)
කුමාර එයා කතා කරලා තියෙන්නේ එයාගේම ජංගම දුරකතනයටයි.(නදී)
මේ ඉන්දු කියන කෙනා වැල නොකැඩි ලියලා රචනා ලියන්න පුරුදු වෙනවද ? (නදී)
අඩව්ව අල්ලන්න කළින් විස්තරේ දැනගත්ත නම් නරකද ? (නදී)
තමන්ට උවමනා සංවාදය අනුන්ගේ නම් වලින් සිදු නොකර තමන්ගේ නමකින් සිදු කරන මෙන් කරුනාවෙන් ඉල්ලමි. එවිට ඔබගේ අදහස ගැන අපේ අදහස්ද පැවසීමට අපට ඉඩ ලැබේ. (අ)
සිරිපාල අයියේ, ගොඩ කාලෙකින් සද්දයක් නැත්තේ ඇයි ? අපේ චන්දි, දිසා, නිලූ, ඉන්දු වෙනුවෙන් ජීවිතේ සාර්ථක කරගන්න යමක් මෙතන ලියන්න. මේ තිරයට අපේ මේ යහළුවන්ට ඔබේ අදහස් අවවාද ගොඩක් වැදගත්. (ස)
"අම්මපා මගේ හද පතුලෙන් ගලනවා ආලේ.... චන්දි කෙල්ල හමුවුනොතින් බදිනවා මාලේ..... මම බදිනවා මාලේ....." (නි)
මට හිතෙන්නේ අපි අතරින්ම කෙනෙක් තමා මේ වෙනත් නම් වලින් අදහස් දාන්නේ. කවුරු වුණත් මේ දේ කරන්න එපා. දිසා අයියේ ,චන්ඩි ,නිලූ, රූපා නංගියේ, මට ඕගොල්ලෝ ගැන බොහොම සුළු සැකයක් හිතේ කොනක තිබෙනවා. ඒ ඕගොල්ලෝ නම් අනේ ඒ වැඩේ කරන්න එපා. ඕගොල්ලෝ නෙමෙයි නම් සමාවෙන්න (නි)
අපරාදේ අර සාස්තර කියපු බුවල්ලත් මැරුණා නේද? ඒකවත් හිටියා නම් (නි)
ඔයාලට බස් එකේ කොන්දොස්තර කෙනෙක් ඉන්න බව අමතක වුණාද? එයාගේ වැඩේ ඉස්සරහට යන්න පස්සට යන්න කිය කිය හිටගෙන ඉන්න හැමෝම, ඉන්න තැන් වලින් එහාට මෙහාට යවන එකනේ. එතකොට, කාට හරි තියා ගන්න දීපු බෑග් එක ගැන ඇහැගහ ගෙන ඉන්න අමාරුයි. ඔය ප්‍රශ්ණේ කතා කරලා බේරගත්ත එක හොඳයි.(නදී)
පද්මේ, මෙන්න 5 . ඔයා ඇයි ඒ ගෑනි ලඟම හිටගෙන හිටියේ 6. ඔයාට මේ බෑග් එක උස්සගෙන ඉන්න බැරි තරම් බර වැඩි වුණාද? 7. ඔයාට එපා කියන්න තිබුනනේ 8. ඔය ගෑනි හිතලම කරපු දෙයක් 9. වෙන දවස්වලටත් ඔය ගෑනිට බෑග් එක දීල තියෙනවද?...........100.(නදී)
දුරස් වෙන්නට මේ ලෙසින් ඇයිද අපි හමු උනේ......... දුරස් වෙන්නට මේ ලෙසින් මොටද අපි ඉපදුනේ........ කවි පද ගොත ගොත ගී පද කියා කියා..... විහිළු තහළු කල ..කාලය මතකද?...... සොයුරු සොයුරියන් විලස එදා අපි දොඩමලු වූ ඒ කාලය මතකද........(අ)
නැහැ අපි අතරේ කව්රුත් නොවේ.., මන් අදහස් ලියන්න එසැනට නොඑන වෙලාව දන්නා කෙනෙක් මේ දේ කරන්නේ. (ස)
සමදරා,,,නංගි, ඔබ යන්න.........ඔබ ඇවිත් යන්න එන්න................... (අ)
'මහා වරුෂාවට පසුව නැගෙන සද වෙනදාටත් වේදීන් එළියයි.... නොක් කාඩුවට පසුව ඉන්දුගේ වත ඒ එලියට වැඩියෙන් එළියයි...... සද බලන්න බෑ මට ඉන්දුගේ මූණ මතක් වෙනවා..... තරු බලන්න බෑ මට ඉන්දුගේ දෙනෙත් මටක් වෙනවා.... මුතු බලන්න බෑ මට ඉන්දුගේ දසන් මතක් වෙනවා..... මට ඉන්නට බෑ ලන්ඩන් එන්න හිතක් එනවා .......(අ)
සංජු ටින් ටින් ගාන්නේ ලේන්නුනේ! එතකොට ඔය ලන්ඩන් ඉන්න සුද්දෝ ළගත් ලේන්නු ඉන්නවද? ඉන්දු කහ පාට සාය ඇදගෙන යනකොට උන්ගේ දැගලිල්ල වෙඩි ඇති. (නදී)
පවු අනේ! ඔය ලෙඩේට බෙහෙත් නැහැ. ටික දවසක් ගියාම ඉබේම හොඳවෙයි (නි)
2013 ජුනි 20-මිනිබිරිය මිතුරියට පැටියෝ කීවාම ආච්චිට කේන්ති ගිහින් ඉන්දු, නිලූ පරණ දෙයියෝ සාක්කි වලට ගිහින් අංක 10/11 බලන්න අනේ මට අමතක වීමක් , සරත් නෙවෙයි ආච්චිගේ කතාවට සම්බන්ධ ''හේරත්'' අනේ මගේ හේරත් පැටියෝ.. ඔය ලියන්නකෝ., මොකද නිහඩ වෙලා ඉන්නේ.., විහිළුවක් නෙවේ හේරත්, අඩු ගානේ ඔයා කදරයක් නැතිව ඉන්නවා කියලවත් ලියන්න, එසැන යාලුවන්ට දැනගන්න, අර ඩුබායි වල වෙච්ච සිද්ධිය නිසයි මෙහෙම ලිවේ.., අනේ ප්ලීස් වැරදියට හිතන්නේ නැතිව හේරෝ එක පාරක් ලියන්න.., ඔයා ලියන එක නතර කලෙත්, ඩුබායි සිදුවීම වුනෙත්, එකම සතියේ, එනිසයි මෙහෙම ලිවේ, අනේ එක පාරක් ලියන්න හේරත්....? ප්ලීස් (ස)
ඔන්න මමත් සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ, ඇණවුම් කළා (නි)
දිසා මාමේ ..ඔයාගේ කතාවට ආඩම්බරයි ..? ඔය වගේ තව තවත් ඔළුගෙඩි ඇති හදවත් ඇති මිනිසුන් අපේ දේශයේ උපදින්න ඕන වැඩි වැඩියෙන් ..වන්නියෝ වැඩේ නම් කැතයි කැතයි ...? මිනිහ බය කරන්නනි තිබුනේ ..මිනී ඔලුවක් වත් දොරට හේත්තු කරලා ..ගෑනිට තඩි බාන එක නවතීවි එවිට ...? (ස)
හේරෝ, මොනවද ඇණවුම් කළේ? (නි)
කුමාර, ඕක බොන්න ඕන ප්‍රශ්නයක් නේද ? (ස)
හොඳ වෙලාවට ඒක සෙල් එකක්. වෙන මොනවත් වැටිලා තිබිල අහු උනා නම් කතා කරලවත් බේර ගන්න බෑ නේද මාමේ? (ස)
එහෙනම් මටත් වැඩේ දුන්නා. (ස)
වරුණ.., ඔයාගේ මේ වාක්‍ය දෙතුන් පලකම දැක්කා.., පිළිතුරු ලිවේ නැහැ. මම කාගේවත් අවවාද අනුශාසනා අරන් නෙවි මගෙත් දරුවන්ගේත් ජිවිතේ සාර්ථක කර ගත්තේ .., සිරිපාල අයියේ පුලුවන්නම් වරුණට කියල දෙන්න ගැහැණුන්ගේ ඕපා-දුප හොයන්නේ නැතුව තමන්ගේ පාඩුවේ වැඩක් බලාගන්න කියලා. (ස)
ඉන්දු, ඔයා කියන්නේ ඇ දී එච් දී කියන මානසික රෝගය ගැනද . නැහැ මේ අය කරන්නේ බොහෝ විට පලා යන එක. නැත්තන් ඈත් වෙන එක. නැත්තන් මත් ද්‍රව්‍ය බාවිතයට යොමු වෙන එක. ඔයා කියන දේවල් ලක්ෂණ නෙමෙයි. නොදන්නා දේවල් කියල පාඨකයන් නොමග යවන්න එපා. (ස)
ඕවා ඔහොම තමයි (නි)
චන්දි, ඔයා ඇත්තටම ඔය නැති බැරි මිනිස්සුන්ට මුදලින් උදව් කරනවා නම් මෙන්න මගේ ආචාරය (නි)
වරුණ, මොකද මේ අපේ චන්දිට ඕප දුප කතා කරන්න දෙන්නේ නැහැ කියන්නේ. චන්දිලා නිලුලාට දිසාලාට ඒගොල්ලන්ගේ පාඩුවේ ඒගොල්ලන්ගේ ඕපා දුප කතා කරන්න දෙන්න (නි)
දැන්නම් ලියන්න හිතෙන්නෙත් නැහැ .කිසිම රහක් නැහැ .හැමතැනම පිස්සිගේ කියවිල්ල විතරයි (නදී)
දැන් රණ්ඩු කර ගන්නවා අඩුයි නේද ...? හොරේ අහුවුණ නිසා නිශ්ශබ්ද ., වෙලා වගේ හොර කොටියා .., දිසා එහෙනම් ඔයා ෆුට් බෝල් ටීම් එකෙත් ඉදල තියෙනවා නේද .., හොඳා,හොඳා.., (ස)
මෙතන තාත්තා වගේ ඉන්න කටා මාමා ඔහොම කවි නොලියන බව මම දන්නවා. ඇරත් අර පුදගලයා ගැන. අබිං කාරයාගේ වැඩක් වෙන්න ඕන (අ)
සමදරා 2013-11-20 18:12:54 මගේ අදහසක් නොවේ. ආත්මයක් නැති මිනිස්සු කරන වැඩක්. මුන් මානසික ලෙඩ්ඩු. සබැ ජීවතයේත් බොරුවෙන් ජීවත්වෙන පල් හොරු විය යුතුයි.(නදී)
චන්දි අක්කේ, අර රූපා අක්කා ඉල්ලපු බූවල්ලව තමයි හේරත් අයියා ඇණවුම් කරලා තියෙන්නේ (නි)
නෝනා හොඳ නම් මහත්මයා කලබල වෙන්නේ නැහැනේ. මොනවා උනත් නෝනගේ පෙර වැරදි ඇති. (ස)
සමදරා 2013-11-20 18:12:54 හොර කොමන්ට් එක බොහෝ දුරට සංජු නමැති පුද්ගලයාගේ විය යුතුයි.(නදී)
පින ..පින....බිත්තර..... පෝලිමේ ඉන්නකෝ...ඉස්තාන ගත කොරන කන්...(අ)
කුඩ මිට කැඩෙන්න රූපට පාරක් ගහන්නම ඕනේ කියලයි මගේ හිත කියන්නේ.(නදී)
මහා මූසල පාලුවකින් පිරිලා මගේ හිත (නි)
කොහොමද මගේ මොලේ. කොහොමද මම හොර කොටියව අල්ල ගත්ත විදිහ දිසා ඕගොල්ලන්ට පුළුවන් ඕවා (නදී).
මහත්තයට හොරෙන් අතුරු පාර වල් වල යන අයගේ ෆෝන් මහත්තයට අහු උනාම මේවගේ කතා හදල කියයි .. (නදී)
පෙර වැරදි තිබුනත් නොතිබුනත් නිකන් ඇඟට කඩා පනින්න මහත්තුරුත් ඉන්නවනේ නුගේගොඩ. (ස)
අනේ හොරේ අහුවුණා. කොහොමද ඒ විස්තරය අරයා දන්නේ? (නි)
සමදරා අක්කේ,මම විහිලුවට කැමති වගේම පිනට දහමටත් හරිම කැමතියි. හැබැයි, බොරුව,වංචාව,අයුක්තිය, අසාධාරනය පෙන්නන්න බැහැ (නි)