IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය දැනගන්න නවතම වෙබ් අඩවියක්

(නිමන්ති රණසිංහ)

 ශ්‍රී ලංකාවේ කොවිඞ් 19 වයිරසය පිළිබ`ද තොරතුරු ඇතුළත් www.covid19.gov.lk වෙබ් අඩවිය ප‍්‍රකාශයට පත් කිරීම කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සිදු කෙරිණී.
 
ශ්‍රී ලංකා තොරත-ුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (I C T A) මගින් කි‍්‍රයාත්මෙක කෙරන මෙම වෙබ් අඩවිය, කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් ඉකුත් 27 වැනිදා එම මධ්‍යස්ථානයේදී එලෙස විවෘත කෙරිණී.
 
මෙම වෙබ් අඩවිය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය, කොඩින් 19 පැතිරයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මගින් ලැබෙන තොරතුරු අන්තර්ගත කරනු ලැබේ. කොවිඞ් 19 වයිරසය සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමේ අරමුණීන් මෙම වෙබ් අඩවිය එළි දක්වන ලදැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (2)

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය දැනගන්න නවතම වෙබ් අඩවියක්

Nuwan Tuesday, 28 April 2020 12:32 PM

ආධාර කරන්න කියල දාලා තියෙන්නේ. අර කඩිමුඩියේ ලෝකෙට වසංගතේ දීපු චිනගෙන් චිනාගේම ලෙඩේට ණයට ගත්තු ඩොලර් මිලියන ගානක සල්ලි වලට මොකද උනේ?

:       0       224

Sunil Wednesday, 29 April 2020 07:28 AM

forbes සගරාවට අනුව ඩොලර් බිලියන 18 එහා ගිය වත්කමත් තියෙන දේශපාලන නායකයෙක් අපිට ඉන්නවා.අනේ ඉතින් ඔය සල්ලි හොයාගත්තේ කොහොමද කියන්න ඕනේ නැහැ මේ වෙලාවේ වහල්ලු වගේ චන්දෙ දෙන තමුන්ගේ මිනිස්සු කන්න නැතුව හාමතේ වැටිලා අඩුම ගානේ එක බිලියනයක් වියදම් කරලා කන්න ටිකවත් දුන්නොත් පින්.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 546 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site