කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන අද(24) වනවිට 30,568ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
අද දිනයේදී සුවය ලැබූ 686ක් පිටව ගොස් ඇත.
කොරෝනා ආසාදනය වීමෙන් තවදුරටත් 7887දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත ගණන 38,639ක් වන අතර, 184ක් මිය ගොසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd